සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ape un hena kuhakayi ban , un hitha inne WFH kiyanne mulu dasama wada karana eka kiyala , mama mee was wala mama 6.30pm off
    oka meeting eke kiyala nam padi onnaa kamamin late karanawa ban
    ඒ ගානට සැලරි හදනවද අහපන්, මහ සක්කිලි බන් කම්පැනි කාරයො, උන් අපි ගෙදර කියලා රීරි මාන්සෙ උරන් කන්න හදන්නෙ... පුලුවන් තරම් තනියෙන් දෙයක් පටන ගන්න ඕනි බන්. සක්කිලින්ට නිදිවැදගන්න කියලා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ow ban kiyala wadak na , mama part time BCS class karanawa ban , ewath poddyi enne , ESOFT walata ne wadi illuma
    ඒ ගානට සැලරි හදනවද අහපන්, මහ සක්කිලි බන් කම්පැනි කාරයො, උන් අපි ගෙදර කියලා රීරි මාන්සෙ උරන් කන්න හදන්නෙ... පුලුවන් තරම් තනියෙන් දෙයක් පටන ගන්න ඕනි බන්. සක්කිලින්ට නිදිවැදගන්න කියලා
     
    • Like
    • Sad
    Reactions: Kolama and JokerFan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ ගානට සැලරි හදනවද අහපන්, මහ සක්කිලි බන් කම්පැනි කාරයො, උන් අපි ගෙදර කියලා රීරි මාන්සෙ උරන් කන්න හදන්නෙ... පුලුවන් තරම් තනියෙන් දෙයක් පටන ගන්න ඕනි බන්. සක්කිලින්ට නිදිවැදගන්න කියලා
    ඔතන බන් දෙපැත්තක් තියනවා. මේ යන කන්ඩිෂන් එක යටතේ පරක්කු වෙලා හරි අඩුවෙන් හරි පදියක් දෙන එකට ප්ලස් මාක් එකක් දෙන්න ඕනේ. ඒ වගේම wfh කියල මරවාගෙන කන එක කිසිම සදරනයක් නැ . එත් මම දන්නා උන් ඉන්නවා වැඩියෙන් පැය 2 ක් විතර වැඩ කරලා දෙනවා. දෙපැත්තම තියනවා. හැබැයි කම්පැනි මරාගෙන කන එක අද ඊයේ ආපු එකක් නෙමේ බන්. දැන් අවරුදු ගානක ඉදන් ලංකාවේ ඔහොම තමා

    එකට හේතුවත් මම කියන්නම්. අපේ ඉන්න රික්රුට්මන්ට් ඒජන්සි කාරයෝ තමා මරලා එල්ලන්න ඕනේ. පිටරට ජොබ් ඕපනින් තියනකොට උන් අඩුවෙන් කෝට් කරන්නේ කරලා මෙහෙ ජොබ් ටයිටල් එකේ සලරි රේන්ජ් එක අඩු කරලා වැඩ වැඩි කරනවා. ජෙනුයින් රට කම්පැනි වැඩ කරන උන් දන්නවා ඇති ටයිම් කියන්නේ ටයිම් ආයි විනාඩියක් වත් වැඩියෙන් නැ . මේක නිසා අපේ ජොබ් ටයිටල් එකේ වටිනාකම හුගක් අඩු වෙලා තියෙන්නේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඒ ඔය ෆීල්ඩ් එකේ හැටි. වෙන වැඩ වගේ නෙමෙ එන්ජිනියරින්. නවත්තල අයෙ පටන්ගනන් අමාරුයි. දෙයක් හිතද්දි ඒ ප්‍රෝසස් එක ඉන්ටරප්ට් උනොත් ලේසි නෑ. ඉතින් පොඩි හරි ඩිස්ට්‍රැක්ෂන්ස් පට්ට අවුල්.

    අනිත් එක ගොඩක් Programmers ල ටිකක් Introvert සීන් එකේ ඉන්නේ.

    partially agreed. Someone's anxieties aren't factors to hide behind. Ape akka bande ohoma ekek. e jivithe kisi fun ekak na kiyala threnawa. mage neighbor SE kenek. U manage karan yanawa. Othana thiyenne nohakiyawa ha hakiyawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔතන බන් දෙපැත්තක් තියනවා. මේ යන කන්ඩිෂන් එක යටතේ පරක්කු වෙලා හරි අඩුවෙන් හරි පදියක් දෙන එකට ප්ලස් මාක් එකක් දෙන්න ඕනේ. ඒ වගේම wfh කියල මරවාගෙන කන එක කිසිම සදරනයක් නැ . එත් මම දන්නා උන් ඉන්නවා වැඩියෙන් පැය 2 ක් විතර වැඩ කරලා දෙනවා. දෙපැත්තම තියනවා. හැබැයි කම්පැනි මරාගෙන කන එක අද ඊයේ ආපු එකක් නෙමේ බන්. දැන් අවරුදු ගානක ඉදන් ලංකාවේ ඔහොම තමා

    එකට හේතුවත් මම කියන්නම්. අපේ ඉන්න රික්රුට්මන්ට් ඒජන්සි කාරයෝ තමා මරලා එල්ලන්න ඕනේ. පිටරට ජොබ් ඕපනින් තියනකොට උන් අඩුවෙන් කෝට් කරන්නේ කරලා මෙහෙ ජොබ් ටයිටල් එකේ සලරි රේන්ජ් එක අඩු කරලා වැඩ වැඩි කරනවා. ජෙනුයින් රට කම්පැනි වැඩ කරන උන් දන්නවා ඇති ටයිම් කියන්නේ ටයිම් ආයි විනාඩියක් වත් වැඩියෙන් නැ . මේක නිසා අපේ ජොබ් ටයිටල් එකේ වටිනාකම හුගක් අඩු වෙලා තියෙන්නේ.

    මේ යන කන්ඩිශන් එක කියන්නෙ අයියේ, උන්ට පාඩු වෙන්නෙ විදිහක් නෑනෙ, ක්ලයන්ට් ගැලවෙන්නෙ නෑනෙ, :( අනික උන් අපිට ඩොලර් වලින්නෙ ගෙවන්නෙ, මේ ටිකේ රේට් එකක්ත් වැඩී, අනිත් කාරනේ ඔෆිස් ගියානම්, කර්න්ට් බිල්, ඉන්ටර්නෙට් බිල්, කෑම එකක් , තේකක් දෙනවනම් ඒවා, මේ හැමදේම දැන් නෑ... ඒ හැමදේම අපේ පැත්තට වැඩී. එහෙම එකේ මුන් මීට වඩා ට්‍රීට් කරන්න ඕනි නැද්ද එම්පොලීය්ස්ලට.දැන් අවුරුදු 2කටට කිට්ටු වෙන්න මම ගෙදර. 25% එක පාරක් සැලරි කැපුවා. වැඩක් නෑ කතා කරලා උන්ගෙ වැඩනම්
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Great Place to work - Salli deela ganna title ekak machan oka.
    Office eke kollonta meka dinamu kiyala motivate karama hoda results enawa auto.
    Eth ithin top companies walatya 1,2 wage enna nam ithin company eka hoda wennama one.

    Habayi oka reliable rating ekak newei.