සෝනියකින් සිංදු අහන අයගේ සංසදය

Boole

Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    ආ එහෙනම් ඕක වෙන්න පුළුවන් ,

    මෙතනත් රිදෙනවද ?

    d7e46e9d2cc2b844403878f49bd0f5f2.png
    ow
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක පිත් නිලයක් .. ඔතන අවුල් ගියොත් කණත් රිදෙන්න පුළුවන් , බඩේ ඉඳන් එන ලෙඩක්. බඩේ ලෙඩේ හරියට හො‍ඳ කරගත්තාම හරි යයි. නැත්තම් ඉතිං ආයෙ ආයෙ එයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    ඕක පිත් නිලයක් .. ඔතන අවුල් ගියොත් කණත් රිදෙන්න පුළුවන් , බඩේ ඉඳන් එන ලෙඩක්. බඩේ ලෙඩේ හරියට හො‍ඳ කරගත්තාම හරි යයි. නැත්තම් ඉතිං ආයෙ ආයෙ එයි.
    ow neda. godak kal mata fistula ekak awith kurunagala ayurvede hitapu lady dr hoda kara. eya gawata gihin bade siddiyata beheth gannawa.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ow neda. godak kal mata fistula ekak awith kurunagala ayurvede hitapu lady dr hoda kara. eya gawata gihin bade siddiyata beheth gannawa.
    එක දිගට සිංහල හෝ ආයුර්වේද බේත් කරල ලෙඩේ ඉවරෙකට කඩාගන්න. ඔයාගේ අවුල අමාරු එකක් නෙවෙයි ගොඩ දාන්න
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    එක දිගට සිංහල හෝ ආයුර්වේද බේත් කරල ලෙඩේ ඉවරෙකට කඩාගන්න. ඔයාගේ අවුල අමාරු එකක් නෙවෙයි ගොඩ දාන්න
    Thanks 😍
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මැලේසියන් සෝනි ජරාව තාම උඩ තියන් ඉන්නේ ලංකාව වගේ නොදියුණු රටවල උන්..🤣🤣

    Sony monada utto, meke inne
    JBL, Nakamichi, Bose , Harmon kardon
    , use karana un 😁
    අැයි ඕයි sennheiser..ඔය ඔක්කොම brands චීනේ හදන්නේ..සුපිරිම කොලටි.😍සෝනි මැලේ ජරාවල් හොඳයි උඹල වගේ අඩු කුලේ බංකොලොත් රටවල හිඟන්නොන්ට🤣🤣
    ------ Post added on Sep 30, 2022 at 7:02 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මැලේසියන් සෝනි ජරාව තාම උඩ තියන් ඉන්නේ ලංකාව වගේ නොදියුණු රටවල උන්..🤣🤣

    අැයි ඕයි sennheiser..ඔය ඔක්කොම brands චීනේ හදන්නේ..සුපිරිම කොලටි.😍සෝනි මැලේ ජරාවල් හොඳයි උඹල වගේ අඩු කුලේ බංකොලොත් රටවල හිඟන්නොන්ට🤣🤣
    ------ Post added on Sep 30, 2022 at 7:02 AM
    සෝනි ගහන්නෙ තායිලන්තෙ

    Sony_Factory.jpg