සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
    ඒ උනාට ආතල් ජොබ් එකනේ බන්. සයිට් විසිට් වලට එක එක තැන්වලට යන්න පුලුවන් පට්ට ඇක්ටිව් ජොබ් එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨

    TRUE

    ACCESS eke man danna ekek iwasannama bari thana job daala gov jobakata aawa.
    padiyath hena aduwata aawe.

    ballo wade wadalu ban, niwaduth ganna barilu. epaama unaalu
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    summary :D
    ubalata hodata
    1)logical thinking hodata tiye nam , godak welawata demand karala (kata tiye nam) , tak gala project work complete karanna puluwan
    2) technology gana update wenna puluwan nam gemak na ,tak gala project work complete
    3) oya mukuth onee na , hodatta salli tiyenam , school eka hoda nam , onna gansiyaka buva wele inna puluwan nam , thamange wede oya junior kanekuta dunna ,shape thama ithin :lol:

    bari nam thama mee okkoma case

    pissu da ban

    ------ Post added on May 16, 2021 at 11:09 PM
    Work-life balance hodai wage :P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ළමයගේ තාත්තා උඹද කියලා තමා මට ශුවර් නැත්තේ. 🙄🙄🙄 උඹ දන්න කෙනෙක් නේ. 😋😋
     
    • Wow
    Reactions: Kolama

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    kohomada ban uu dawasama weda nam wife pregnant une? :rofl:

    mehemayi ithin, samahara time period thiyanawa patta weda. apeth last three weeks kudu wenna weda thibba Hypercare period hinda. samahara time thiyanawa lunch welawatath gihilla beela ena. kohoma unath end of the day salary hamba wenawa. ithin siyalloma sathutin:yes:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    I this is a deadly serious situation
    මොන සින් එක උනත් තමන්ගේ දරුවා නේ ඒ. මට නම් මගේ එකා මහමෙරක් වගේ.
    උ මගේ ලගට එනකොට මිටින් එකක ඇරෙන්න වෙන මොකක හිටියත් මම උට අටෙන්ෂන් එක දෙනවා
    එහෙම ආදරය අටෙන්ෂන් එක නැති උන දරුවන්ගෙන් තමා සමාජය ගැන වයිරයක් තියන දාමරිකයෝ ඇති වෙන්නේ.

    මම පාවිච්චි කරන උපක්‍රමයක් කියන්නම්. මුට වෙලා තියෙන්නේ වැඩ වැඩි කමට අමතරව කරන දේ ඔලුවේ නැ . වෙන දෙකට අටෙන්ෂන් එක දුන්නොත් අර කරගෙන ගිය එක ට්‍රැක් මිසින්. මගේ තියනවා TodoList කියල ටෙක්ස්ට් ෆයිල් එකක්. එකේ තියනවා මට එන හැම වැඩක්ම නොට් කරගෙන. ඒ වගේම මට නැගිටලා වෙන වැඩකට යන්න ඕනේ උනොත් මම දැන් ඉන්න තැන එකේ කෙටි විස්තරයක් එක්ක ලියලා යන්නේ. අපි වැඩේ ඉවර කරලා අයි ආවම කෙලින්ම අවසාන කරලා ගිය මයින්ඩ් එකට එන්න පුල්වුඅන් අර නොට් එක බැලුවාම. එකෙන් සැහෙන්න මයින් ඉස් එකෙන් වෙන වැඩකට ජම්ප් කරන්න පුළුවන් .
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
    අමුවෙන්ම කියල තියෙනව :lol: ලන්කාවෙ සිවිල් උන් ගන්නෙ හෙනම හිගන පඩි
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    I this is a deadly serious situation
    මොන සින් එක උනත් තමන්ගේ දරුවා නේ ඒ. මට නම් මගේ එකා මහමෙරක් වගේ.
    උ මගේ ලගට එනකොට මිටින් එකක ඇරෙන්න වෙන මොකක හිටියත් මම උට අටෙන්ෂන් එක දෙනවා
    එහෙම ආදරය අටෙන්ෂන් එක නැති උන දරුවන්ගෙන් තමා සමාජය ගැන වයිරයක් තියන දාමරිකයෝ ඇති වෙන්නේ.

    මම පාවිච්චි කරන උපක්‍රමයක් කියන්නම්. මුට වෙලා තියෙන්නේ වැඩ වැඩි කමට අමතරව කරන දේ ඔලුවේ නැ . වෙන දෙකට අටෙන්ෂන් එක දුන්නොත් අර කරගෙන ගිය එක ට්‍රැක් මිසින්. මගේ තියනවා TodoList කියල ටෙක්ස්ට් ෆයිල් එකක්. එකේ තියනවා මට එන හැම වැඩක්ම නොට් කරගෙන. ඒ වගේම මට නැගිටලා වෙන වැඩකට යන්න ඕනේ උනොත් මම දැන් ඉන්න තැන එකේ කෙටි විස්තරයක් එක්ක ලියලා යන්නේ. අපි වැඩේ ඉවර කරලා අයි ආවම කෙලින්ම අවසාන කරලා ගිය මයින්ඩ් එකට එන්න පුල්වුඅන් අර නොට් එක බැලුවාම. එකෙන් සැහෙන්න මයින් ඉස් එකෙන් වෙන වැඩකට ජම්ප් කරන්න පුළුවන් .
    උබ සොෆ්ට්වෙයා ඉන්ජෙක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට ආතල් ජොබ් එකනේ බන්. සයිට් විසිට් වලට එක එක තැන්වලට යන්න පුලුවන් පට්ට ඇක්ටිව් ජොබ් එක.

    ආතල් ජොබ් එකක් වෙයිද බලන්න කරලම බලපන්කෝ. මම කිව්වෙ මේ සිද්ධිය වගේ එකකට compare කරලා.

    නිකමට හිතපන්කො මේ සිද්ධිය වෙච්ච ගෑනිගෙ මිනිහා ඔය මං කිව්ව වගේ සිවිල් ඉන්ජෙක් උනා කියල. හිතමු ඌ මේ දවස් වල යාපනේ project එකක වැඩ කියලා. ගෙදර තියෙන්නෙ කොළඹ or මාතර කියල.

    මෙන්න එහෙනං කතාව.

    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:

    උබල සිවිල් ඉන්ජො ගැන හිතන් ඉන්නෙ, හිතේ මැවෙන්නෙ මමත් දන්නෙ නැති කාලෙ හිතන් හිටිය විදියට. පට්ට ආතල් වෙයිනෙ. බිල්ඩිමක් ඇතුළට වෙලා කොට කොට ඉන්න ඕන නෑ සයිට් විසිට් වලට එක එක තැන් වලට යන්න පුළුවන් නෙ කියලා. 😂😂

    එහෙම පුළුවන් RDA එකේ වගේ හිටියනං. Civil උන්ගෙන් 5% කට වත් එහෙම luxury එකක් තියෙනවද කියල මට සැකයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබ සොෆ්ට්වෙයා ඉන්ජෙක්ද?
    I achieved the level of associate Software architecture and end my currier there
    but now I join with 2 others and help some companies to revamp their architecture using the latest technologies
    Client base on Australia, few Sri Lankans, and Qatar
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
    hama job ekema, hoda naraka tynwa ban, taman danaganna onee molen gemak gahaganna :yes:

    mun oya kiyana taram awl nam, melahata SE karna unta depression hadila :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    TRUE

    ACCESS eke man danna ekek iwasannama bari thana job daala gov jobakata aawa.
    padiyath hena aduwata aawe.

    ballo wade wadalu ban, niwaduth ganna barilu. epaama unaalu

    මම නං කොම්පැණියෙන් විතරක් නෙවෙයි රටිනුත් ආවා ඕක නිසා. ආයෙ ජීවිතේට යන්නෙත් නෑ එහෙම job කරන්න.

    රට කියලත් සයිට් ජොබ් වල ලොකු වෙනසක් නෑ කියල ආවට පස්සෙ තේරුම් ගත්ත. මෙහේ වහල්ලුන්ගෙන් වගේ එක දිගට මුලු මාසෙම (ලංකාවෙ වගේ) වැඩ ගන්න බැරි එක විතරයි. ලංකාවට වඩා අමාරු පරිසර තත්ත්ව වල වැඩ කරන්න වෙනවා.

    ඊට පස්සෙ මගේ තීරණය ආයෙත් මේ ලෝකයේ කොහේවත් සයිට් ජොබ් නං කරන්නේ නැත. බිල්ඩිම් ඇතුලේ full AC කන්ඩිෂන්ඩ් යටතේ 8-5 5 days per week only. ඊට වඩා කරන්න වෙනව නං civil භූමියෙන් ඉවත් වෙමි.

    මේවගේ thread දැක්කම බලන අලුත් උන්ට පේන්න ඇත්ත තත්ත්වය කියන්නෙ ඒකයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මෙහෙම එකක් තියනවා බං ඉස්සර නං ගෙදර යන්න ඕනේ කියලා හැඟීම නිසාම පුටුවෙන් නැගිටෙනවනේ. ඒත් මේ WFH මගුල නිසා ඒක controll කරගන්න විදිහක් නෑ. කොච්චර ට්‍රයි කරත් මේ කෑල්ලත් බලලම යනවා කියලා හිතෙනවා. උඹලා කියන්නේ මට මාර විදිහට stress මේ ටිකේ. ඇයි බං අවුරුද්දකින් හරියට එළියට බැහැලා ඇවිදලා නෑ. ඔෆිස් හිටිය නං ටිකක් එහෙ මෙහෙ ගිහිල්ලා මිනිස්සු ආශ්‍රය කරලා විවිධත්වයක් තියෙනවානෙ. මේක එහෙම නෙමෙයි බං මහ පිස්සුවක්. උදේ ඇහැරෙනවා lapa ගාවින් වාඩි වෙනවා මීටින් ටික තියෙනවා, රෑ 10,12 වෙනකන් වැඩ. එහෙම්මම නිදාගන්නවා.ආයිත් උදේට ඇහැරෙනවා. මාර කරුමයක් ම මේක නං. මට වෙලාවකට හිතෙනවා පිස්සු හැදෙයි කියලා. අද ටිකක් කලින් ඕෆ් වෙනවා කියලා හිතුවොත් මොකක් කුණ්ඩ වාලයක් කඩං පාත් වෙනවා