සෝනි (SONY) පුතීලා එන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඊය හලෝ සෝනි එක්පීරියා අරං සිංහල හොයනව ඔයාට ඉන්ග්ලිශ් බැරිද ? :baffled: :rolleyes:
    ඉන්ග්ලිශ් බෑ අයියා,:(උයාලා වගේ ඉන්ග්ලිශ් උගන්නපු කාලේ පන්තියෙ හිටියෙ නැතුව කට්ටි පැනපු සෙට් එකේ කෙනෙක් මම:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mata meka kiyapan.
    Ube phone eka mokadda?
    Uba root karada phone eka?
    Dan thiyana version eka mkkda?
    uba gahapu custom rom eka mokadda?

    android 6.0 idan thamay sony sinhala denne. Xperia Z kiyanne godak parana phone ekak. umbe OS eka adu athi
    වැඩේ ගොඩ මචන්ලා:yes:,ස්තූතියි
    11.gif
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    SONY සුත්තවල් ගන්න එපා බන් අනේ මන්ද උබේ කැමැත්තක්.... මමත් දැන් Z5P පොන් එක විකුණලා නෝට් 8 එකක් ගන්න හීන බලනවා බන්:yes::yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ටෞකන්ඩ අයිෆෝන් කට්ට දීලා ගත්තා සෝනි එක්ස්පීරියා සෙඩ් එකක්:nerd:,දැන් ලෙසටම *කිලා ඉන්නෙ පුතීලා:angry:,සිංහල සපෝර්ට් නෑ කියහන්කො මේ ලබ්බට:(,ඒක කොහොමද හදාගන්නෙ,:rofl:රූට් කරලා නම් (ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීපන්):rolleyes:රූට් නොකර හදාගන්න විදිහක් තියනවා නම් ඒත් (ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීපන්):yes:

    දන්නෙ නැති පුතීලා බම්ප් එකක් දෙන්න:P
    ජයින් ජයිම වීවා



    1. KINGroot app eken ROOT karanna
    2. FOntFIX app eka daganna
    3. Ita passe e app eken ISKOLAPOTHA FOnt eka Install karanna. Nath nam HElakuru Install karanna. habayi Samahara phone vala helakuru dapu gaman Sinhala vada karane na. ISKOLAPOTHA FONT eka dagannama oni
     
    Last edited: