සෝමාවතී චෛත්‍යයෙන් බුදු රැස් විහිදීම....

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
චෛත්‍යය කින් කොහොමද බුදු රැස් විහිදෙන්නේ? එහෙනම් ඉතින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුවෙන් මීටත් වඩා හෝ විහිදෙන්න එපැ යි? අඩුගානේ ශ්‍රී මහා බෝධියෙන් වත්?

(මගේ අදහස නම් ඔය බුදුරැස් කියන්නෙ, බුදුගුණ පෙන්නවන්න, ඒ කාලේ ලේඛකයෝ පාවිච්චි කළ උපමාවක් වෙන්න ඕන.) අනික ඒ පොත්වල තියෙන්නෙත් ෂඩ්වර්ණ, අධික ත්‍රීවතාවක් ඇති වර්ණ කදම්බ කියලනෙ.

ඔය වීඩියෝ එකෙන් පේන්නෙ , සූර්යාලෝකය යි, චෛත්‍යයේ මතුපිට(විශේෂයෙන් කොත්කැරැල්ල - *රැළි සහිත පිහිටීම*) සම්බන්ධ සංසිද්ධියක් වෙන්න ඕන. (මිරිඟුව වගේ), නැත්තම් කැමරාවෙ විභේදන බලය අඩුකම නිසා රැළි සහිත කොත අපැහැදිලි ව දර්ශනය වීම. ඔය වගේ අනිවාර්යයෙන් ම මේ දකින දෙය ට හේතුවක් ඇති.

හේතුඵල දහම පිළිගන්න බෞද්ධයෝ, පොඩ්ඩක් හේතුවක් හොයල බලන්න උනන්දු වෙන්න නැතුව, කවුරු හරි දෙයක් පෙන්නපු, කියපු පලිය ට සාදු සාදු කියනව ද?
 
  • Like
Reactions: lucky_lakshitha
Jan 24, 2009
3,532
130

:yes::yes::yes::yes: ඕක රැස් (වෙන මොකක් හරි රැස් ජාතියක්) වුනත් බුදු රැස් නම් වෙන්න අමාරුයි වගේ
 
Nov 24, 2008
14,813
575
0
78
චෛත්‍යය කින් කොහොමද බුදු රැස් විහිදෙන්නේ? එහෙනම් ඉතින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුවෙන් මීටත් වඩා හෝ විහිදෙන්න එපැ යි? අඩුගානේ ශ්‍රී මහා බෝධියෙන් වත්?

(මගේ අදහස නම් ඔය බුදුරැස් කියන්නෙ, බුදුගුණ පෙන්නවන්න, ඒ කාලේ ලේඛකයෝ පාවිච්චි කළ උපමාවක් වෙන්න ඕන.) අනික ඒ පොත්වල තියෙන්නෙත් ෂඩ්වර්ණ, අධික ත්‍රීවතාවක් ඇති වර්ණ කදම්බ කියලනෙ.

ඔය වීඩියෝ එකෙන් පේන්නෙ , සූර්යාලෝකය යි, චෛත්‍යයේ මතුපිට(විශේෂයෙන් කොත්කැරැල්ල - *රැළි සහිත පිහිටීම*) සම්බන්ධ සංසිද්ධියක් වෙන්න ඕන. (මිරිඟුව වගේ), නැත්තම් කැමරාවෙ විභේදන බලය අඩුකම නිසා රැළි සහිත කොත අපැහැදිලි ව දර්ශනය වීම. ඔය වගේ අනිවාර්යයෙන් ම මේ දකින දෙය ට හේතුවක් ඇති.

හේතුඵල දහම පිළිගන්න බෞද්ධයෝ, පොඩ්ඩක් හේතුවක් හොයල බලන්න උනන්දු වෙන්න නැතුව, කවුරු හරි දෙයක් පෙන්නපු, කියපු පලිය ට සාදු සාදු කියනව ද?
11.gif
මැක්ස කතාව.:yes::yes::yes::yes::yes::yes::yes::yes: +
 
Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town

mama hithanawa oya buddhist kenek wenna athi kiyala.Mokada budu dhahama nethi wenne bauddhayo athin kiyalama Budurajanan wahanse deshana karala thiyenawa.budu dahama kohomath bablanawa aye amuthuwen wenama res wihidenawa kiyala kiyanna uwamanawak nene.Anith eka thamai budu kenekgen budu res wihidenne unwahanse anith ayata wada sreshtai kiyala penwanna.neththam oya kiyana widiyata hema kenagenma res wihidenna one piyawi esata penena widiyata.Mama hithanawa oya meka gena tikak hithala balala posts daanna kiyala :rolleyes:
 
Nov 24, 2008
14,813
575
0
78
mama hithanawa oya buddhist kenek wenna athi kiyala.
Mokada budu dhahama nethi wenne bauddhayo athin kiyalama Budurajanan wahanse deshana karala thiyenawa.

budu dahama kohomath bablanawa aye amuthuwen wenama res wihidenawa kiyala kiyanna uwamanawak nene.Anith eka thamai budu kenekgen budu res wihidenne unwahanse anith ayata wada sreshtai kiyala penwanna.neththam oya kiyana widiyata hema kenagenma res wihidenna one piyawi esata penena widiyata.Mama hithanawa oya meka gena tikak hithala balala posts daanna kiyala :rolleyes:
ලොල්. නෝ පොයිට් ටෝකින් මචන්:rofl:
මෙතන කියල තියෙන්නෙ චෛත්‍යයෙන් බුදු රැස් විහිදෙනව් කියල.
චෛත්‍ය වලින් කොහොමද බුදු රැස් විහිදෙන්නෙ.... පොඩ්ඩක් මොළේට ගත්තොත් හොදයි.:nerd:
අනික ඕනෙම දෙයක් වෙන්න හේතුවක් තියනව. අපේ උන් කරන්නෙ කොහේහරි වදින පුදන තැනක එලියක් දක්කොත් මිත්‍යාදුෂ්ඨිකයෝ වගේ සාදු සාදු කියන එක විතරයි.
අපි නම් හේතු පල දහමක් කියල දෙයක් අහල තියනව., සමහර විට ඔයා අහල නැතුව ඇති:dull:

කාලයක් මතකද අපේ අය පන්සල් ගියා බුදුපිලිම වලින් රැස් විහිදෙන්න පටන් අරං. අපේ සමහර ආච්චි අම්මල විතරක් නෙමෙයි, සමහර ඔයා වගේ අයත් ඒකට සාදු කියන්න ඇති.
අන්තිමට මොකක්ද සිද්ධිය..? :rofl: රතු , තැබිලි වගේ වර්ණ දිහෑ එක දිගට බල ඉදීම නිසා අපිට පේන්නෙ රැස් කදම්බයක් විහිදෙනව වගේ.
ඔය වගේ මිරිගු වලට සාදු කියල අදුරේ අතපත ගාන්න.

-----
සිංලිශ් යූස් කරල තියන හින්දා, කියවන්න අමාරුයි. සිංහලෙන් කොටන්න පටන් ගමුද:rolleyes:
http://rsinglish.tk
ඔන්න ඔකට ගිහින්, තියන ප්‍රෝග්‍රෑම් එක DL කර ගන්න. ඉන්ස්ටෝල් කරගෙන.. කීබෝඩ් එකේ තියන pause brake / scroll lock කියන බටින් දෙකෙන් එකක් ඔබල බලන්න. සිංහලට මාරු වෙයි.
 
බොහොම පින් ලින්ක් එක පොස්ට් කරාට.

හරි ඔයා කියන්නෙ එක දිගට ආලොකය දිහා බලන් ඉන්දපු නිසා අර ආලොක විපර්යාසය උනා කියලනෙ.ඉතින් එහෙනම් අපි මෙ විඩ්යො 1 ඩිහා ගොඩක් වෙලා බලන් හිටියෙ නැහැනෙ?ඔය බලන් හිටියඩ කියන්න මම දන් නැහැ.ඒ උනාට ඔය අපුරුවට පෙන්නෙ රැස් විහිදෙනවා.පොඩ්ඩක් හොදට ඇස් ඇරල බලන්න.ඔයා කොහොමද කියන්නෙ චෛත්‍ය වලින්බුදු රැස් විහිදෙන්නෙ නැහැ කියලා?මොකද ඔයාට විතරක් වෙනම කවුරුහරි ඇවිල්ලා කිව්වද එහෙම?නැනැනෙ:rofl:.අපි කියන්නෙ සුත්‍ර දෙශනාවල තියෙන එව්ව මිසක් කවුරුත් කට කහනවට කියපු කතා අහලා නෙමෙයි.ඔයා පොඩ්ඩක් ඒක ගැන හිතලා බලන්න.:rolleyes:
 
lol. බුදු රැස් විහි දෙන්න ටයිමින් තියල කියල අහල තියනවද:rolleyes:
චෛත්‍යය ලග බෝඩ් එකක වෙලාවවල් ලියල තියනව කියල අහල තියනවද...?:rofl:
ඒවගේම ඈත අහසේ විදිලි කොටන ඡායාවල් දැකල තියනවද:rofl:

ලගදි, සෝමාවතිය ඉදිරිපිට පිංකමක් තිබුනා. මතකද දන්නෙ නෑ.:D වෙසක් පෝය දවස්

සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

-උපුටා ගත්තේ, බූන්දි.lk-
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඔය වීඩියෝ එකෙන් පේන්නෙ , සූර්යාලෝකය යි, චෛත්‍යයේ මතුපිට(විශේෂයෙන් කොත්කැරැල්ල - *රැළි සහිත පිහිටීම*) සම්බන්ධ සංසිද්ධියක් වෙන්න ඕන.

ඔය කියන දේට මම එකඟයි. ඕක ස්වභාවික සංසිද්ධියක්. මම යාලුවෙක් එක්ක ඕක ගෙදර කරලා බැලුවා.

ඔනේ නම්, මුස්ලිම් පල්ලියක් අස්සේ වුනත් ඔය කියන විදිහේ බුදු රැස්(ඇත්ත බුදු රැස් නොවේ) රැස් අනුකරණය කර පෙන්නන්න පුලුවනි.

ඔය කොතෙන් විහිදුනේ බුදු රැස් ද නැද්ද කියලා මා දන්නේ නැහැ. ඒත් ඕක ස්වභාවික සංසිද්ධියක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
 
Last edited:

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
lol. බුදු රැස් විහි දෙන්න ටයිමින් තියල කියල අහල තියනවද:rolleyes:
චෛත්‍යය ලග බෝඩ් එකක වෙලාවවල් ලියල තියනව කියල අහල තියනවද...?:rofl:
ඒවගේම ඈත අහසේ විදිලි කොටන ඡායාවල් දැකල තියනවද:rofl:

ලගදි, සෝමාවතිය ඉදිරිපිට පිංකමක් තිබුනා. මතකද දන්නෙ නෑ.:D වෙසක් පෝය දවස්

සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

-උපුටා ගත්තේ, බූන්දි.lk-

ඔයත් මාර කතානෙ කියන්නෙ?කලින් පොස්ට් එකෙ ඔයාමනෙ කිවුවෙ ගොඩක් වෙලා බලන් හිටපුවම රැස් විහිදෙනව කියලා.ඉතින් ඩැන් ටයිමින් ගැන කතා කරන්නෙ?:rofl:
අනිත් එක තමයි,ඔයා ඔය හැම එකක්ම කියන්නෙ පදනම් විරහිත පොයින්ට්ස් අල්ලගෙන.මොකද ඔය වගෙ කෙනෙක්ට කරන්න පුලුවනුත් ඒක විතරයි.:lol::lol:
අර කතාවක් තියෙනවනෙ බීරි අලින්ට වීණා වයල වැඩක් නැහැ කියලා.

''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

ඔයා මෙක දැම්මෙ හෙන විශ්වාසයෙන්නෙ?අනෙ මටත් පෙන්නන්නකො ගෙයි පිළිකන්නෙන්
බුදු රැස් විහිදෙනවා.ඔයා විඩියො කරලා මෙ ත්‍රෙඩ් එකටම දාන්න.හහ් හහ් හා.......:lol::lol::lol:

බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

බුදුන් දෙසුව දහම් ගැන අඩුම තරමෙ දන්නවද?ඒකට කෙලවන්නෙත් ඔයාලා වගෙ මොලෙ සැහෙන්න තියෙන අය.ඔයා උපුටා ගැනීම් ගන්නවනම් ටිකක් අර්ථයක් ඇති එකකින් උපුට ගන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town

ඔය කියන දේට මම එකඟයි. ඕක ස්වභාවික සංසිද්ධියක්. මම යාලුවෙක් එක්ක ඕක ගෙදර කරලා බැලුවා.

ඔනේ නම්, මුස්ලිම් පල්ලියක් අස්සේ වුනත් ඔය කියන විදිහේ බුදු රැස්(ඇත්ත බුදු රැස් නොවේ) රැස් අනුකරණය කර පෙන්නන්න පුලුවනි.

ඔය කොතෙන් විහිදුනේ බුදු රැස් ද නැද්ද කියලා මා දන්නේ නැහැ. ඒත් ඕක ස්වභාවික සංසිද්ධියක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

ස්වභාවික සංසිද්ධියක් නම් මේක අනිත් ඒවල කොත් වලිනුත් දකින්න ඕනෙනෙ?ඒත් අපි මෙ සන්සිද්දිය ගැන කතා කරන්න පටන් ගත්තෙ ඔය සීන් එකෙන් පස්සෙනෙ.ඔය කියන විදියට පල්ලි අස්සෙත් ඕක වෙනවනම් ඇයි අපිට එහෙම එකක් ගැන අහන්න ලැබුන් නැත්තේ?
 
Nov 24, 2008
14,813
575
0
78
ඔයත් මාර කතානෙ කියන්නෙ?කලින් පොස්ට් එකෙ ඔයාමනෙ කිවුවෙ ගොඩක් වෙලා බලන් හිටපුවම රැස් විහිදෙනව කියලා.ඉතින් ඩැන් ටයිමින් ගැන කතා කරන්නෙ?:rofl:
අනිත් එක තමයි,ඔයා ඔය හැම එකක්ම කියන්නෙ පදනම් විරහිත පොයින්ට්ස් අල්ලගෙන.මොකද ඔය වගෙ කෙනෙක්ට කරන්න පුලුවනුත් ඒක විතරයි.:lol::lol:
අර කතාවක් තියෙනවනෙ බීරි අලින්ට වීණා වයල වැඩක් නැහැ කියලා.

''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

ඔයා මෙක දැම්මෙ හෙන විශ්වාසයෙන්නෙ?අනෙ මටත් පෙන්නන්නකො ගෙයි පිළිකන්නෙන්
බුදු රැස් විහිදෙනවා.ඔයා විඩියො කරලා මෙ ත්‍රෙඩ් එකටම දාන්න.හහ් හහ් හා.......:lol::lol::lol:

බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

බුදුන් දෙසුව දහම් ගැන අඩුම තරමෙ දන්නවද?ඒකට කෙලවන්නෙත් ඔයාලා වගෙ මොලෙ සැහෙන්න තියෙන අය.ඔයා උපුටා ගැනීම් ගන්නවනම් ටිකක් අර්ථයක් ඇති එකකින් උපුට ගන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

ම අහල තියන දේට උත්තර දෙන්නකො. ටයිමින් තියල බුදු රරැස් පෙන්න අමුතු කලාව ගැන.:P
ලොල්. එතන කියල තියන දේ තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකත්වයක් ඔබතුමාට තියනව වගේ.
මම එතන කියල තියෙන්නෙ එක් සංසිද්දියක් විතරයි. ඒක තේරුම් ගන්න බැරිවීම තමන්ගේ බුද්ධියේ වරදක්.
පිලිකන්නෙ විතරක් නෙමෙයි ඔනෙ තැනක පේනව තමයි. දේදුනු කියලත් කියන්නෙ.
අපි නම බුද්ධාගම කියල හේතුපල දහම ඉගන ගෙන තියන හින්දා ඔය ගැම මගුලකටම සාදු කිය කිය යන්නෙ නෑ ඔයා වගේ.
මොනව කරන්නද ඔයා එහෙම දහමක් අහල තියෙන්නෙ අද වගේ:P බුදුන් දෙසුව දහම :lol:
ඇත්ත තමයි බීරි අලින්ට විනා වයල වැඩක් නෑ. මොකද තමුන්වාන්සෙලා වගේ අය තමයි දෙයියෝ ලගට ගිහින් ලමයි උනත් ඉල්ලන්නේ.
පන්සල් ඇතුලේ කෝවිල් ඉදිවෙන්නෙත් හේතුපල දලම විශ්වාසයක් නැති ඔබතුමා වගේ අය හින්දා.
නැත්නම් දෙයියෝ ලමයි දෙනවද.ලොල්. පන්සල් වලින් බුදුරැස් විහිදෙන කතාවක්නේ
 
Last edited:

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ම අහල තියන දේට උත්තර දෙන්නකො. ටයිමින් තියල බුදු රරැස් පෙන්න අමුතු කලාව ගැන.:P
ලොල්. එතන කියල තියන දේ තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකත්වයක් ඔබතුමාට තියනව වගේ.
මම එතන කියල තියෙන්නෙ එක් සංසිද්දියක් විතරයි. ඒක තේරුම් ගන්න බැරිවීම තමන්ගේ බුද්ධියේ වරදක්.
පිලිකන්නෙ විතරක් නෙමෙයි ඔනෙ තැනක පේනව තමයි. දේදුනු කියලත් කියන්නෙ.
අපි නම බුද්ධාගම කියල හේතුපල දහම ඉගන ගෙන තියන හින්දා ඔය ගැම මගුලකටම සාදු කිය කිය යන්නෙ නෑ ඔයා වගේ.
මොනව කරන්නද ඔයා එහෙම දහමක් අහල තියෙන්නෙ අද වගේ:P බුදුන් දෙසුව දහම :lol:
ඇත්ත තමයි බීරි අලින්ට විනා වයල වැඩක් නෑ. මොකද තමුන්වාන්සෙලා වගේ අය තමයි දෙයියෝ ලගට ගිහින් ලමයි උනත් ඉල්ලන්නේ.
පන්සල් ඇතුලේ කෝවිල් ඉදිවෙන්නෙත් හේතුපල දලම විශ්වාසයක් නැති ඔබතුමා වගේ අය හින්දා.
නැත්නම් දෙයියෝ ලමයි දෙනවද.ලොල්. පන්සල් වලින් බුදුරැස් විහිදෙන කතාවක්නේ

අන්තිමට මොකක්ද සිද්ධිය..? :rofl: රතු , තැබිලි වගේ වර්ණ දිහෑ එක දිගට බල ඉදීම නිසා අපිට පේන්නෙ රැස් කදම්බයක් විහිදෙනව වගේ.

ඉතින් මමද ඔය කතාව කිව්වෙ නැත්තම් ඔයාද කියලා ඔයාම හිතාගන්න:P:rofl::P
හේතු පල දහම කියන්නෙ බුදු දහමෙ අන්තර්ගතය තමයි.ඒක අන්තර්ගතය උනාට ඊට අමතර දෙවල් බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනවා.මම හිතන්නෙ ඔබතුමාට බුදු දහම ගැන වැටහීමක් නැහැ වගෙයි.තමන්ගෙ බුද්ධිය ගැන අධි මානෙන් කටයුතු කිරීම නම් මානසික ආබාධයක් කියලා ඔබතුමාට වැටහෙන් නැති එක ගැන තමා දුක :P:P:rofl::rofl:
 
මොකද මේ.. ටයිමින් තියල බුදුරැස් පෙන්නන්න කොහොමද කියල කියන්නකො
ලොල්
මට පේන්නෙ ඔයාට පොඩි බුද්ධියේ වරදක් තියනව. ඔතන කියල තියෙන්නෙ ම අර ඔබතුමාල වගේ අය වැදගෙන ගිය, පිලිම වලින් බුදුරැස් විහිදීම ගැන. දැන් ඉතින් ඒක කරේ තියාගෙන පෙන්න පෙන්න ඉන්නව.
ඒක නිවුටන්ගේ නියමයක් නෙමෙයි හැම එකටම ආදේශ කරන්න.. මම එතන කියල තියෙන්නෙ එක සංසිද්ධියක් ගැන විතරයි කිය්ල තේරුම් ගන්න බැරිවීම ඔබතුමාගෙ බුද්ධියේ වරදක්.

ඔබතුමාට වැටහීමක් තියනවද බුදුදහම ගැන:Pලොල්.
මට තියන වැටහීම නම් හොදටම ඇති. ඒත් ඔබතුමා වගේ මෝඩ අදහස් ඇති කරගෙන නෑ. කවුරුත් දන්නව ඕනෙම දෙයක් ඇතිවෙන්නෙ හේතුවක් උඩ කියල. ඒකට තව ව්‍යතිරේඛ තියනව කියල බුදු හාමුදුරුවෝ කියල තියනවද...? ඔබ තුමාගේ මානෙ වැරැද්දක් වගේ...
ඔයා වගේ මානසික ආබාද තියන ලමයි ගොඩක් ඉන්නවා දැකල තියනව. අර නාග දෙයියෝ කියල කොහෙද පුද පූජා විශ්වාස කර කර ඉන්නෙ ඔබ තුමා වගේ පොඩි ලමයෙක්.:lol:
පොඩ්ඩක් ඔය බුදු දහම ගැන තියන මෝඩ අදහස් නැති කර ගන්න. මෝඩ ආතල් දෙන්න හදන්නෙ...? හේතුපල දහම ගැන දැන්වත් තේරුම් ගන්න. ඒකට ව්‍යතිරේඛ දාන්න හදල නිර්මල බුදු දහමට කෙලවන්න නැතුව:dull: