man gawath thiyanawa bun swiss gear bag ekakdan math chatar porak weyi
![]()
man gawath thiyanawa bun swiss gear bag ekakdan math chatar porak weyi
![]()
swiss gear kiyanne mokakda bun porak wenna lankawe godak ewun iphone ehema thiyan raganawa, niyama porawal sarama gahala awith porsche range rover walata naginne![]()
man gawath thiyanawa bun swiss gear bag ekakdan math chatar porak weyi
![]()



ඕන්න නයෙක් ඇරිය.![]()

man gawath thiyanawa bun swiss gear bag ekakdan math chatar porak weyi
![]()
mageth local ekak....awruddak withara athi..issraha patiye rathu paata nuul tika mokado wela..aluminium kaali malakada kaala.... 
mageth local ekak....awruddak withara athi..issraha patiye rathu paata nuul tika mokado wela..aluminium kaali malakada kaala....
![]()


මගෙ ගාවත් තියෙනව ස්විස් ගියර් බෑග් එකක්![]()
මං ඕලෙවල් රිවිශන් පන්ති අරං යන්නෙ ඒක![]()
![]()
![]()
![]()



මගෙ ගාවත් තියෙනව ස්විස් ගියර් බෑග් එකක්![]()
මං ඕලෙවල් රිවිශන් පන්ති අරං යන්නෙ ඒක![]()
![]()
![]()
![]()


මගෙ ගාවත් තියෙනව ස්විස් ගියර් බෑග් එකක්![]()
මං ඕලෙවල් රිවිශන් පන්ති අරං යන්නෙ ඒක![]()
![]()
![]()
![]()



දන්නෙ නෑ මචන් කාගෙද කියල නම්,ඒත් අපේ සමාජෙට හරියටම් ගැලපෙන සින්දුවක්...මේ සින්දුව කේමදාස මාස්ටර් ගේ එකක් මම හිතන්නේ![]()

පට්ට කතාව සහෝ...අපේ ගෙදර ඉස්සර පොල් ගෑවෙ හිරමනෙන්![]()
ඒත් දැන් හැම එකාම හිරමන යූස් කරන නිසා අපි උදැල්ලෙන් පොල්ගානව![]()
![]()

මගෙ ගාවත් තියෙනව ස්විස් ගියර් බෑග් එකක්![]()
මං ඕලෙවල් රිවිශන් පන්ති අරං යන්නෙ ඒක![]()
![]()
![]()
![]()





සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු
මම අද වැඩ ඉවරවෙලා බැන්කුවට යද්දී අපේ ගෙවල්ගව හිතවත් මල්ලි කෙනෙක් හම්බ උනා. මු මබිර උපාදිය කරනවා මමහිතනේ. ඒ අතර මු ටියුෂන් කරන එක තමයි රත්ත්සව.මු මව දැකලා බයිකෙක අගට කපල මචන් කොහොමද කියලා විස්තර අහනවා . එතකොට මු මම කරෙදන් හිටපු බැක්පැක් එක දැකල අපි ආ swissgear එකක් නේද මෙචර වෙනවා නේද කියලා. ඉතින් මම කිව්වා ඔව් මල්ලි මේක මට හරි පහසුයි මගේ වැඩ වලට එකයි පාවිච්චි කරනේ කියලා. එතකොට මුකියපි මමත් එකක් පාවිච්චි කළා එත් දැන් ඩුප්ලිකෙට් එක හැමොම් හන නිසා මම දැන් පාවිච්චි කරන්නැ ලියලා.
මම එන ගමන් කල්පනා කලේ මුන්ගේ තියන සෝබනය කියලා යමක් තමන්ට අවශානම් පහසුනම් තමන්ගේ වැඩ වලට බාවිතා කරනවා මිසක් අනුන් බාවිතා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද බන්. මම කල්පනා කලේ අනේ මුන්ගේ මානසික තත්වේ කියලා. තව මුන් පොඩි උන්ට උගන්වනවාත් එක්ක.
මේවගේ උන තව ටිකක් හොද වැදාගත් මට්ටමකට අවනම් මුන් මොනවා කරයිද. එක නිසා වෙන්නේ ඇති සොබා දහම මුන්ව එතනට ගේන්නේ නැතිව ඔයවගේ තිබ්බේ![]()
අනේ ඉතින් මම O/L class ගියේ පොත් ටික අර french corner බෑග් එකක දාගෙන.
දැන් කාලේ එවුන්ට තියන සැප.![]()



මම නම් ගියේ පොත් ටික අතේ අරගෙන .



මම දහම් පාසල් නම් ගියේ ඔය ඇඳුම් කඩ වලින් හම්බ වෙන බැග් වල දාගෙන .සතියට එක බෑග් එකයි .ඒ කාලේ හරි සුන්දරයි බන් .



ado e kaaleth meke earphone jack eka ehema aawada bn....ekanan payin yaddi dura pattata watinwa

.ඕකට කියන්නේ මිනිස්සුන්ගේ තියෙන කුහක කම ,හීනමානය සහ ඉරිසියාව කියන එව්වා ඔක්කොමෙම රී මික්ස් එකක් .සෝබනේ කියන්නේ ඔය රී මික්ස් එකේ එක අතුරු ඵලයක් .
උඹට මම කතාවක් කියන්නම්.
මම ඉස්කොලෙ යන කාලේ මගෙත් එක්ක එකටම හිටිට එවුන් හිටියා උන් ඔ ලෙවල් වලට ක්ලාස් ගියේ උන්ගේ පැත්තෙම ක්ලාස් වලට .ඒ කාලේ උන් ගිය ක්ලාස් වල ෆීස් එක රුපියල් එකසිය පනහයි ,දෙසීයයි ඔය වගේ . මම giyea නුගේ ගොඩ තියෙන එක තරා ක්ලාස් එකකට ,සමහරු දන්නවත් ඇති .එකේ ෆීස් එක රුපියල් හයසීයයි .ඕ ලෙවල් වලට ඒ කාලේ ඒ වගේ ගාණක් දීලා යනවා කියන්නේ ලොකු දෙයක් වගේ තාමා .ඒ kaalea කිව්වට වැඩි අතීතයක් නෙමේ 2007-2008 වගේ .විනු උදානිත් හිටියේ මන් ගිය ගණන් ක්ලාස් එකේයි විද්‍යාව ක්ලාස් එකෙයි .ඒ කාලේ එකි සුදුයි හැබැයි මොංගල් පාටයි .ඉස්කොලෙ යන හින්දා වෙන්න \ඇති .
කොහොම හරි මගේ ආ යාළුවො කියන එවුන් මම ඉස්කොලෙදි උන්ගෙන් ගාණක් අහගන්න කියහම උන් කියනවා "අහ් උඹලා 600 ක් දීලා පන්ති යන එවුන් නේ ? මේක හදාගන්න තෙරෙන්නේ නැද්ද ? " කියලා .මේ කිව්වේ එකටම බත්පත් කන එවුන් තමා .
ඊට පස්සේ මම ඒ කාලෙම් ගත්තා රුපියක් 1000 ක් දීලා ඉස්කොලෙ යන බෑග් එකක් .ඒ දවස් වල ඒ බැග් එක තමා ට්‍රෙන්ඩ් එක .රුපියල් 1000 ක් දීලා ගන්නවා කියන්නෙත් ටිකක් විතර ලොකු දෙයක් .සාමාන්යෙන් ඉස්කොලෙ යන බැග් යන්නේ රුපියල් 800-900 රේන්ජ් එකේ .අර කිව්ව යාළුවා කියන එකාම උ කින්ඩි කරන්න ගත්තා "තව්සන්ඩ් බැග්ස් " කිය කිය .ඊට පස්සේ ඕ ලෙවල් ඉවර වෙලා ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා .අපේ ඒ ලෙවල් පන්තියෙ එවුන්ගෙන් ඉන්ටර් නෙට් තිබ්බේ ගෙවල් වල දෙතුන් දෙනෙක් ගාව තමා මමත් එක්ක ඒ තිබ්බත් සමහරක් එවුන් වැඩිය වැඩක් ගන්න එවුන් නෙමේ එකෙන් .ඉතිං මම තමා පන්තියෙ එවුන්ට ෆිල්ම් ,ගේම්ස් ,අනන් මනන් සොෆ්ට්වෙයර් කෑලි එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ගෙනිහින් දුන්නේ .ඔහොම ඉන්න කොට එකෙක් මට කින්ඩි කරන්න ගත්තා .මොකද සමහරක් ඉන්ටර්නෙට් එකෙන් ගොයාගත්ත විස්තර මම ඉස්කොලෙ එවුන් එක්ක කියවන්න ගත්තා නේ අන්න ඒකයි .
ඉතිං ඔහොම තමා බන් අපේ රටේ අපේ කියන සමහරක් කාළකණ්ණින්ගේ හැටි .
උඹට අවවාදයක් දෙන්නම් .
…උඹ මොනව හරි බාණ්ඩයක් ගන්නවානම් වටිනා කමකින් යුක්ත ඒ භාණ්ඩේ ගාණ ගැන වටිනා කම කතා කරපන් එවැනිම වටිනා කම දන්න පුද්ගලයෙක් එක්ක .සමහර විට උඹ කතා කරන්න ඕනේ නැහැ .ඌම ඇවිල්ල කතා කරලා වටිනා කම කියලා ගත්තේ කොහෙන්දත් කියලා අහාවි .ඒත් වටිනා කමක් දන්නේ නැති හරියටදෙයක් දැකලා නැති .ඊයේ පෙරේදා ෆොර්ම් වෙච්ච බයියෝත් එක්ක තර්ක කරන්න යන්න එපා යම් කිසි දේයක වටිනා කම ගැන .
…උන් විස්වාස කරන්නේ නැහැ .හිතන්නෙම් ඩුප්ලිකේට් ,චයිනීස් ,සෙකන්ඩ් හෑන්ඩ් කියලා.
අත්දැකීමෙන් කියන්නේ .දැන් කිව්ව දේට අදාලව තව කතාවක් කියන්නම් .මම ඔය ඕ ලෙවල් කාලෙම බෙල්ට් එකක් ගත්තා රුපියල් එකසිය පනහකට මහරගම පේමන්ට් එකෙන් .තිබ්බේ බි එම් ඩබ්ලිව් ලෝගො එක ගහපු එකක් .මම අර කිව්ව ක්ලාස් එකට ආපු එකෙක් ඒක දැකලා ,වෝව් නයිස් බෙල්ට් මචන් .ඌ කාර් පිස්සෙක් .ඌ ඇහැව්වා කොහෙන්ද ගත්තේ අනං මනං .මම ඌට \ඇත්හම කිව්වා .ඒත් අපේ ඉස්කොලේ එක බයියෙක් ඕක දැකලා ඇහැව්වා .මම ඌට කිව්වා ඔය ගැන .ඊට පස්සේ ඌ කියපි "ඉතිං ඕක ඔරිජිනල් එක නෙමේ නේ ."
ඌ කිව්ව දේ ඇත්ත .ඒත් ඌ ඒක කිව්වේ ඇත්ත නිසාම නෙමේ .උගේ කුහක කම නිසා .
ඒක නිසා ආයෙත් කියන්නේ දෙයක් පාවිච්චි කරනවානම් අන්න ඒකේ වටිනා කම ෂේයාර් කරගනින් එවැනි වටිනාකමක් තියෙන දේවල් දන්න මිනිස්සුත් එක්ක .
. උබලගේ යාලුවෝ මහා නරකයි බන්. අපි නම් උබ වගේ සල්ලි තියන යාලුවෙක් හම්බුනාම කවදාවත් හින්ට් ගහන්නේ නැහැ. කරන්නේ උවම මරාගෙන කන
එක
