සෝමාවතිය

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
සෝමාවතියට ගියෙමි ..
පැරණි සාමයික සංවර්ධනය දුටිමි
නටබුන් ස්පර්ශ කලෙමි, වින්දෙමි

කොනක බුදුරදුන්ය, නිසලය.
ඒ පිටුපස මාකටිං ජිල්මාට්ය
එකක වලාකුළුවල මුහුණකි
තවෙකෙක පාරභෞමික ජීවියෙකි.

නාකි ගෑනුන්ගේ තොලකට සිඳී ගොස්ය
දෙනෙත් අඩවන්ය,
අවබෝධ කරගන්නට ළඟය,
ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි:(

මේ අතර සුදු ජාතික තරුණියකි,
බලන්නට ලස්සනය, මිහිරිය,:D
වතේ සුපිපුණු සිනහවකි, එය කටේ කොනකය
මුන් ෆොටෝෂොප් දන්නවා වත්ද.:confused:

ඈතින් කපුගේ මොරගසනු ඇසේ ...!

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ

:(:(:(:(
 
Last edited:

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    mehemai othana nam haskam thiyenawa machoo..mamath owa echara piliganna kenek nemei..eth athdakeemen kiyanne..man lankawe asama thanak