සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ බං...... සෝම හාමුදුරුවන්ගේ කරපිටින් බලේ ගත්ත උන්ට, දැන් වගේ වගක් නෑ හාමුදුරුවෝ ගැන...... :angry:
     
    DingiMama

    Junior member
  • Sep 4, 2013
    56
    3
    8
    අෙප් හාමුදුරුවෙන් ඔබ වහන්ෙස් හියටියානම් ෙකාච්චර ෙහාදද අෙප් පව් කමටයි ඔබ නැත්ෙත්

    සාදු, සාදු,
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං මමත් ගංගොඩවිල :dull:
    ඒ කියන්නේ සෝම හාමුදුරුවන්ගේ ගමේ :dull:
    දෙල්කද හරියට තමා ගංගොඩවිල කියන්නේ
    මේ පැත්තේ ඉන්න/ඇවිත් තියන අය දන්නවා ඇති සෝම හාමුදුරුවන්ගේ
    ලොකු පිලිමයක් තියනවා
    සෝම හාමුදුරුවෝ බලන් ඉන්න පැත්ත
    ඒ කියන්නේ ඇස් තියන කෙලින් බලන් ඉන්නේ
    හරියටම මුස්ලිම් එකෙක් දාගෙන ඉන්න මස් කඩයක් දිහා :sorry::(
    මාර දුකයි ඕක දකිනකොට :(
    සෝම හාමුදුරුවන්ගේ ගමේ මිනිස්සුන්ටත් මේ හාමුදුරුවෝ
    අමතක වෙච්ච ගතියක් තමා තියෙන්නේ :sorry:
    ඒත් අද දෙල්කද Supermarket එක ගාව පිංකමක් තියනවා
    ගංගොඩවිල බොදු පදනම නැත්තම් ඕකත් නෑ :angry:
    ඔන්න ඕකයි මචන් සෝම හාමුදුරුවන්ගේ ගමේ තත්වේ :no::nerd:
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචං මමත් ගංගොඩවිල :dull:
    ඒ කියන්නේ සෝම හාමුදුරුවන්ගේ ගමේ :dull:
    දෙල්කද හරියට තමා ගංගොඩවිල කියන්නේ
    මේ පැත්තේ ඉන්න/ඇවිත් තියන අය දන්නවා ඇති සෝම හාමුදුරුවන්ගේ
    ලොකු පිලිමයක් තියනවා
    සෝම හාමුදුරුවෝ බලන් ඉන්න පැත්ත
    ඒ කියන්නේ ඇස් තියන කෙලින් බලන් ඉන්නේ
    හරියටම මුස්ලිම් එකෙක් දාගෙන ඉන්න මස් කඩයක් දිහා :sorry::(
    මාර දුකයි ඕක දකිනකොට :(
    සෝම හාමුදුරුවන්ගේ ගමේ මිනිස්සුන්ටත් මේ හාමුදුරුවෝ
    අමතක වෙච්ච ගතියක් තමා තියෙන්නේ :sorry:
    ඒත් අද දෙල්කද Supermarket එක ගාව පිංකමක් තියනවා
    ගංගොඩවිල බොදු පදනම නැත්තම් ඕකත් නෑ :angry:
    ඔන්න ඕකයි මචන් සෝම හාමුදුරුවන්ගේ ගමේ තත්වේ :no::nerd:

    දුකයි බන්
    :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    :( ගිනි තියපන් බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    picture.php