සොෆ්ට්වෙයාර් ජොබක් සෙට් වුනා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඕක හැම අතින්ම හොඳයිනේ ඉතින්? EPF/ETF කියල කරන්නේ කොහොමත් උඹේ සල්ලි අරන් උන් යකා නටල ඉතුරු උනොත් අපහු උඹට දෙන එකනේ. උඹ salary කියද්දී employer ගේ කොටසත් අල්ලලා කිව්වා නම් ඉතින් දැන් තියෙන්නේ EPF/ETF එකට ගිය percentage එක ඉතුරු කරලා උඹ කැමති විදිහකට ආයෝජනය කරන එක.

    Meka thama trend eka dan. Mehe inna SLASSCOM sokadayanta unta rewila inne oya scene eka nisa.
    Company employees lawa marogena weda gatta kaale iwarai dan. pressure karapu gaman resignation denawa. hebai ithin skill eka hadaganna one api.

    ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගෙවන්නෙ මචං


    SLAsscom huttalata වැලි දාලා උකේ අරින්න ඕන හරිනං මේ IT industry එකට කරපු කැරි වැඩ වලට. ඉන්ටව්ව් වලදි දැන් ඉන්න කම්පැනි එකේ දෙන සැලරි එක අහලා සැලරි ස්ලිප් ඉල්ලලා ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න employeeව manipulate කරන කැරි වැඩෙත් මුන් තමා ගෙනල්ලා තියෙන්නෙ කියලා අදුරන HR කෙල්ලෙක් මට කිව්වා
    ------ Post added on Nov 15, 2023 at 12:21 AM

    lankawe IT kanne okun. Meh lagadi kiyala designation eke hatiyata gewanna kiyala. kochchara perform karath gewanne denne natte okun. Hena gahanna one.

    ඔය SLAssCom එකේ ඉන්න company ටික බලපන්කො එතකොට උන් එහෙම හැසිරෙන විදිහ හිතාගන්න අමාරු නෑ :rofl: හිඟනම සෙට් එක එකතු වෙලා හදාගත්ත ගුහාවක් :lol:
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    AUD වලින්ද හම්බෙන්නෙ මචං? එහෙ ඉන්න dev කෙනෙක්ට ගෙවන ගානම උබට මෙහෙ ඉදන් රිමෝට් වැඩ කරලත් හම්බ වෙනවනං ETF/EPF සත පහකට ගනන් ගන්න එපා. සැලරි එකෙන් ගානක් ඉතුරු කරපන්
    Ow AUD walin denne bn.
    Na bn ehe rate match wenne na
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    LinkedIn bn, Easy apply thiyena ewata dawasa gaane daanawa itng,


    Ow bn
    ------ Post added on Nov 15, 2023 at 9:15 AM

    mchn

    oya easy apply karaddi resume eka (e job ekata wenamama edit karapu ekak) cover letter eka ehema dala neda apply karanne,

    meka setwune job keeyak apply karata passeda.
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    ජයවේවා!
    ස්ටෑන්ඩ් අප් එහෙම කීයටද බන්
    මාත් කලින් එකක හිටියා. ගල් පාන්දර 5.30ට ස්ටෑන්ඩ් අප්