සොෆ්ට්වෙයා ඔටෝමෙසන්බාස්
එළකිරි ෆ්රෙන්ස් ලාගෙන් අවසරයි,
අද මම මෙතනට පැමිණියේ මාගේ නැණ පමණින් ඔබහට මාගේ සොෆ්ට්වයර් ඔටෝමේෂන් ගැන දැනුවත් කරන්නයි.
දැනුවත් කරන්න කියන්නේ ඉතින් තියෙන ප්රශ්න අහපන්.
මෙන්න මේ ඒරියා එකේ නම් වඩාත් හොදයි.
Selenium WebDriver with Java.
Postman.
Jasmine.
System tests using Python.
Protractor.
Appium. / appium studio
Cypress.
Cucumber BDD for Selenium and Appium.
Telerik test studio
ඔටෝමේෂන් ඇරෙන්නේ වෙන QA related පොබ්බම් එහෙම තියෙනවනම් අහපන්.
හෙල්ප් එක ඉතාම හදිස්සිනම් pm @smother.
සමහරක් වෙලාවට මේ ත්රෙඩ් එකට tips and tricks සහ latest news දන්නා බලාපොරොත්තු වෙනවා.
(ඕව එච්චර sure නැ හැබැයි, I'ma lazy mofo)
ඔෆ්ෆිස් එකේ වැඩ නැ උට්ටෝ මේ දවස්වල

patta patta