සොෆ්ට්වෙයාර් ඉන්ජො ලෙෆ්ට් 😛😛

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Meke mokakda ban awula?e kella apahasayak nemeine karanne?Job ekak karana ekekgei business karana ekeggeye income eka anuwa thathwe baldu wenne kohomada?Galle Wala mama Danna boat ekaka wada karana kollekta me para Malu wadipura ahuwela giyapu hama ekatama 7.5lakhs dunnalu share eka dawas 20k lu muhude hitiye.example ona tharam kiyannam aththama ewa.Me kellage kathawe mata kisi awulak na Eli pora talk ekak denne name ahana deta uththara denawa.Ane Manda me videos hadana in nam.😐😐😐

    Mu ahanne eki 2.5 lakhs walata wada earn karanawada kiyana ekane.eki ow kiyanawa.Nathuwa SE ewunge job eka chater karala eki pora kiyala Katha karanne nane.
    ------ Post added on Jul 31, 2022 at 10:32 AM
     
    • Dislike
    • Like
    Reactions: Darkseid and EVC

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සල්ලි වලින් හැමදේම මයින්න බැහැ බන් . කුඩු මුදලාලිට මැරෙන්න සල්ලි සමාජේ එක ස්තරයක පන දෙන්න වගේ අය

    හැබැයි වුන්ට කවදාවත් ඉන්ජිනියර් කෙනෙක්ට ඩොක්ටර් ටීචර් කෙනෙක් ටතියෙන ගරුත්වය පෙර්සනලිට්යි එක ලැබෙනවාද ?

    මම අරයට වඩා හොයනවා මෙයාට වඩා හොයනවා ඔක්කොම හින මාන ඇරියස් . මොන දේ කලත් තමන් කැමති දේ සතුටින්කරනවා නම් එච්චරයි

    #දලඇත්තුරගන්නේනැහැ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Twins ල කියලා මුලදිම හිතුනා

    Injo naththan ganu daruwanta redi galoganna platform hadanne game weda wenna athi 😄😄
    engineering වෙනයි මාකටින් වෙනයි. ඇප් එක හදපු උන් ඒකෙ content මොනව වෙයිද කියන එක දන්නේ නෑ. හොඳම උදාහරණයක් onlyfans
    ------ Post added on Jul 31, 2022 at 11:42 AM
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,678
    113
    හොඳ content ආයෙ ආයෙ create කරන්න බැරි නම් ඔය කට්ටිය නිකන්ම ලෙෆ්ට් වෙනව. ඒකයි content creatorslageලගෙ වැඩේ අවුල.
    මාස් පඩි ජොබ් එක වෙලාවකට කම්මැලී, වෙලාවකට stress එක වඩී. වෙලාවකට එපා වෙනවා. ඒ උනාට ජොබ් එක ශුවර්. ඕනෙ වෙලාවකට නිවාඩු ගත්තහකි. no-pay leave උනත් ගත්තහකි.
    අනික IT industry එකෙ උන්ට ලොකුවට වැඩ නොකලත් ඊලඟ බෝනස් එක, ඉන්cරෙමෙන්ට් එක ශුවර්. බුට් මුන්ට එහෙම ඉන්කම් එකේ stability එකක් නෑ.
    මුන්ට තමන්ගෙ සමාජයේ තමන් හදාගෙන තියෙන status/profile එක maintain කර්න්න ඕනෙ. ඕන ඕන parties වලට යන්න බෑ. ඕන ඕන restaurant වලට යන්න බෑ. ඊරිසියාකාරයෝ, ගොබ්බ ෆෑන්ස්ලා වීඩියෝ කරලා social media දානවා.

    ටික කාලෙකට ලොකු ගානක්(lump sum) හොයන් අයින් වෙන්න නම් ඕක හොඳයි. එක දිගට හොඳ ඉන්කම් එකක්(steady continuous income) ගන්න නම් මාස් පඩි ජොබ් එකක් කරන්නම වෙනවා.
    පලවෙනි එකට වඩා දෙවනි එක හොඳයි. මොකද උබේ ජීවිතේ එන එක එක stages වලදි එන මූල්‍ය අවශ්‍යතා කලමණාකරනය කරගන්න පුලුවන් වෙන්නෙ steady continuous income එකකින් විතරයි. (ලෝන් ගන්න, ලීස් දාන්න.)

    lump sum income එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්. ඒත් ලන්කාවෙ දැන් බිස්නස් දුවනවා නෙමේ. පන අදිනවා. එහෙම තියෙඩ්ඩි lump sum income එක ඉන්වෙස්ට් කරලා එන profit එක ශුවර් කරන්න බෑ.

    what happened to Gappiya?
     
    • Like
    Reactions: madusha.stranger

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113


    වෙන රටවල් වල currency වලින් හම්බවෙන මාසේ පඩි රුපියල් වලට convert වෙද්දි දැන් ලක්ෂ 35-45 හරියෙන් convert වෙන්නෙ. 😂
    CS/SE කරපු එවුන්ට තමයි මේ කාලෙ කරදයක් නැතුව ශේප් එකේ වෙන රටකට ගිහින් ආතල් එකේ හොඳට හම්බත් කරගෙන ඉන්න පුළුවන්.
    ඔය ලංකාවේ ගොන් පාර්ට් දදා ගේම් ගහන එවුන් දැන් රෙද්දෙ රෙවිලා පෝලිම් ගානෙ බඩගානවා.
    ඉගෙනගත්ත එකේ වටිනාකම සෑහෙන්න ලොකුවට දැනෙන කාලයක් මේක.

    USD walata peg karapu salaries dena company wala experienced Software engineers la dan salary katha karanne laksha ganan walin newei kukulo million ganan walin :lol:

    මම දන්න එකෙක්ට ලඟදි හම්බුනා SGD 40K annual බෝනස්.
    ඒවා රුපියල් වලට convert වෙනකොට එන ගණන් බැලුවොත් මූ වගේ ගමේ බාස්ලට රෙද්දෙ ගූ යනවා.
    ------ Post added on Aug 1, 2022 at 1:36 AM
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113

    සොෆ්ට්වෙයාර් ඉන්ජො? 2.5 lacks? Confused unga bunga​


    ps: Reputed company wala SE lage salary public kaloth game un gewaluth kadala nawathinne :lol:
     
    • Like
    Reactions: alanwake and MrFrog