මොකද මේ.. ටයිමින් තියල බුදුරැස් පෙන්නන්න කොහොමද කියල කියන්නකො
ලොල්
මට පේන්නෙ ඔයාට පොඩි බුද්ධියේ වරදක් තියනව. ඔතන කියල තියෙන්නෙ ම අර ඔබතුමාල වගේ අය වැදගෙන ගිය, පිලිම වලින් බුදුරැස් විහිදීම ගැන. දැන් ඉතින් ඒක කරේ තියාගෙන පෙන්න පෙන්න ඉන්නව.
ඒක නිවුටන්ගේ නියමයක් නෙමෙයි හැම එකටම ආදේශ කරන්න.. මම එතන කියල තියෙන්නෙ එක සංසිද්ධියක් ගැන විතරයි කිය්ල තේරුම් ගන්න බැරිවීම ඔබතුමාගෙ බුද්ධියේ වරදක්.
ඔබතුමාට වැටහීමක් තියනවද බුදුදහම ගැනලොල්.
මට තියන වැටහීම නම් හොදටම ඇති. ඒත් ඔබතුමා වගේ මෝඩ අදහස් ඇති කරගෙන නෑ. කවුරුත් දන්නව ඕනෙම දෙයක් ඇතිවෙන්නෙ හේතුවක් උඩ කියල. ඒකට තව ව්‍යතිරේඛ තියනව කියල බුදු හාමුදුරුවෝ කියල තියනවද...? ඔබ තුමාගේ මානෙ වැරැද්දක් වගේ...
ඔයා වගේ මානසික ආබාද තියන ලමයි ගොඩක් ඉන්නවා දැකල තියනව. අර නාග දෙයියෝ කියල කොහෙද පුද පූජා විශ්වාස කර කර ඉන්නෙ ඔබ තුමා වගේ පොඩි ලමයෙක්.
පොඩ්ඩක් ඔය බුදු දහම ගැන තියන මෝඩ අදහස් නැති කර ගන්න. මෝඩ ආතල් දෙන්න හදන්නෙ...? හේතුපල දහම ගැන දැන්වත් තේරුම් ගන්න. ඒකට ව්‍යතිරේඛ දාන්න හදල නිර්මල බුදු දහමට කෙලවන්න නැතුව![]()
අධි මානය සහ හීන මානය යන දෙකම හොඳ නෑ කියල බුදුරජාණන්වහන්සේ දෙශනා කරලා තියෙනවා.මට ඒකෙන්ම ඔබතුමාගෙ බුදු දහම ගැන තිබෙන බුද්ධි මට්ටම හිතාගන්න පුලුවන්.ලොල්.


දැන් කෑගහල පස්සෙ හොරෙන්ම ගිහින් දෙවියොන්ගෙන් ළමයි ඉල්ලන්නෙ ඔබ තුමන්ලා වගේ අය තමා


ලොල්.
නොන්ඩි වෙලා නිකන් බහුබූත කියවන්න එපා.

