සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila S

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    Meka patan gaththe kohenda iwara une kohenda???? ape un track painawane. oya eka eka kiyana ewa gana ganan gnda epa! mona unath soma himi marapu un thawamath nidalle!!!
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    HUTTO KALA HAMARAI, I KNOW THE PEOPLE IN THE FINAL PIC OUR SOMA THERO TOOK , THEY ARE On his right:nerd: is Rupasiri Perera, the President of a Moscow Buddhist Society and a Sri Lankan student Hemantha Sirisena of St.Petersburg:shocked:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles

    ven_soma_thera_is20031224.jpg

    සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles
    මේ ඡායාරුප පෙළ මට ඊ මේල් පණිවුඩයක් මාර්ගගෙන් ලැබුණේ! බොහොම පුදුම සහගතයි! සෝම හාමුදුරුවන් ගේ අපවත් කිරීමට හෝ අපවත් වීමට සෘජු සම්බන්ධ කාරණා කිහිපයක්!
    මේ සටහන් පෙළ සත්‍යයක් නම්!

    මුල් ඡායාරූපයට අනුව පාලිත ටෙරාන් නම් රුසියාවේ පදිංචි ශ්‍රී ලාංකික මහතෙක් සෝම හිමි අපවත් කිරීම පිළිබඳ සොයා දැනගත් සියලුම කාරණා මෙහි ඉදිරිපත් කර ඇත. ඒ සියල්ල සත්‍ය බව එතුමා වගකීමෙන් පවසයි.
    වැම්පයර් ගේ පුද්ගලික විශ්වාසයත් එසේමැයි!