සෝභිත හිමි අයින් වෙන්න යනවද?

abd

Member
Jan 25, 2007
19
1
0
සෝභිත හිමි අයින් වෙන්න යනවද?

විපක්ෂ සමගි ‍රැල්ලෙන් සෝභිත හිමියන් ඉවත් කරවන්න ආණ්ඩුව යනවලු.සෝභිත ගියාට අපිට අතුරලියේ රතන සහ ඔමල්පේ සෝභිත හිමිවරු ඉන්නවා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොපිත හාමුදුරුවෝ ඇත්තටම හොදයි මචං. හොද ගරු කටයුතු හාමුදුරුනමක්. වැරැද්ද පෙන්නන්න බැරි කෙනක්,
    එත් දිනන පුලුවද කියලා නම් සැකයි බන්. ගොඩක් වෙලාවට බැරිවෙයි
     
    Last edited:

    abd

    Member
    Jan 25, 2007
    19
    1
    0
    සොපිත හාමුදුරුවෝ ඇත්තටම හොදයි මචං. හොද ගරු කටයුතු හාමුදුරුනමක්. වැරැද්ද පෙන්නන්න බැරි කෙනක්,
    එත් දිනන පුලුවද කියලා නම් සැකයි බන්. ගොඩක් වෙලාවට බැරිවෙයි

    සෝභිත නෙවෙයි පොදු අපේක්ෂකයා.පොදු අපේක්ෂකයා වෙනත් කෙනෙක්.හෙල උරුමේ ජේවීපි චන්ද පොදු අපේක්ෂකට එනවා
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සෝභිත නෙවෙයි පොදු අපේක්ෂකයා.පොදු අපේක්ෂකයා වෙනත් කෙනෙක්.හෙල උරුමේ ජේවීපි චන්ද පොදු අපේක්ෂකට එනවා

    සෝභිත කියන්නේ උබේ බාප්පද? ගරු කලයුතු හිමිනමකට කථා කරන හැටිවත් ඉගෙන ගනින්. සෝභිත හාමුදුරුවෝ දේශපාලන මඩ ගොහොරුවේ එරෙන්න තරම් අඤාණ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෝභිත කියන්නේ උබේ බාප්පද? ගරු කලයුතු හිමිනමකට කථා කරන හැටිවත් ඉගෙන ගනින්. සෝභිත හාමුදුරුවෝ දේශපාලන මඩ ගොහොරුවේ එරෙන්න තරම් අඤාණ නැහැ.

    :yes: