සෝභිත_හිමි රෝහල්ගත_කරයි
මාඳුළුවාවේ සෝභිත හිමි රෝහල්ගත කරයි
හදිසියේ ඇතිවූ රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනිමට කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියන් රෝහල් ගත වී ඇති බව වාර්තා වේ.
සෝභිත හිමියන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක්ද ඊයේ පවත්වා තිබුණි.