සෝනියකින් සිංදු අහන අයගේ සංසදය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    TMJ pain ekata monawada karanna puluwan?
    අම්ලපිත්ත රෝගය ඔඩු දිවිල්ලක් , නිට්ටාවටම ගොඩ දාන්න පුළුවන් ,

    ඒ පැත්තෙ nerve filling එහෙම තියෙනවාද ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    අම්ලපිත්ත රෝගය ඔඩු දිවිල්ලක් , නිට්ටාවටම ගොඩ දාන්න පුළුවන් ,

    ඒ පැත්තෙ nerve filling එහෙම තියෙනවාද ?
    Na
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,663
    113
    Miami
    මගෙ එක brand new 😎 දැන් brand new එන්නෙ මේක.

    sony-xperia-1-II.jpg



    රුපියල් වලින් ලක්ෂ 6ක්. 😫

    මේකෙ finger scanner එකේ අවුලක් තියෙනවා. 🤢
    බ්‍රෑන්ඩ් නිව් ලංකාවෙ ගන්න නෑනෙ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    යකූ, මේක මගේ මූලාධාර වක්‍රය (කොඳු ඇට පේළියේ යටම තැන) උත්තේජනය කළා කියහංකෝ
    ලගම පන්සලේ හාමුදුරුවෙ හරි ගමේ වෙදමහත්තයා හරි හම්බෙලා පත්තුවක් දාගන්න. එතකොට ඔය අමාරුව නිට්ටාවටම හොද වෙනව
     
    • Haha
    Reactions: pitiye.appu

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් ලග තියනව ඔරිජිනල් සෝනි UK මැනුෆැක්චර් හෙඩ් සෙට් එකක් . මගේ මුල්ම සෝනි ෆෝන් එකට හම්බුනේ . 2014 දි . දැන් එක පැත්තයි ඇහෙන්නෙ . තාම ඇපල් එයාපොඩ් එකට වැඩිය කොලිටි
     
    • Love
    Reactions: pitiye.appu

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    යකූ, මේක මගේ මූලාධාර වක්‍රය (කොඳු ඇට පේළියේ යටම තැන) උත්තේජනය කළා කියහංකෝ

    චීන කබල් කොරියන් ලඩි වලින් ඒ ආතල් හම්බ වෙන්නෙ නෑ.



    හරියට සිරාවටම සිංදුව හැබැවින් කියන තැන ඉන්නව වගේ යකූ 😍

    මේ වගේ තව එව්වා දමන් යමන් බලන්න 🤩

    celin dion ge lagin tiyannawath ba habay :no:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    සෝනි එරික්සන් w902 ෆෝන් එකක් පාවිච්චි කලා 2010දි. 19,000යො ගත්තෙ. මුලු ලංකාවෙන්ම තිබ්බෙ ඒ කාලෙ ඇල්ෆා කම්පිටුටර්ස් එකේ මහරගම. ඒකටම ගිහිල්ලා ගත්තා. මායි තව එකෙකුයි. සවුන්ඩ්ස් නම් පට්ට කොලිටියි. අවුරුද්දයි පාවිච්චි කලේ වැඩ නැතුව ගියා. උන් මේ යූස්ඩ් කරපුවද කොහෙද විකුනුවෙ. පෙට්ටියත් ඩැමේජ් වෙලා තිබ්බා. 😖
    Ha ha athi athi pamoporiya tattayage 😒
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම දෙයක් නෑ
    වෙන මොනවද තියෙන අනික් අපහසුකම් ? ඒ පැත්තෙ කෙස් වල ගැටළු ? ඒ පැත්තෙ ඇහැ එළියට සංවේදී වැඩි අඩු ගති එක්ක
    අත් කකුල් වල ප්‍රශ්න ? බඩේ ප්‍රශ්න ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    වෙන මොනවද තියෙන අනික් අපහසුකම් ? ඒ පැත්තෙ කෙස් වල ගැටළු ? ඒ පැත්තෙ ඇහැ එළියට සංවේදී වැඩි අඩු ගති එක්ක
    අත් කකුල් වල ප්‍රශ්න ? බඩේ ප්‍රශ්න ?
    බda නම් පුරවලා දානවා. අර්ශෂ් තියෙනවා ටිකක්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බda නම් පුරවලා දානවා. අර්ශෂ් තියෙනවා ටිකක්
    ආ එහෙනම් ඕක වෙන්න පුළුවන් ,

    මෙතනත් රිදෙනවද ?

    d7e46e9d2cc2b844403878f49bd0f5f2.png