සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)
මේ දෙසැම්බර් 12 වෙනිදට සෝම හාමුදුරුවෝ
අපවත් වෙලා
අවුරුදු 10ක් වෙනවා මචන්...

අද කවුද සෝම හාමුදුරුවෝ ගැන කතා කරන්නේ! අපේ ඊලග පරම්පරාව මේ හිමියන් කවුද කියලාවත් දන්නේ නැති වෙයි..
ඇත්තටම අපේ සෝම හාමුදුරුවෝ අපවත් උනා නෙවෙයි,, ලේ පිපාසිත විජාතික නපුරු බලවේග සහ අපේ රටේ දෙක නැති ආශ්චර්ය විදහාපාන අපත පාලක තන්ත්රය විසින් අපවත් කරනු ලැබුවා..
මගේ උපන්දිනෙත් යෙදිලා තියෙන්නේ 12 වෙනිදා,,,,
එදා 2013 දෙසැම්බර් 12 වෙනිදායින් පස්සේ ඒ දිනයත් හුදෙක් මලගමක් වැනිය.. එදා ඒ චිතකය අබියස මා ඇතුලු තරුණ තරුණියන් කී දෙනෙක් නම් විලාප දී මහ පොලොව මත හඩා වැලපෙන්නට ඇත්ද සොයුරනි ?

මේ වෑයම ඒ බියකරු මතකය නැවත ඔබගේ දෑස් ඉදිරිපිට දිග හරින්නටය.. අන් කිසිවක් නිසා නොව... ඒ හිමියන්ගේ මතකය සදා අප සිත් සතන් තුල රැදී පැවතිය යුතු නිසාය.
අපේ සෝම හාමුදුරුවනේ,,,
ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......

[ proud to be a buddhist ]

tshirtZ 

Last edited: