tom cat,tom chat වගෙ සමාන pc ekata wada karana software tiyanawada?
outom cat,tom chat kiyanan puusa katha karanawa ekada?

katha karana eka recode karana software eka nadda??? windows walata wada karana![]()
මේක නම් තියනවා.
https://www.mediafire.com/file/4xnhe9e8gueiii6/TomCat.exe/file
වැඩ නැත්නම් error එනවා නම් මේ දෙක පිළිවෙලට install කරන්න.
1
https://www.mediafire.com/file/0tzyt278otb5pr5/Micromedia_Flash_Player_6.exe/file
2
https://www.mediafire.com/file/4sxzoqtutpx8ktm/Micromedia_Flash_Player_6_Active_X.exe/file
එක එක තැන්වල ක්ලික් කළාම එක එක සද්ද දානවා.
අවුරුදු ගානකට කලින් download කරලා තිබුන එකක්. දැන් ඔය තියන web site එකවත් වැඩ නෑ.
මයික් එකෙන් කියන ඒවා කියන්නෙ නෑ දැන් බැලුවාම. මගේ os එක linux mint නිසා wine වල run වෙන නිසාද දන්නෙ නෑ.
සමහරවිට windows වල වැඩ කරයි.
https://www.audacityteam.org/katha karana eka recode karana software eka nadda??? windows walata wada karana