ඔය සහජීවන පොන්නයෝ තමා සෝම හාමුදුරුවන්ගේ ජීවිතේ නැති කලේ ..
සෝම හාමුදුරුවෝ නිසා පිබිදුනු තරුංයන්ට බයවුනා මුන් ..
මුන්ට ඕනේ අයාලේ යන අපි අතිස්ට් කියාගෙන ජාතියක් ජන්මයක් අදුරන්නති කුද්දෝ බේබද්දෝ දුෂකයෝ වෙච්ච තරුණ පිරිසක් .
උන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මුන්ගේ අදහස් හොදින්ම ඉටුවෙමින් තියෙනවා .
දැන් පාසල් විශයෙන් බුදුදහම ඉවත් කරන්න කියල ඉල්ලන්න තරම් ප්‍රබල වෙලා .
මුලිම ජාතියේ ඉතිහාසේ මකාදමනවා .ඊට පස්සේ ආගම .
ඉන්පසු ජාතියක් නැති අනාතයෝ ටිකක් .ඕන විදිහට පාලනේ කරන්න පුළුවන් වෙනවා
ඔබ වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් සුරැකුණු දහම යලිත් මංමුලාවූ තරුණයින්ට යහමග පෙන්වන්න යලිත් වඩිනු මැනවි යයි පවසන්න පමණි අද හැකිවන්නේ
