battery ganna tanak dannawada aduwata.... c3,c4 battery model dekama OK .... mam shop ekakin baluwa 6500 kiwwa.. badu aththeth naa un gawa.... gennala danne kiwe.. 6500 denna hithenne naa c4 wage model ekakata... display eka size ekata thiyena nisa paththakata danna hithenneth naaSony හොඳයි බන්. මගේ secondary phone එක sony xperia z5. out dated තමයි. හැබැයි මාර reliable බන්. sounds එහෙමත් සුපිරි. මට දැන් මේක අයින් කරන්න හිතෙන්නෙම නෑ. තුන් පාරක් display දැම්මා. හද හද තියන් ඉන්නවා.


