ai u hambaya nisada ?
ඒ උඹලා තමයි ආගම් බේද බලන්නේ හැම එකාගෙම.. ආතිෆ් අස්ලම් ගෙ සිංදු අහපු එකෙක් නම් උඹ ඔය ප්රශ්නේ මගෙන් අහන්නේ නෑ...

අටිෆ් අස්ලාම්ට වඩා සෝනු නිගම් වැඩ්ඩා බං... උබ සොනු නිගම්ගේ සිංදු අහලා තියේනම් ඔහොම කියන්නේ නෑ... ඉන්දීයාවේ හොදම සිංදු ටික කිව්වේ සෝනු නිගම් තමා... කල් හෝ නා හෝ, කබි අල්විදා නා කෙහෙනා... තව ඕනෙද?![]()