Math oke Developer Associate eka gaththa
Sysco ehema kelinma athule
Professional level ewa nam tikak amarui habai. ape architect buwek first attempt eka fail wela 2nd eka thama goda dagaththe.
Math oke Developer Associate eka gaththa
එහෙම නෑ බං. තව හොඳ ඒවා තියෙනව. මං ඉන්න එකෙත් සෑහෙන දුරට work life balance එක තියෙනව. ඒ හින්දම අපි great place to work ඉන්නව දැන් අවුරුදු 3ක වගේ ඉඳලඅහලා තියෙන විදියට ඕක තමා හොඳම වර්ක් ලයිෆ් බැලන්ස් එක තියෙන අයි ටී කොම්පැණි එක.
අනික් එව්වා ඉතිං ගාමන්ට් සහ කම්මල් වගෙ තමා කියල තමා බොහොමයක් ආරංචිය .
එත් සමහරුන්ට අවුලක් නැහැ .
මොකක්ද මචන් company එක?එහෙම නෑ බං. තව හොඳ ඒවා තියෙනව. මං ඉන්න එකෙත් සෑහෙන දුරට work life balance එක තියෙනව. ඒ හින්දම අපි great place to work ඉන්නව දැන් අවුරුදු 3ක වගේ ඉඳල
machan keeyak wage yanawada me tika goda daanna? recommend place ?
Issara nam eka exam ekakata $150k wune.machan keeyak wage yanawada me tika goda daanna? recommend place ?
Kohomada bn aws certificate ganne
oya uda @kalhara96 kiyala tyna vidiyata, study karala online exam eka liyanna, us covid extreame dawswala camera on karagena gedara idan unath test liyanna puluwan. dan kohmada danne na.Kohomada bn aws certificate ganne
ඔය කොර්සස් ටික විතරමද ? නැත්තම් වෙනත් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් සමඟ ඔය කොර්ස් ටික කරලා දුර ගිය අයද ?
99x nam wennath ba
"Choose a job you love , and you will never have to work a day in your life"මේකේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා සල්ලි නිසා මොන තරම් කූජීත ජීවිත මිනිස්සු තෝරගන්නවද ඒ කුජීත ජීවිත තුල කුනු වෙවී පල් වෙවී ජීවත් වෙනවද. ඒම ජීවත්වෙන ගමන් කොච්චර කලකිරෙනවද , වෙන යමක් කල නොහැකි නිසා බැදගත්ත බෙරේ ගහනවද කියන එක .
This apply for 1% of society"Choose a job you love , and you will never have to work a day in your life"
මේකේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා සල්ලි නිසා මොන තරම් කූජීත ජීවිත මිනිස්සු තෝරගන්නවද ඒ කුජීත ජීවිත තුල කුනු වෙවී පල් වෙවී ජීවත් වෙනවද. ඒම ජීවත්වෙන ගමන් කොච්චර කලකිරෙනවද , වෙන යමක් කල නොහැකි නිසා බැදගත්ත බෙරේ ගහනවද කියන එක .
minimum amount ekak depend wenne how?Depending on the requirement
R&D to be done
Customer location
System architecture
Requirement Complexity
Mokakda machan minimum amount eka kiyanne?minimum amount ekak depend wenne how?![]()
12 months yana bespoke system ekakata uba ganna minimum amount eka mokadda ahapuwama 'its depend' kiyanne how? confused.Mokakda machan minimum amount eka kiyanne?
Software project ekaka costing wala minimum amount? need details machan
Mama machan time base costing ekak karnane na12 months yana bespoke system ekakata uba ganna minimum amount eka mokadda ahapuwama 'its depend' kiyanne how? confused.
Definitely not with softwaresමම දන්න මළය කෙනෙක් ඉන්නව. ඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ. කිසි එකෙක් එක්ක ආශ්‍රයක් කතා බහක් නෑ. මූ අනාත වෙලා හිටියේ. අඩුම බයික් එකක් තිබ්බෙත් නෑ.
මූ මොන ජල්බරියක් කරලද දන්නෑ දැනට මාස 3කට විතර කලින් එක පාරටම bmw 520d එකක් අරගත්ත. ඊට පස්සේ ඒරියා එකේ ලස්සනම ගේකුත් ගැහුව.
අහල පහල උන් නම් කියන්නේ ඌ සොෆ්ට්වෙයාර් හදනව කියල. කොහොම හරි ඌට ඒකෙන් සරුයි වගේ. ලගඳි පොඩි උත්සවේකට ඌ කැම් එකක් උස්සන් ආව ලෙන්ස් එක දිගයි අඩි 2ක් විතර.