U cheating...
Whatever. But how do you say that I'm cheating?
පුනර්භවය විස්වාස නොකර සෝවාන් වෙන්න බෑ
oya Bhawaye aawadha? nadda? Say clearly!!!
ඕක කියන්න මට පුබ්බේ නිවාසානුසති ඥානය නෑ. ඒත් භවයේ ආවා යන්න ශ්‍රවණයෙන් දන්නා අතර මරණින් පසු සියල්ල අවසන් නොවන බව තේරුම් ගැනීමේ හැකියාව පවතියි. පුනර්භවය නැත, නැවත ඉපදීමක් නැත යන මේවා අයත් වන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියට බව දැනගන්න. මේ දෘෂ්ටි ඇති අයට නිවන් දකින්න බෑ. ඒ අයට නිවන් දකින්න ඕනෙත් නෑ.
භවයේ ආවද / නැද්ද ප්‍රශ්නයට සෝතාපන්නයාට හරියට ටක්කෙටම පිලිතුරු දිය හැකියි. ඒ සඳහා පුබ්බේ නිවාසානුස්සතී ඥානය අවශ්‍ය නැහැ. සබ්බාසව සූත්‍රය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න.
බලන්න ,පහත පරිදි ඔබටත් ඔබ ගැන මෙහෙම අදහස් පහල වෙනවද කියලා
අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
(මෙහෙමත් හිතෙන්න පුලුවන්.
මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ,
මම ඉන්නවද?
මම නැද්ද?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
බලන්න ඔබත් මෙවැනි අදහස් වලින් යුක්තද කියලා.
අතීත ,අනාගත, වර්තමාන තුන් කාලය පිලිබඳ සැක මුසු අදහස් තියෙනවද කියලා. මෙයින් කියවෙන්නේ, ඔබ තවමත් යෝනිසෝමනසිකාරය හා අයෝනිසොමනසිකාර නොහඳුනන බවෙහි ලක්ෂණයයි. එනම් තවමත් නිවන් මග හමුවී නොමැති බවයි.
යෝනිසෝ මනසිකාරය යනු අනිච්ච, දුක්ඛ, අනත්ත නුවණින් මෙනෙහි කිරීමයි. අයෝනිසෝ මනසිකාරය යනු එසේ මෙනෙහි කිරීමට නොහැකි වීමයිභවයේ ආවද / නැද්ද ප්‍රශ්නයට සෝතාපන්නයාට හරියට ටක්කෙටම පිලිතුරු දිය හැකියි. ඒ සඳහා පුබ්බේ නිවාසානුස්සතී ඥානය අවශ්‍ය නැහැ. සබ්බාසව සූත්‍රය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න.
බලන්න ,පහත පරිදි ඔබටත් ඔබ ගැන මෙහෙම අදහස් පහල වෙනවද කියලා
අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
(මෙහෙමත් හිතෙන්න පුලුවන්.
මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ,
මම ඉන්නවද?
මම නැද්ද?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
බලන්න ඔබත් මෙවැනි අදහස් වලින් යුක්තද කියලා.
අතීත ,අනාගත, වර්තමාන තුන් කාලය පිලිබඳ සැක මුසු අදහස් තියෙනවද කියලා. මෙයින් කියවෙන්නේ, ඔබ තවමත් යෝනිසෝමනසිකාරය හා අයෝනිසොමනසිකාර නොහඳුනන බවෙහි ලක්ෂණයයි. එනම් තවමත් නිවන් මග හමුවී නොමැති බවයි.
යෝනිසෝ මනසිකාරය යනු අනිච්ච, දුක්ඛ, අනත්ත නුවණින් මෙනෙහි කිරීමයි. අයෝනිසෝ මනසිකාරය යනු එසේ මෙනෙහි කිරීමට නොහැකි වීමයි
සෝතාපන්න වූ විට තක්කෙටම කිව හැක්කේ ඔබ නැවත කිසිවිටක අපාගත නොවන බවයි. ඊට හේතුව සෝවහන් වූ විට නියත වශයෙන් අපාගත වන අපායගාමී සිත් කිසිවිටක ඇති නොවීමයි. ඔබ ඉහත දක්වන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දිය හැක්කේ බුදු කෙනෙකුට පමණයි. ඇරත් සෝතාපන්න වූ කෙනෙක් මෙවැනි කෙළවරක් නැති ප්‍රශ්ණ වලට පිළිතුරු හොයමින් සසර ගමන දිගු කරගන්න උත්සහ කරන්නේ නෑ. මම හිතන්නේ ඔයා ඔය සූත්‍රය හරියට කියවලා නෑ.
මේක බලන්න: https://en.wikipedia.org/wiki/The_unanswered_questions
ඒත් භවයේ ආවා යන්න ශ්‍රවණයෙන් දන්නා අතර මරණින් පසු සියල්ල අවසන් නොවන බව තේරුම් ගැනීමේ හැකියාව පවතියි.
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
කොහොමද ඔබ අනිත්‍ය,දුක්ඛ, අනාත්ම මෙනෙහි කරන්නේ? විස්තර කරන්න..
අනිච්ඡ යන්නෙහි ඉච්ඡ යනු කැමැත්ත. එබැවින් අනිච්ඡ යනු කැමති ආකාරයට නැත යන්නයි. මෙය සාමන්‍යයෙන් දන්නා අනිත්‍යට වඩා පුළුල්. ඒ මක්නිසාද? අනිත්‍ය යනු කාලය සමඟ වෙනස් වනවා යන්නයි. මෙසේ සිතන කෙනාට එය තේරුම් ගැනීමට තමාගේ යමක් නැතිවී යන තෙක් බලා සිටීමට සිදුවෙනවා. දුක්ඛ යනු මෙසේ අනිච්ඡ ස්වභාවය නිසා ඇතිවන, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ යන තුනයි. අනත්ත යනු අසාර යන්නයි. මේ තුන තම අත්දැකීමෙන්ම දැකිය හැකි කෙනාට සෝතාපන්න විය හැක.

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෑම මාර්ගඵල ලාභියකුට පුලුවන්. මේ ප්‍රශ්න වලට උත්තර තමයි මුලින්ම සෝතාපන්න මාර්ගයේදි හමුවෙන්නෙ. සබ්බාසව සූත්‍රය මම හොඳට අධ්‍යයනය කරල තියෙනවා. ඔබ මේ සූත්‍රය කියවලා තියෙනවනම්, කියන්න බලන්න ,කුමන අයටද මේ සූත්‍රයට දේශනා කලේ කියල? සහ ඒ හේතුවත්?
ඔබම දාපු ලින්ක් එකට ගිහින් කියවල බලන්න. සබ්බාසව සූත්‍රය ගැන .
The Sabbasava Sutta (Majjhima Nikaya 2[4]) also mentions 16 questions which are seen as "unwise reflection" and lead to attachment to views relating to a self
unwise reflection (අඥාන කල්පනා කිරීම)
and lead to attachment to views relating to a self(නූපන් අකුසල් ඉපදෙන උපන් අකුසල් වැඩෙන...)
ඒකටම තමයි බුදු හාමුදුරුවෝ අයෝනිසෝ මනසිකාරය කියල කිව්වෙත්. තේරුම් ගන්න උදවියට මේවට උත්තර දුන්නා.
අඥාන කල්පනා කිරීම් කරන අය බුදු හාමුදුරුවො ගනන් ගත්තෙ නැහැ. ඒකයි ඒ වගෙ උන්ට උත්තර දුන්නේ නැත්තේ.
උපුටා ගැනීම
සබ්බාසව සූත්‍රයට අනුව පැහැදිලියි ,අයෝනිසෝමනසිකාරය
පෙර භවයෙන් ඇවිත් මතු භවයට ඔබ යනවද ?
වැඩිය ප්‍රශ්න ඕන නැහැ. "මම" කියල කෙනෙක් ඉන්නවද ?
මෙයට දෙන පිලිතුරෙන් හඳුනාගන්න පුලුවන් ඔබ සෝතාපන්නද නැද්ද වග. වැනෙන උත්තර ඕන නැහැ. උපුටාගැනීම් ඕන නැහැ. තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් උත්තර දෙන්න.
ඔව් ද? නැද්ද? එච්චරයි. ඔබේ පිලිතුර නිවැරදි නම්, දිගටම අදහස් දක්වන්නම්. නැත්තම් නිරර්තක උත්සහයක්.

මාර්ගඵලයක් ලැබූ කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද?
කාමය උපදවන දෙයක් දුටුවාම ආශාව ඇතිවුනත් ඒක වරදක් කියලා හිතලා ඈත්වෙනවාද?
නැත්නම් එහෙම ආශාවක් එන්නෙම නැද්ද?
බිය - හිතමු සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කා කියලා.
එතකොට බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි.
මාර්ගඵල ලැබූ කෙනෙක් මේවගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද?
තවත් අවස්ථාවක් ගත්තොත්,
විෂ සහිත සත්තු ගොඩක් එකතැනක ඉඳලා හම්බවෙනවා.
තමන්ගේ ගෙදර වත්තේ කියමු.
ඉන්න දෙන එක අනතුරුදායක නිසා ඒ සත්තු ඈතකට ගිහින් දැම්මා.
හිතේ බිය සැකය නිසා එතනට ඒ සත්තු හිටපු තැනට යන්න බයයි සාමාන්‍ය මනසක් තියන කෙනෙක්.
කොච්චර හෙවුවත් හොයාගන්නත් බැරි වුනාට සමහරවිට යම් සම්භාවිතාවයක් තියනවා ඒ එකෙක් හරි පස් අස්සේ ඉන්නත්.
මේවගේ අවස්ථාවක මාර්ගඵල ලැබූ කෙනෙක් හැසිරෙන්නේ කොහොමද?
සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?![]()