සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]
ඔන්න මචන්ලා අදත් තියනවා පට්ටම Android Game එකක්. මේකේ නම Zombie Gunship. මේකේදි කරන්න තියෙන්නේ අපිට Aircraft එකක ඉදන් Zombie ලාගෙන් බේරිලා එන Survivors ලාට ආරක්ශාකාරිව Safe Zone බන්කර් එක ඇතුලට යනකම් Zombie ලාව ඉවරයක් කරන්න තමයි. ඒ ටික විතරක්ම නෙමෙයි තවත් තියනවා. අපි Zombie ලාව ඉවරයක් කරන ප්රමාණය අනුව අපේ Weapons Update කරගන්න පුලුවන්. මේක නම් පට්ට ගේම් එකක්. ගහලම බලන්නකෝ..
ඉස්සෙල්ලම Zombie Gunship Trailer එක බලලා ඉන්නකෝ.
Zombie Gunship " apk " එක මෙතනින් බාගන්න. [ Size :- 50 MB ]
Requires Android :- 2.3.3 and up
මෙන්න Screen Shot ටිකක්

Code:
http://goo.gl/A8MoaU