සෝනු ද? අටිෆ් අස්ලාම් ද?

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    සෝනු ද? අටිෆ් අස්ලාම් ද?

    බලලා හොදද නරකද කියලා කමෙන්ට් කරලා සලකලා යන්න... ;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ai u hambaya nisada ?

    ඒ උඹලා තමයි ආගම් බේද බලන්නේ හැම එකාගෙම.. ආතිෆ් අස්ලම් ගෙ සිංදු අහපු එකෙක් නම් උඹ ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නෑ...
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඒ උඹලා තමයි ආගම් බේද බලන්නේ හැම එකාගෙම.. ආතිෆ් අස්ලම් ගෙ සිංදු අහපු එකෙක් නම් උඹ ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නෑ...

    අටිෆ් අස්ලාම්ට වඩා සෝනු නිගම් වැඩ්ඩා බං... උබ සොනු නිගම්ගේ සිංදු අහලා තියේනම් ඔහොම කියන්නේ නෑ... ඉන්දීයාවේ හොදම සිංදු ටික කිව්වේ සෝනු නිගම් තමා... කල් හෝ නා හෝ, කබි අල්විදා නා කෙහෙනා... තව ඕනෙද? :frown:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    අටිෆ් අස්ලාම්ට වඩා සෝනු නිගම් වැඩ්ඩා බං... උබ සොනු නිගම්ගේ සිංදු අහලා තියේනම් ඔහොම කියන්නේ නෑ... ඉන්දීයාවේ හොදම සිංදු ටික කිව්වේ සෝනු නිගම් තමා... කල් හෝ නා හෝ, කබි අල්විදා නා කෙහෙනා... තව ඕනෙද? :frown:

    ඒ ආතිෆ් ට කලින් සෝනු ෆීල්ඩ් එකේ හිටිය නිසා... එහෙම බැලුවොත් සෝනුට වැඩිය වැඩ්ඩ කියල කියන්න පුලුවන් කට්ටිය ඉන්නවා... හරිහරන්, උදිත් නාරායන් වගේ අය ඉන්නවා.. නමුත් ආතිෆ් අස්ලම් ආවෙ දැ දැන් න්වගේනේ ඒ නිසා සෝනු ටිකක් ප්‍රසිද්ධ වැඩියි පරන නිසා...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dennam itin supiri dial dekak shaileen dekakin... habai sonu nigamge voice eka patta ban.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yako don't insult that man sonu nigam...hindi movies walin bageta bagayak songs kivve u tama.It's like comparing a pro for decades with a child.