සෝනි XZ3 එකක් ගත්තා.

DragonT

Well-known member
  • May 31, 2019
    613
    584
    93
    Nawalapitiya
    ෆෝන් එක සුපිරි. ඒත් මේක PC එකට කනෙක්ට් වෙන්නේ නෑ, හොයලා බැලුවාම මේකට හැම ඩේටා කේබල් එකම හරියන්නේ නෑලු. කවුරුහරි මේකට Data transfer කරන්න හරියන ඩේටා කේබල් එකක් ගැන කියන්න පුලුවන්ද?.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,171
    11,960
    113
    නායිස් . ගත්ත පොට් එක, කියක් උනාද? වගේ හිච්චක් මෙතන දිගාරින්න අහකිනම්
     
    • Like
    Reactions: DragonT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,929
    1
    63,212
    113
    Mother Earth
    Sony හොඳයි බන්. මගේ secondary phone එක sony xperia z5. out dated තමයි. හැබැයි මාර reliable බන්. sounds එහෙමත් සුපිරි. මට දැන් මේක අයින් කරන්න හිතෙන්නෙම නෑ. තුන් පාරක් display දැම්මා. හද හද තියන් ඉන්නවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,971
    6,303

    අයිෆෝන් එකක් ගනින්, එක පාරක් වත් ඩිස්ප්ලේ දාන්න ඕනෙ නෑ 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,929
    1
    63,212
    113
    Mother Earth
    අයිෆෝන් එකක් ගනින්, එක පාරක් වත් ඩිස්ප්ලේ දාන්න ඕනෙ නෑ 😂
    සිරාවට කියන්නෙ. මමම අයිෆෝන් වලට ආස නෑ බන්. දැන් බීල ඉන්න නිසාද දන්නෑ. මම මේ ළ ඟදි ගත්තා redmi 12 එකක්. :lol:
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    Drivers Install කරන්න ඕනේ PC එකේ
    එතකොට තමා Detect කරන්නේ
    USB කේබල් එකත් Data කේබල් එකක් ම වෙන්න ඕනේ
     
    • Like
    Reactions: DragonT and dxx

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,971
    6,303
    113
    සිරාවට කියන්නෙ. මමම අයිෆෝන් වලට ආස නෑ බන්. දැන් බීල ඉන්න නිසාද දන්නෑ. මම මේ ළ ඟදි ගත්තා redmi 12 එකක්. :lol:

    ගොඩක් එවුන්ට ගන්න සල්ලි නැති නිසා ගන්නෙ නැත්තෙ. නැත්තන් ලෙඩ අඩුයි බන් අයිෆෝන් එකේ අනිත් බ්‍රෑන්ඩ් එක්ක කම්පෙයා කරද්දි. ඉස්සර නම් නොකියා තමයි ලෙඩ අඩුම. දැන් අයිෆෝන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    අැයි මේ ලංකාවේ උන් sony, samsung වගේ වෙන brand ඵකක් ගැන ත්‍රෙඩ් ඵකක් දැම්මහම අයිෆෝන් ගැන කියවන්නේ..🤭
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,971
    6,303
    113
    අැයි මේ ලංකාවේ උන් sony, samsung වගේ වෙන brand ඵකක් ගැන ත්‍රෙඩ් ඵකක් දැම්මහම අයිෆෝන් ගැන කියවන්නේ..🤭

    සෝනි තමයි මගෙ ෆේවරිට් මොකෝ සවුන්ඩ්ස් හොද නිසා, වෙන ඇති දෙයක් නම් නෑ, ඒත් හොද ෆෝන් ඉතින් අයිෆෝන් තමයි. ගන්න සල්ලි නැති එවුන්ට රිදෙනව 😂
     
    • Like
    Reactions: DragonT

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    Sony හොඳයි බන්. මගේ secondary phone එක sony xperia z5. out dated තමයි. හැබැයි මාර reliable බන්. sounds එහෙමත් සුපිරි. මට දැන් මේක අයින් කරන්න හිතෙන්නෙම නෑ. තුන් පාරක් display දැම්මා. හද හද තියන් ඉන්නවා.
    :ROFLMAO: :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,929
    1
    63,212
    113
    Mother Earth
    නෑ බන් අවුල තියෙන්නෙ උබල ඇපල් වලට ආස වගේම මම සෝනි වලට ආසයි. මම ගත්ත සහ තිබුණ ෆෝන සේරම sony. වෙනසකට එක්ක redmi 12 එකක් ගත්ත මේ ළඟදි. :lol:
     
    • Love
    Reactions: DragonT

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,271
    530
    113
    CS OR DotA map eke
    ෆෝන් එක සුපිරි. ඒත් මේක PC එකට කනෙක්ට් වෙන්නේ නෑ, හොයලා බැලුවාම මේකට හැම ඩේටා කේබල් එකම හරියන්නේ නෑලු. කවුරුහරි මේකට Data transfer කරන්න හරියන ඩේටා කේබල් එකක් ගැන කියන්න පුලුවන්ද?.

    Machan phone eka dual sim da?
     
    • Like
    Reactions: DragonT