සෝමක්කගෙ_දුව

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
සෝමක්කගෙ_දුව18+


හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා


එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
අවුරුදයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට

බුකියෙන් ඉස්සුවේ රිපෝස්ට් නම් සොරි වෙන්න ඕන!

 
Last edited:

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    34ec09dc-bbc8-4abb-89f1-08982cddb7db_zpsne5oefgi.jpg