අර මොකක්ද ඕපනින් එකකට කෝටි ගාණක් දීලා හිරිකිතයව ගෙනාවේ.. අපරාදෙ මුව ගෙන්නුව නම් සිංදු ටිකක් හරි අහන්න තිබුන.
ඔව් බං. එහෙනම් වැඩේ නැගලා යනවා. අනිත් එක මූ කලින් කීපවාරයක් ලංකාවට ඇවිල්ලා පොඩි ෆිට් එකක් තියන එකෙක්.අර මොකක්ද ඕපනින් එකකට කෝටි ගාණක් දීලා හිරිකිතයව ගෙනාවේ.. අපරාදෙ මුව ගෙන්නුව නම් සිංදු ටිකක් හරි අහන්න තිබුන.
Sonu Came to VOGUE Jewellers crown prince - Anuradha Hemachandra's Wedding last year.
Did you see his wedding ?
Holy shit the decos ...
Blessed lives
