සොෆ්ට්ලොජික් කෑල්ල

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඒක නෙවේ අර පොඩි කාලෙ දාන insurance 18 පැන්නම ගත්ත අය ඉන්නවද?
    මට ගන්න පුලුවන් 23දිලු කිව්වා උන්
     
    • Wow
    Reactions: NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    policies කියවන්නෙ නැතුව ඉන්සුරන්ස් දාන එවුනුයි ලීස් කරලා වාහන ගන්න උනුයි දෙගොල්ලොම අඩුකුලේ හෙල යක්ඛ පුත්තු! :ROFLMAO:
    ඇත්ත කතාව. ලන්කාවෙ උන් හිතගෙන ඉන්නේ ඉන්සුවරන්ස් එකක් දැම්මම හැම එකටම සල්ලි දෙන්වා කියලා. පව් ඉතින්
     
    • Like
    Reactions: Samaposha

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,965
    113
    ප*යාගල
    sorry.com
    මේ ද්වස් වල ගෙවල් වලට එනවා ඉන්ශුරන්ස් පොරවල්. අදත් එකෙක් ආවා ටයි දාල අත් දිගට ඇදල. බල්ලො දෙන්න ලිහල ඉන්නෙ ගෙදර කවුද අහපු ගමන් එලෝ ගෙන ගියා ඌට 🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    134513013_2052131638418655_2736876396587931374_n.jpg
    Yako kudayakuth deela thiyenne thawa monawada ????😂😂
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Hospital බිල්ස් නම් කීප සැරයක් අරන් තියෙනවා. වන්දි කොහොමද දන්නෑ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් නං දන්නෑ...

    2014දි ඕකුන්ගෙන් හෝම් තියටර් සිස්ටම් එකක් අරගෙන ඒකෙ ප්ලේයර් එකේ අවුලක් ආව සතියකට පස්සෙ... ආපහු අරන් ගියාම හදල දෙන්නං කිව්ව, අලුත් එකක් දෙන්න බෑ කිව්ව.... මැනාගෙන් සද්දෙ ටිකක් වැඩි කරල ගේම ඉල්ලපු ගමන් අලුත් එකක් පැකින් එකෙන් අරගෙන ඔතල දුන්න...😂😂
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,318
    113
    අදාළ නෑ නේ
    nothing wrong with the concept of insurance. it's merely transferring the risk to a third party
    the problem is these slimy insurance provides who are looking at any chance to not pay out when something does happen
     
    • Like
    Reactions: NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    policies කියවන්නෙ නැතුව ඉන්සුරන්ස් දාන එවුනුයි ලීස් කරලා වාහන ගන්න උනුයි දෙගොල්ලොම අඩුකුලේ හෙල යක්ඛ පුත්තු! :ROFLMAO:
    Present teacher !