සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]


    heVmdQo.jpg


    ඔන්න මචන්ලා අදත් තියනවා පට්ටම Android Game එකක්. මේකේ නම Zombie Gunship. මේකේදි කරන්න තියෙන්නේ අපිට Aircraft එකක ඉදන් Zombie ලාගෙන් බේරිලා එන Survivors ලාට ආරක්ශාකාරිව Safe Zone බන්කර් එක ඇතුලට යනකම් Zombie ලාව ඉවරයක් කරන්න තමයි. ඒ ටික විතරක්ම නෙමෙයි තවත් තියනවා. අපි Zombie ලාව ඉවරයක් කරන ප්‍රමාණය අනුව අපේ Weapons Update කරගන්න පුලුවන්. මේක නම් පට්ට ගේම් එකක්. ගහලම බලන්නකෝ..

    gcDXp6f.png
    gcDXp6f.png


    ඉස්සෙල්ලම Zombie Gunship Trailer එක බලලා ඉන්නකෝ.



    WcDP67p.gif


    Zombie Gunship " apk " එක මෙතනින් බාගන්න. [ Size :- 50 MB ]

    Requires Android :- 2.3.3 and up



    WcDP67p.gif


    මෙන්න Screen Shot ටිකක්

    ywizB1Q.png


    D97DJA6.png


    km4YJed.png


    oBlFyhv.png


    ZqH8kzY.jpg


    CAW3Ktq.jpg


    Code:
    http://goo.gl/A8MoaU

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png







     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela thanx. machan mata Cars ehema modify karanna puluwan elakiri Game ekak kiyapanko android ela graphic thina.