සෝම-හාමුදුරුවෝ-amathakda?

geforcelk

Member
Dec 18, 2011
408
55
0
සෝම-හාමුදුරුවෝ-amathakda?


සෝම හිමි අපවත් කරවූ ක්‍රිස්තියානි කුමන්ත්‍රණය ඔබට අමතකද?
තම ආගම ,ජාතිය,රට වෙනුවෙන් ජීවිතය පුජා කල සෝම හිමි

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා


සිංහලයිනි අවදි වෙය වූ !!!















































































1948 අප්‍රේල් මස 24 වැනි දින ජාතියේ පිනට අප ලක් දෙරණේ පහළ වූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් වන අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ජාතියට අහිමි කර අදට වසර අටක් සපිරෙයි. වයස අවු 26දී පැවිදි දිවියට ඇතුලත් වූ සෝම හිමියන් අප රටේ සම්මානනීයත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහා නා හිමියන් යටතේ සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණ වර්ෂ 1976 දී උපසම්පදාව ලැබූහ. විශේෂයෙන්ම සිංහල බෞද්ධයා නිද්‍රාශීලීව සිටි සමයක, රට ඉමහත් අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දී තිබුනු සමයක රට දැය සමහ වෙනුවෙන් තම වගකීම් මනාව හැදිනගත් මේ ශ්‍රේෂ්ඨ යතිවරයානෝ සිය දේශය අවදි කිරීමේ කාර්යයට මනාව උරදුන්නේය. එකල සිහල බෞද්ධයින් බුදු දහමේ නියම හරය අමතක කොට දමා වෙනත් මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි හා විශ්වාසයන් පසුපස අයාලේ ගමන් කරන තත්වයක් පෙනෙන්නට තිබින. සෝම හිමියන්ගේ පළමු කාර්යය වූයේ එසේ අයාලේ යමින් සිටි බොහෝ බෞද්ධයින් නැවතත් නියම බුදු දහමේ මැද මාවතට අවතීර්න කිරීමයි. විශේෂයෙන් තරැණ පරපුර වෙත ඉතා සරලව, නමුත් හරවත් ලෙස ගැඹුරැ ධර්ම කාරණා මෙන්ම එදිනෙදා ජීවිතය කෙරෙහි බුදු දහම ආදේශ කරගනිමින් තම ජීවිත අර්ථවත් කරගන්නා අයුරැ ඉතා සිත්ගන්නා ලෙසින් ඉදිරිපලකත් කිරීමට සමත් වූ මේ ශ්‍රේෂ්ඨ චරිතය වෙත විශේෂයෙන්ම තරැණ පරපුරේ මෙන්ම වයස් බේදයකින් තොරව අනෙකුත් සියළුම දෙනාගේ අවධානය යොමු වන්නට විය. බෞද්ධයන්ට අමතරව ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන්ද විශාල පිරිසක් සෝම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමට පුරැදු වී සිටි බව කිසිවෙකුටත් රහසක් නොවේ.
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන්ට් පීටර්ස් බර්ග්ස් හිදී අභිරහස් ලෙස අපවත් වූ සෝම ස්වාමීන් වහන්සේගේ මරණය පසුපස ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇති බවට බරපතල සැක සංකා ශ්‍රී ලාංකීය සමාජය තුල ඇතිවිය. ඒ පළිබදව සැක කල හැකි සාධාරන සාක්ෂි ද පැහැදිලිව පෙනෙන්නට ඇති මුත් ක්‍රිස්තියානි මූලධර්මවාදී බලපෑම් හා නොයෙක් දේශපාලනීක කරැනු කාරණා මත ඒ පිළිබදව නිසි පරීක්ෂණ පැවැත්වීමක් මෙතෙක් සිදුවී නොමැත. අන්ධකාරයේ ගිලී සිටි ශ්‍රි ලාංකික ජනයා එයින් මුදවා ආලෝකය කරා රැගෙන යාමට තම මුලු දිවියම කැපකල අපේ සෝම සමිදු නිවන්සුව ලබන්නට පෙර තවත් එක වතාවක් හෝ මේ මව් බිමේ ඉපදේවායි අප ප්‍රාර්ථනා කරමු…
 

geforcelk

Member
Dec 18, 2011
408
55
0
දමිත් කාරියවසම් කියෙන්නෙත් ඔය වගේ NGO සංවිධානයක සමාජියෙකුටයි.
ඒ මොකෙක් ද බන්?

මුල දර්මවදියෙක් ද? :shocked:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒ මොකෙක් ද බන්?

මුල දර්මවදියෙක් ද? :shocked:

මේ ලිපි තුන කියවන්න, එතකොට දැනගන්න පුලුවන් ඇත්ත.
http://www.elakiri.com/forum/showthread.php?t=1425747
 

geforcelk

Member
Dec 18, 2011
408
55
0
මේ pictiures බොරු ඒවා නෙමේ මේකේ වීඩියෝ එක තියෙනවනේ

:dull::dull::dull:



:rolleyes::rolleyes::rolleyes::rolleyes:


:oo:සෝම හාමුදුරුවෝ අපවත් කරවන්න කටයුතු කල ගොඩක් අයට කෙල වෙලා ඉන්නේ දැන්.
EX : ලලිත් කොතලා වගේ හාල්පාරුවොන්ට හෙන ගැහුවනෙ.:yes: