සොෆ්ට්වෙයා ඔටෝමෙසන්බාස්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සොෆ්ට්වෙයා ඔටෝමෙසන්බාස්

    Automation-testing.png


    එළකිරි ෆ්රෙන්ස් ලාගෙන් අවසරයි,
    අද මම මෙතනට පැමිණියේ මාගේ නැණ පමණින් ඔබහට මාගේ සොෆ්ට්වයර් ඔටෝමේෂන් ගැන දැනුවත් කරන්නයි.
    දැනුවත් කරන්න කියන්නේ ඉතින් තියෙන ප්‍රශ්න අහපන්.
    මෙන්න මේ ඒරියා එකේ නම් වඩාත් හොදයි.


    Selenium WebDriver with Java.
    Postman.
    Jasmine.
    System tests using Python.
    Protractor.
    Appium. / appium studio
    Cypress.
    Cucumber BDD for Selenium and Appium.
    Telerik test studio

    ඔටෝමේෂන් ඇරෙන්නේ වෙන QA related පොබ්බම් එහෙම තියෙනවනම් අහපන්.
    හෙල්ප් එක ඉතාම හදිස්සිනම් pm
    @smother.

    සමහරක් වෙලාවට මේ ත්‍රෙඩ් එකට tips and tricks සහ latest news දන්නා බලාපොරොත්තු වෙනවා.
    (ඕව එච්චර sure නැ හැබැයි, I'ma lazy mofo)


    ඔෆ්ෆිස් එකේ වැඩ නැ උට්ටෝ මේ දවස්වල
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Linux wala Compile karapu program ekak... bin eke thiyena program ekak
    Ai serayak extract karaganna berida?
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    a kale Netacad(cisco) account eke RSE course eka baluwe nttam ape sir karaya account eka ain karnawa :sorry:

    Selenium use karala python walin podi script ekak liwwa a kale NetaCAD account eke thiyena course eke pages tika auto pagination wenna :P :P