සොෆ්ට්වෙයාර් ජොබක් සෙට් වුනා

nupus

Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    සොෆ්ට්වෙයාර් ජොබක් සෙට් වුනා ඔස්ට්‍රේලියන් කොම්පැණි එකක fully remote via LinkedIn. පැකේජ් එක හොඳයි. හැබැයි EPF/ETF කපන්නෙ නෑ.
    මන් කලින් වැඩ කරල තියෙන්නෙ ඔක්කොම EPF/ETFකපන තැන්වල(gapstars).
    තාම මන් offer එක ඇක්සෙප්ට් කලේ නෑ.
    මොකද මේ ගැන හිතන්නෙ
    What could be the pros and cons of accepting this job as it won't deduct EPF/ETF neither tax
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    AUD walinda gewanne :D
    EPF/ETF walata normally 15% employer spend karanawa, ekath athata gannawa wage nam awulak nahane
    e salli apita kaamti widiyata invest karanna puluwan

    oka labor law ekata adala naha, e kiyanne ona welawaka terminate karannat puluwan. habai reward eka hodai nam risk eka gana wediya hithanna epa