සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නං කොම්පැණියෙන් විතරක් නෙවෙයි රටිනුත් ආවා ඕක නිසා. ආයෙ ජීවිතේට යන්නෙත් නෑ එහෙම job කරන්න.

    රට කියලත් සයිට් ජොබ් වල ලොකු වෙනසක් නෑ කියල ආවට පස්සෙ තේරුම් ගත්ත. මෙහේ වහල්ලුන්ගෙන් වගේ එක දිගට මුලු මාසෙම (ලංකාවෙ වගේ) වැඩ ගන්න බැරි එක විතරයි. ලංකාවට වඩා අමාරු පරිසර තත්ත්ව වල වැඩ කරන්න වෙනවා.

    ඊට පස්සෙ මගේ තීරණය ආයෙත් මේ ලෝකයේ කොහේවත් සයිට් ජොබ් නං කරන්නේ නැත. බිල්ඩිම් ඇතුලේ full AC කන්ඩිෂන්ඩ් යටතේ 8-5 5 days per week only. ඊට වඩා කරන්න වෙනව නං civil භූමියෙන් ඉවත් වෙමි.

    මේවගේ thread දැක්කම බලන අලුත් උන්ට පේන්න ඇත්ත තත්ත්වය කියන්නෙ ඒකයි.
    Civil Engineering da?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
    මන් දන්න ටෙක් වල කොර්ස් එකක් කරලා කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක වැඩ කරන එකෙක් ජීවිතෙම සයිට් වල ගෙදරින් පිට .
    උදෙ 7 ඉඳන් රෑ 7-8 වෙනකන් වැඩ දවස් 7 ම .
    පඩි තුට්ටුවට.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    oka tiynne ubage athe , ubata demand karanna bari nam
    wahalek wage wade karanna wenne
    මෙහෙම එකක් තියනවා බං ඉස්සර නං ගෙදර යන්න ඕනේ කියලා හැඟීම නිසාම පුටුවෙන් නැගිටෙනවනේ. ඒත් මේ WFH මගුල නිසා ඒක controll කරගන්න විදිහක් නෑ. කොච්චර ට්‍රයි කරත් මේ කෑල්ලත් බලලම යනවා කියලා හිතෙනවා. උඹලා කියන්නේ මට මාර විදිහට stress මේ ටිකේ. ඇයි බං අවුරුද්දකින් හරියට එළියට බැහැලා ඇවිදලා නෑ. ඔෆිස් හිටිය නං ටිකක් එහෙ මෙහෙ ගිහිල්ලා මිනිස්සු ආශ්‍රය කරලා විවිධත්වයක් තියෙනවානෙ. මේක එහෙම නෙමෙයි බං මහ පිස්සුවක්. උදේ ඇහැරෙනවා lapa ගාවින් වාඩි වෙනවා මීටින් ටික තියෙනවා, රෑ 10,12 වෙනකන් වැඩ. එහෙම්මම නිදාගන්නවා.ආයිත් උදේට ඇහැරෙනවා. මාර කරුමයක් ම මේක නං. මට වෙලාවකට හිතෙනවා පිස්සු හැදෙයි කියලා. අද ටිකක් කලින් ඕෆ් වෙනවා කියලා හිතුවොත් මොකක් කුණ්ඩ වාලයක් කඩං පාත් වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    කොහොමද ඔය කට්ට තමන්ගේ දෙකට යෙදුවොත්? උබ කවදාවත් ඒ ගැන හිතලා නැ නේද? අපි ප්‍රොජෙක්ට් එකක් හෝ පිස් එකක් අග්රිමන්ට් එක ගහන්නේ හෙන ලොකු ගානකට. එකෙන් 1% වත් උබලට එන්නේ නැ . ඇත්ත එකයි. තමන්ගේ දෙකට අඩිය තියන්න කලේ හරි. එකට ඕනේ හරි දැක්මක්. පිළිවෙලට වැඩ කිරීම , සොෆ්ට්වෙයාර් එන්ගිනියරින් වල එන තියරි හරියට පිළිපැදීම. උබේ අතට එන කිසිම චාන්ස් එකක් මිස් කරන්න එපා. මේ ආදියේදී සල්ලි ගැන හිතන්නේ නැතුව පිළිවෙලට වෙලාවට නිවැරදිව වැඩක් කරලා රෙෆරන්ස් එකක් හදාගන්න ඕනේ. ඒක මහමෙරක් වටිනවා.ඒක දිගේ ගිහින් තව ඒවා අරගන්න ඕනේ.
    හිතලා බලපන් මේ ටික. සිතුවිල්ල තමා ඕනේ බැරි වැඩ නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    hama job ekema, hoda naraka tynwa ban, taman danaganna onee molen gemak gahaganna :yes:

    mun oya kiyana taram awl nam, melahata SE karna unta depression hadila :P

    හෙහ් ඒක හරි. හැබැයි comparatively වඩා අවුල් මොකක්ද කියල තේරුම්ගන්න දෙයක් කියන්නං.

    ඔය පහළ situation දෙකෙන් ඔයා වඩා කැමති ජීවිත කාලෙම මොන job එක කරන්නද කියල මට කියන්නකො. ඒ තෝරගන්න එකේ මොළෙන් ගේම ගහන හැටිත් කියන්නකො. 🙂

    job 1 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු.

    මීට අමතරව පඩිය රු 250,000. මුලු දවසෙම ගෙදර.

    Job 2 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:

    මීට අමතරව පඩිය රු 130,000. මාසෙන් දවස් 4ක් ගෙදර. ඒකත් එක දිගට.

    ඔය දෙකෙන් ඔයා කරන්න වඩා කැමැති දේ කියන්නකො. 🙂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු. :eek:
    ලංකාවට ඔය මිනිස්සු තමා සල්ලි හොයල දෙන්නෙ ආයෙ ගාර්මනට් අපි ගරු කරන්න ඕන
    හමුදාව හොයල දෙනවද සල්ලි නෑ
    දොස්තරලා නෑ
    උන් දන්නෙ බදු සල්ලි නාස්ති කරන්න යි පඩියට කෙල හලන්න විතරයි
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    හෙහ් ඒක හරි. හැබැයි comparatively වඩා අවුල් මොකක්ද කියල තේරුම්ගන්න දෙයක් කියන්නං.

    ඔය පහළ situation දෙකෙන් ඔයා වඩා කැමති ජීවිත කාලෙම මොන job එක කරන්නද කියල මට කියන්නකො. ඒ තෝරගන්න එකේ මොළෙන් ගේම ගහන හැටිත් කියන්නකො. 🙂

    job 1 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු.

    මීට අමතරව පඩිය රු 250,000. මුලු දවසෙම ගෙදර.

    Job 2 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:

    මීට අමතරව පඩිය රු 130,000. මාසෙන් දවස් 4ක් ගෙදර. ඒකත් එක දිගට.

    ඔය දෙකෙන් ඔයා කරන්න වඩා කැමැති දේ කියන්නකො. 🙂
    Civil unta 130,000 da bn dennee? adenwa :O @hancok buwa civil neh, meka tama me porata awl gahala tyne :P

    wahanayak, driver keneek, cook kenek, quarters deenwa neda ban oya CEB inna unta.

    සොෆ්ට්වෙයාර් දැක්කොත් කොහෙන්හරි පැනලා එනවනේ 😍
    kammali ban, :P
    ------ Post added on May 17, 2021 at 12:18 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    Civil unta 130,000 da bn dennee? adenwa :O

    wahanayak, driver keneek, cook kenek, quarters deenwa neda ban oya CEB inna unta.

    kammali ban, :P
    ------ Post added on May 17, 2021 at 12:18 AM
    හෙහ් ඒක හරි. හැබැයි comparatively වඩා අවුල් මොකක්ද කියල තේරුම්ගන්න දෙයක් කියන්නං.

    ඔය පහළ situation දෙකෙන් ඔයා වඩා කැමති ජීවිත කාලෙම මොන job එක කරන්නද කියල මට කියන්නකො. ඒ තෝරගන්න එකේ මොළෙන් ගේම ගහන හැටිත් කියන්නකො. 🙂

    job 1 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම උඩ තට්ටුවට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ආයි කම්පියුටරේ මූන ඔබා ගත්තලු.

    මීට අමතරව පඩිය රු 250,000. මුලු දවසෙම ගෙදර.

    Job 2 :
    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:

    මීට අමතරව පඩිය රු 130,000. මාසෙන් දවස් 4ක් ගෙදර. ඒකත් එක දිගට.

    ඔය දෙකෙන් ඔයා කරන්න වඩා කැමැති දේ කියන්නකො. 🙂
    access eke mm danna ekekta thibbe 90,000y after 4 years experiene den 130,000k wela athi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    SE podi un 0 eexperience ynwane ban, oya ganan walata wada :shocked:
    මන් දන්න ටෙක් කොර්ස් කරපු එකා අවුරුදු 6 ක් එතන වැඩ පඩිය 45 ක් වගෙ ඕ ටී ත් කරලා .
    සිවිල් පඩි ඔයිට වැඩිය අඩුයි සමහරක් තැන් වල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මන් දන්න ටෙක් වල කොර්ස් එකක් කරලා කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක වැඩ කරන එකෙක් ජීවිතෙම සයිට් වල ගෙදරින් පිට .
    උදෙ 7 ඉඳන් රෑ 7-8 වෙනකන් වැඩ දවස් 7 ම .
    පඩි තුට්ටුවට.

    බුදු අම්මෝ බන් මම මේ කියන්නෙ ලංකාවෙ gvt uni වලින් අවුට් වෙන civil engineers ලගෙ තත්ත්වෙ. Degree වලට පහළ සුදුසුකම් එන courses කරලා මිහිපිට අපායට තමයි යන්නෙ. 😑

    Civil unta 130,000 da bn dennee? adenwa :O @hancok buwa civil neh, meka tama me porata awl gahala tyne :P

    wahanayak, driver keneek, cook kenek, quarters deenwa neda ban oya CEB inna unta.

    kammali ban, :P
    ------ Post added on May 17, 2021 at 12:18 AM

    තෝර ගත්තද කියන්නකො ජොබ් එකක්? 🤣
    1 or 2?
    ------ Post added on May 17, 2021 at 12:28 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ආතල් ජොබ් එකක් වෙයිද බලන්න කරලම බලපන්කෝ. මම කිව්වෙ මේ සිද්ධිය වගේ එකකට compare කරලා.

    නිකමට හිතපන්කො මේ සිද්ධිය වෙච්ච ගෑනිගෙ මිනිහා ඔය මං කිව්ව වගේ සිවිල් ඉන්ජෙක් උනා කියල. හිතමු ඌ මේ දවස් වල යාපනේ project එකක වැඩ කියලා. ගෙදර තියෙන්නෙ කොළඹ or මාතර කියල.

    මෙන්න එහෙනං කතාව.

    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:

    උබල සිවිල් ඉන්ජො ගැන හිතන් ඉන්නෙ, හිතේ මැවෙන්නෙ මමත් දන්නෙ නැති කාලෙ හිතන් හිටිය විදියට. පට්ට ආතල් වෙයිනෙ. බිල්ඩිමක් ඇතුළට වෙලා කොට කොට ඉන්න ඕන නෑ සයිට් විසිට් වලට එක එක තැන් වලට යන්න පුළුවන් නෙ කියලා. 😂😂

    එහෙම පුළුවන් RDA එකේ වගේ හිටියනං. Civil උන්ගෙන් 5% කට වත් එහෙම luxury එකක් තියෙනවද කියල මට සැකයි.
    Sirawata .. mage daruwek wa wath civil engineer kenek karanne nah...kala kanni wage awwe weli weli , niwaduwak na, iridawak nah, gedara awath site eke prashna.. munta mey a/c athal eke wada karana ekath hena prashnayak wela ...mage hondama yaluwath civil..pora bandala awruddak wothara wenawa.. maseta dawas 3 gedara enawa . Ithuru dawas tike mannar wala site eke.. hithapan . Awruddatama dawas wadima 40 withara ganith ekka inna athi..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    බුදු අම්මෝ බන් මම මේ කියන්නෙ ලංකාවෙ gvt uni වලින් අවුට් වෙන civil engineers ලගෙ තත්ත්වෙ. Degree වලට පහළ සුදුසුකම් එන courses කරලා මිහිපිට අපායට තමයි යන්නෙ. 😑
    පව් බන් .
    මගෙ මිත්‍රයත් කැමති නැහැ.
    ඌට ඉතිං වෙන ස්කිල් එකක් හදාගන්න ටයිම් එකත් නැහැ සහ හැකියාවකුත් නැහැ .

    වාරිමාර්ගෙ එහෙම කොහොමද ?
    මන් දන්න එකෙක් නම් ගියා අර කොත්මලෙ තැනක කොර්ස් කරන්න තියෙන්නෙ .
    අන්න එකෙන් ..
    ඉංජිනියරින් ඇසිස්ටන් තමා පොසිෂන් එක.
    ඌත් හැබැයි ගෙදරින් පිට තමා .

    පදවිය ,අනුරාධපුර වගෙ ඩොටෙ පැති.
    ක්වාටර්ස් නම් දෙනවා ,හැබැයි පඩි තුට්ටුවට ,අව්ව දූවිල්ල එමට
    රජයෙ ජොබක් නිසා ජොබ් එක ෂුවර් කියන මෙව්වා එක තමා තියෙන්නෙ .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    CEB සිවිල් එවුන්ද ඉලෙක්ට්‍රිකල් එවුන්ද යන්නෙ ?
    trikal un tama neh, un oya CEB vacancy tika enaklma idala owata danwa
    බුදු අම්මෝ බන් මම මේ කියන්නෙ ලංකාවෙ gvt uni වලින් අවුට් වෙන civil engineers ලගෙ තත්ත්වෙ. Degree වලට පහළ සුදුසුකම් එන courses කරලා මිහිපිට අපායට තමයි යන්නෙ. 😑

    තෝර ගත්තද කියන්නකො ජොබ් එකක්? 🤣
    1 or 2?
    ------ Post added on May 17, 2021 at 12:28 AM
    Amboo me karagena yana SE hodai ban :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    trikal un tama neh, un oya CEB vacancy tika enaklma idala owata danwa
    මගෙත් මිතුරෙක් ට්‍රිලක් ගිය මුලින් මාස් එකට ගියා .
    එකෙ පීචං වෙවි ඉඳලා CEB දැම්මා.
    දැන් ලක් විජය බලාගාරෙ ඉන්නෙ.
    පඩිත් සොෆ්ට්වෙයාර් උන්නාන්සෙලාට තරම් නැහැ.
    එත් රජයෙ ජොබක හැටියට හොඳා.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මටත් ඔය කල තමයි යන්නේ. programming විතරයි ජීවිතේ උදේට නැගිටිනව කබ කඩ කඩ ලැප් එක දිග ඇරගන්නවා. දවසටම එක වේලයි කන්නේ මට උයන්න කම්මැලි නිසා. සරමක් ගහන් phone ඕෆ් කරන් වැඩට බහිනව. හවස 3ට විතර පොඩි ඇලර්ට් එකක් දානව හවස 5 වෙනකන්. ආයෙ 12 විතර වෙනකන් වැඩකරල නාල නිදා ගන්නව.

    මම හිතන්නෑ මට ජීවිතේට පවුල් ජීවිතයක් ගෙනියන්න පුලුවන් කියල. කෝල් එකක් එන එකත් මට පුදුම වදයක්. ගෑනු ළමයි ගැන බලන්න වෙනව කියන එක හිතාගන්නවත් බෑ.

    Screenshot_9.png
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    මගෙත් මිතුරෙක් ට්‍රිලක් ගිය මුලින් මාස් එකට ගියා .
    එකෙ පීචං වෙවි ඉඳලා CEB දැම්මා.
    දැන් ලක් විජය බලාගාරෙ ඉන්නෙ.
    පඩිත් සොෆ්ට්වෙයාර් උන්නාන්සෙලාට තරම් නැහැ.
    එත් රජයෙ ජොබක හැටියට හොඳා.
    e unata ban unge talks wala hatiyata mama hituwee hena supiri life ekak kiyala. drivers la, cook la, fuel, wahanayak ehema dena nisa.