සෝමරත්න දිසානායක

Feb 3, 2014
860
125
0
කට්ටිය කඩේ යන්නේ ෆේක් හදන්නේ රු 100 ටයි රෙප් වලටයි... අයියෝ සිරිසේන...:angry:
10853661_672080482891643_53966222_o.jpg
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කවුරු කවුරු කඩේ ගියත් ජනතාව ජන්දේ දාන්නේ අර ජන්ද මද්‍යස්තානයේ තියෙන කුටියට ගිහිල්ලා හොර රහසේ !

    ඒක තමන්ගේ අයිතිය වගේම තමන් ජන්දේ ගහන්නේ මෙයාට කියලා කියන්න ඕන නැහැ කෑ ගහලා !

    ජනතාවට බුද්ධිය තිබේනම් හරි තීරණයක් ගනිවී! හිතට එකගව!

    මට ඒක අදාල නැහැ !
     
    Last edited:

    Similar threads