සෝනි (SONY) පුතීලා එන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සෝනි (SONY) පුතීලා එන්න

    ටෞකන්ඩ අයිෆෝන් කට්ට දීලා ගත්තා සෝනි එක්ස්පීරියා සෙඩ් එකක්:nerd:,දැන් ලෙසටම *කිලා ඉන්නෙ පුතීලා:angry:,සිංහල සපෝර්ට් නෑ කියහන්කො මේ ලබ්බට:(,ඒක කොහොමද හදාගන්නෙ,:rofl:රූට් කරලා නම් (ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීපන්):rolleyes:රූට් නොකර හදාගන්න විදිහක් තියනවා නම් ඒත් (ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීපන්):yes:

    දන්නෙ නැති පුතීලා බම්ප් එකක් දෙන්න:P
    ජයින් ජයිම වීවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දන් ඉතින් කුද ගහගනින් :P:P
    සිංහල වැඩකරපාආආආආආආආආඅන් කියලා ගලක් උඩ තියල පොන් එක තව ගලකින් තලහන් :lol::lol:
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දන් ඉතින් කුද ගහගනින් :P:P
    සිංහල වැඩකරපාආආආආආආආආඅන් කියලා ගලක් උඩ තියල පොන් එක තව ගලකින් තලහන් :lol::lol:
    උඹට ඔක ඇවිත් කියන්නම තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙ:growl:,පල:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හපොයි සිංහල දැන් මළ බාසාවක් වේගෙන එන්නේ, කඩ්ඩෙන් කොටමු :P

    මගෙ කඩ්ඩ අන්තිමයි කියහන්කො:(.ඔ යෑස්,ගෝ,සිට්,ඊට් තමයි :rolleyes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇන්දොයිඩ් වල හාර්ඩ් වෙයා හොදයි සොප්ට්වෙයා කචල්.
    අයි පොන් වල සොප්ට්වෙයා හොදයි හාර්ඩ් වෙයා කචල්.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Sinhala for Xperia

    Root your phone using kingroot !
    Install root explorer !
    after that download this font http://www.aluth.com/2015/03/sinhala-font-install-android-device.html?m=1
    Okay, now you must need to extract your font zip and rename that file ( yes that with .ttf extension ) as DroidSansFallback.ttf. Don't change block letters else :)
    So open root explorer and go to your path of font where it's located.( In many times it is extracting for download path) So just copy it bro :P
    Okay Game on ! now you must go to path of system > font of root explorer. At last paste that font. :)
    That's all! :love: if you have got any information , just give me some reputation :P
    if you have any trouble , plz pm me. i'll help you !
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හුත්ත,අයිරූට් දාලා රූට් කරලා රොම් ෆ්ලෑෂ් කරලා ෆොන්ට් ඉන්ස්ටෝල් ඇප් එකකින් ඉස්කෝල පොත ගැහුවා,බඩු වැඩ,දැන් මේ රෙද්දෙ ඇඩ් විමානයයි යකුනේ,උදව් කරපල්ලකො
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Oke font folder eka hoyann Japanese wagw magulakk replace karapann Sinhala unicode font ekenn.. Ethkota wada... Habayy Sinhala font eke namath Japanese font file eke namama dipann ;) mama ehma karalayy inne.. awlk na