සෝමාලියාව අරාබියට හවුස්මේඩ්ලා යැවීම නවත&

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වැරදි වලට පැටලුනු සිංහල ගෑනූ අසූගනන්වල ඉඳන් අදවෙනකම් දහස් ගානක් ෂරිය නීතියට අනුව දූෂනය කරලා මරලා තියෙනවා.නමුත් මේවා ලංකාවෙ ආන්ඩුවේ අනුදැනුම ඇතිව රහසිගතව වෙන්නේ.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ග්‍රීන් වේ එකේ උගන්නළලු අරින්නේ
    ගෘහ සේවිකා පුහුණු පාසලකුත් තියෙනවලු උන්ට
    කුරුණෑගල :lol:

    හා හා විදේශ විනිමය බං.. ගෑනු ටිකගෙ රීරි මාංශ හූරන් කෑවට මොකෝ වෙන්නෙ :nerd:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    283205_110427469123443_2085232842_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රිෂානාගේ සිද්ධිය ගැන අපි හම්බ රටක් පතුරු ගසමින් ඉන්නවා.නමුත් උන්ට බනිනවාට වඩා අපිටම බැනගන්න කාලය ඇවිල්ලා.සවුදිය,ඩුබායි වගේ අමානුෂික බලු රටකට අපේම රටේ කෙල්ලන් යවන්න තරම් බංකොලොත් වුනේ අවජාතක මිනිසුන් රටේ නායකයන් සහ පාලකයන් ලෙස පත් කර ගැනීමයි.සුද්දන් ගියාට පස්සේ උඹලා පත් කරගත්ත මේ අවජාතක මිනිස්සු කරේ ලංකාව ගෑනු විකුනලා ජීවත් වෙන ජාතියක් බවට පත්වීම නේද? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගෑනු ලෝක වටේ ගිහින් පුක විකුනලා එන සල්ලි වලින් ජීවත් වෙන රටක් බවට ලංකාව පත්වේවී.සිංහලයන් වශයෙන් කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද?වසර 2500ක් සිංහලයන් ජීවත් වුනේ ගෑනු වෙන රටවල යවලා බැල මෙහෙවර වැඩ කරලද? හොරකම් කරන,බලයට මිනීමරන වංචා දූෂන කරනා, කෝටි ගනන් නාස්ති කරන අවජාතක මිනිස්සු රටේ පාලකයන් බවට පත් කරගත්තම සිංහලයනට සිය පුක විකුනලා ජීවත්වෙන්න වෙන යුගයක් එන්නත් පුලුවන්.ඒක නිසා තමන්ගේ නැගනිය,මව කුපාඩියෙක්ගේ ගෙදර වැඩට යවලා ඒ මිනිහා දූෂනය කරාම ඒකට බුරන එකද සිංහලකම කියන්නේ.ලංකාව කියන්නේ ඉතාම ලෙසියෙන් දියුනුකරන්න පුලුවන් රටක්.නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ මිනිස්සු කරන්නේ තමගේ ගෑනීව අරාබියට හවුස්මේඩ් කමට යවලා,එවන සල්ලි වලින් ලක්ංකාවටවෙලා හොඳට බොන එක.

    aniwa machan. ohoma apathayo mama one tharam dakala thiyenawa
     
    • Like
    Reactions: Colombo_Dude

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එක පැත්තකින් බෝට්ටු කාරයෝ නීති විරෝදිව බෝට්ටු වලින් Australia ගිහිල්ලා ලංකාවේ නම විකුනම් කනවා. අනිත් පැත්තෙන් මෑන් පවර් කාරයෝ ගෑනු රට පටවලා අපේ රටේ නම විකුනම් කනවා. අද අපේ රටේ වැදගත් මිනිහෙකුට වැදගත් විදිහකට කිසිම රටකට යන්න බැරි තත්ත්වක් උදා වෙලා තියෙන්නේ. පිටරට එම්බසි වල අද අපේ රටේ අයට ලේසියෙන් විසා දෙන්නේ නැහැ. එම්බසි කාරයෝ හිතන් ඉන්නේ අපේ එවන් හොඳ මෙහෙකාර වැඩවලට විතරයි කියලා.

    :yes: rep 3+
    professional workers la widihata wena ratakata migrate wenna gihama oka hondata therenawa machan.