සෝනි Experia 1 මාක් ii ෆෝන් එකක් ගන්න ඕනි,

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ලංකාවේ ගන්න තියෙන්නෙ International version එක නෙවෙයිනෙ. Japan වලට හදන used/refurbished ඒවා තමයි මෙහේ shop වල විකුණන්න තියෙන්නෙ. පහුගිය දවස්වල රු 60,000 - 65,000 අතර තමයි තිබුණේ

    ඕකේ docomo, au කියලා carrier දෙකක models එනවා (ලංකාවේ Dialog වගේ). Japanese apps එනවා, camera shutter sound එක settings වලින් disable කරන්න බෑ, signal හොඳට එන්නෙ නැතිවෙන්න පුලුවන්. VoLTE, 5G වගේ ඒවා වැඩකරන එකක් නෑ

    au version එක ගත්තොත් ඒකට global rom එකක් flash කරලා අර shutter sound disable කරගෙන, VoLTE, 5G වගේ ඒවා හදාගන්න පුලුවන් (5G හරියටම වැඩකරයිද දන්නෙ නෑ)
    docomo ගත්තොත් global rom flash කරන්න වගේ වැඩ බැරි හින්දා au එකක්ම ගන්න එක හොඳයි.

    ගන්න කලින් battery health test එක බලලා ගන්න. සමහර තැන්වල 2000 mAh ගණන්වල ඒවා විකුණනවා, ඒවා ගන්න එපා. පුලුවන් තරම් 3500 mAh වගේ එකක් ගන්න බලන්න. ඔය phone එකේ display එක හින්දා ඉක්මනට battery බහිනවා. Original එන්නෙත් 4000 mAh හින්දා ඒකත් බාගෙකට විතර අඩුවුණ එකක් අරගෙන පාවිච්චි කරන්න අමාරු වෙයි.

    ගන්න shop එකක් recommend කරන්න බෑ මොකද brand new device නෙවෙයිනෙ. අවුලක් වුණොත් 1 to 1 replace කරන, 1 month වගේ warranty එකක් දෙන shop එකකින් ගන්න.

    reviews වලින් හොඳයි Xperia Technologies
    වෙන තැනකින් ගන්නවා නම් ගිහින් phone එක හොඳට check කරලා ගන්න. වැඩි විස්තර fb group වල තියෙනවා, ඒවත් බලන්න ගන්න කලින්
    facebook.com/groups/sonymobilelk
    :cool:
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    1ii එකේ දැනට එහෙම මොනවාත් ලොකු අවුලක් නෑ. මං දැක්කා ලංකාවෙ පාවිච්චි කරලා විකුණන්න තිබුණ සමහර phone එකක දෙකක fingerprint වැඩ කරන්නෙ නෑ කියලා. ඒක පාවිච්චි කරපු කෙනා අතින් damage වෙලා වෙන්නත් පුලුවන්, සමහරවිට phone එක පරණ හින්දා වෙන්නත් ඇති


    1 තමයි flagship series එක. 5 series ගොඩක් දුරට 1 වලට සමානයි, වෙනස තියෙන්නෙ size එකයි display එකයි තමයි ගොඩක්ම. 5 series එක release කරන්නෙ 1 release කරලා මාස ගාණකට පස්සෙ හින්දා පොඩි පොඩි දේවල් improve වෙලා තියෙනවා. සමහරු 5 වලට කැමතියි size එක 1 වලට වඩා පොඩි හින්දා, battery ත් ටිකක් වැඩිපුර තියාගන්න පුලුවන් display resolution අඩු හින්දා.

    ඒත් 5 ii වල green line එන හින්දා අරන් තේරුමක් නෑ. 5 series එකේ අනිත් phone වල නම් දැනට එහෙම අවුලක් නෑලු. (5, 5iii, 5iv, 5v)
    thanks

    Queens mobile kiyala place ekaka dekka fb
    mama balannam. shop eka hodaida
    ------ Post added on Jan 3, 2024 at 8:56 PM

    Style Mobile

    Maharagama



    U Aran thiyenne I mark 3 ekak
    85 ta
    thanks. price tikak wadi nadda?
    ------ Post added on Jan 3, 2024 at 8:57 PM
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Style Mobile එකෙන් ගන්න එපා කියලා තමයි අර fb group එකෙන් ඇහුවොත් කියන්නෙ. එච්චරටම customer service එක අවුල්. ikman එකේ Ad වල තියෙන ගාණ නෙවෙයි ගන්නකොට කියන්නෙ, warranty වලට වෙනම ගණන් එකතු කරනවා. ඒ හින්දා සල්ලි දෙන්න කලින් ikman එකේ post එක පෙන්නන්න. ඔතනින් ගන්නවා නම් ගිහින් phone එක පැයක් දෙකක්හරි හොඳට check කරලා බලලා ගන්න.
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    Style Mobile එකෙන් ගන්න එපා කියලා තමයි අර fb group එකෙන් ඇහුවොත් කියන්නෙ. එච්චරටම customer service එක අවුල්. ikman එකේ Ad වල තියෙන ගාණ නෙවෙයි ගන්නකොට කියන්නෙ, warranty වලට වෙනම ගණන් එකතු කරනවා. ඒ හින්දා සල්ලි දෙන්න කලින් ikman එකේ post එක පෙන්නන්න. ඔතනින් ගන්නවා නම් ගිහින් phone එක පැයක් දෙකක්හරි හොඳට check කරලා බලලා ගන්න.
    thanks brother
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Signal nha Japanese version walata lankawe hariyata . unge langn langin towers thiyena nisa, signal power eka adu karala thiyenne phone eke .
    EU wage version ganna . btw Japanese signal awulak nathu rural area walata hadana version ekak thiyenawa lu eka hariyata hoya ganna puluwan nam hari. wikunana un nam boruwata rural area version kiyala dewi