හොඳ content ආයෙ ආයෙ create කරන්න බැරි නම් ඔය කට්ටිය නිකන්ම ලෙෆ්ට් වෙනව. ඒකයි content creatorslageලගෙ වැඩේ අවුල.
මාස් පඩි ජොබ් එක වෙලාවකට කම්මැලී, වෙලාවකට stress එක වඩී. වෙලාවකට එපා වෙනවා. ඒ උනාට ජොබ් එක ශුවර්. ඕනෙ වෙලාවකට නිවාඩු ගත්තහකි. no-pay leave උනත් ගත්තහකි.
අනික IT industry එකෙ උන්ට ලොකුවට වැඩ නොකලත් ඊලඟ බෝනස් එක, ඉන්cරෙමෙන්ට් එක ශුවර්. බුට් මුන්ට එහෙම ඉන්කම් එකේ stability එකක් නෑ.
මුන්ට තමන්ගෙ සමාජයේ තමන් හදාගෙන තියෙන status/profile එක maintain කර්න්න ඕනෙ. ඕන ඕන parties වලට යන්න බෑ. ඕන ඕන restaurant වලට යන්න බෑ. ඊරිසියාකාරයෝ, ගොබ්බ ෆෑන්ස්ලා වීඩියෝ කරලා social media දානවා.
ටික කාලෙකට ලොකු ගානක්(lump sum) හොයන් අයින් වෙන්න නම් ඕක හොඳයි. එක දිගට හොඳ ඉන්කම් එකක්(steady continuous income) ගන්න නම් මාස් පඩි ජොබ් එකක් කරන්නම වෙනවා.
පලවෙනි එකට වඩා දෙවනි එක හොඳයි. මොකද උබේ ජීවිතේ එන එක එක stages වලදි එන මූල්‍ය අවශ්‍යතා කලමණාකරනය කරගන්න පුලුවන් වෙන්නෙ steady continuous income එකකින් විතරයි. (ලෝන් ගන්න, ලීස් දාන්න.)
lump sum income එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්. ඒත් ලන්කාවෙ දැන් බිස්නස් දුවනවා නෙමේ. පන අදිනවා. එහෙම තියෙඩ්ඩි lump sum income එක ඉන්වෙස්ට් කරලා එන profit එක ශුවර් කරන්න බෑ.
what happened to Gappiya?