සැලසුම් සහගතව සෝම හාමුදුරුවොන්ව අපවත් කරවපු ශාන්ති ජයසේකර කියන පාහරයට මොකද වුනේ බං?
ඌව මරලා දැම්මද? ලලිත් කොතලාවල නම් තාම පණපිටින්.
ඔබ මොහු හඳුනනවාද?
මේ, “මහත්මා ශාන්ති” ලෙස තමාවම හඳුන්වා ගනු ලබන ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නැමැත්තාය. ජයසේකර මුදියන්සේලාගේ ශාන්ත පුෂ්පකුමාර ලෙස ලංකාවේ ලියාපදිංචි මොහු, වැලිමඩ ප්‍රදේශයේ උපත ලද, උපතින් බෞද්ධයෙකි. එහෙත්, රුසියාවේදී ස්වකීය ආත්ම ලාභය උදෙසා ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගත් මොහු, දේව ගැතියෙකු ලෙස ප්‍රකටව, රුසියානු ආගමික අන්තවාදී සරසවියකින් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් විය.
රුසියානු රජයට ඉමහත් හිසරදයක් ව පැවති, ඇමරිකාව විසින් පෝෂණය කරනු ලබන “චෙච්නියානු” ගරිල්ලා මාෆියාව සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව කියන මොහු, බොහෝ ලාංකික දමිළයන්ට, හා එල්.ටී.ටී.ඊ හිතවතුන්ට, හමුදා රැහැණින් මිදී රුසියාවට පලා යන්නට පහසුකම් සලසා දුන් බවද කියැවේ.
ක්‍රිස්තියානී ආගමේ නාමයෙන් මිනිස් ඝාතන, මුදල් වංචා, ආයුධ වෙළදාම, මිනිස් වහල් සේවය බඳු මාෆියා අපරාධ රැසකට ජාත්‍යන්තරව සම්බන්ධව ඇති මොහු, රුසියාවේ International University of Fundamental Studies නම් කිසිදු නමක් දිනා නොමැති උපාධි කඩයට අනුබද්ධව පවත්වා ගෙන යන ආයතනයක් මඟින් අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමිපාණන්ට ආචාර්ය උපාධියක් පුද කරන්නට උන් වහන්සේව රුසියාවට වඩමවා ගත්තේය. මේ වන විට සෝම හිමි ඝාතනයේ ප්‍රධානතම සැකය යොමු වී ඇත්තේ මොහු වෙතය. සෝම හිමි හදිසියේ ගිලන් වූ වග අසා බොහෝ බොදුනුවන් වහ වහා මුදල් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වුවත් මොහු ඒ ප්‍රතිකාර කිසිවක් ලැබෙන්නට සලස්වා නැති බවට සැලවෙමින් පවතී..
එමෙන්ම සෝම හිමිව ප්‍රධාන නගරයක නොතබා, අතිශයින් හුදෙකළා, හොල්මන් මන්දිරයක් බඳු රුසියාවේ අතිශය දුෂ්කර ගම්මානයක රඳවා තබාගෙන සිට ඇත්තේද “ගංගොඩවිල සෝම සමිඳුන්ගේ ඝාතනයේ පළමු වග උත්තර කරුවා” වූ මේ පුද්ගලයාය
උපුටා ගැනීමකි