Meka thama trend eka dan. Mehe inna SLASSCOM sokadayanta unta rewila inne oya scene eka nisa.
Company employees lawa marogena weda gatta kaale iwarai dan. pressure karapu gaman resignation denawa. hebai ithin skill eka hadaganna one api.
ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගෙවන්නෙ මචං
SLAsscom huttalata වැලි දාලා උකේ අරින්න ඕන හරිනං මේ IT industry එකට කරපු කැරි වැඩ වලට. ඉන්ටව්ව් වලදි දැන් ඉන්න කම්පැනි එකේ දෙන සැලරි එක අහලා සැලරි ස්ලිප් ඉල්ලලා ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න employeeව manipulate කරන කැරි වැඩෙත් මුන් තමා ගෙනල්ලා තියෙන්නෙ කියලා අදුරන HR කෙල්ලෙක් මට කිව්වා
------ Post added on Nov 15, 2023 at 12:21 AM
lankawe IT kanne okun. Meh lagadi kiyala designation eke hatiyata gewanna kiyala. kochchara perform karath gewanne denne natte okun. Hena gahanna one.
හිඟනම සෙට් එක එකතු වෙලා හදාගත්ත ගුහාවක් 
LinkedIn bn, Easy apply thiyena ewata dawasa gaane daanawa itng,Kohomada set karagaththe. Apitath kiyapan
Ow bnඋබ ඉල්ලපු ගාන හම්බුනාද?
Ow AUD walin denne bn.AUD වලින්ද හම්බෙන්නෙ මචං? එහෙ ඉන්න dev කෙනෙක්ට ගෙවන ගානම උබට මෙහෙ ඉදන් රිමෝට් වැඩ කරලත් හම්බ වෙනවනං ETF/EPF සත පහකට ගනන් ගන්න එපා. සැලරි එකෙන් ගානක් ඉතුරු කරපන්
LinkedIn bn, Easy apply thiyena ewata dawasa gaane daanawa itng,
Ow bn
------ Post added on Nov 15, 2023 at 9:15 AM