සෝම හිමි එදා UNP ආණ්ඩුව තිබියදී සිදුකළ අවසන් &
ගංගොඩවිල සෝම හිමි එදා UNP ආණ්ඩුව තිබියදී සිදුකළ අවසන් ඉල්ලීම සහිත වීඩියෝව:
කළු කොටි ත්රස්තවාදීන්ට නිදහස
සුනිල් රත්නායක වැනි රණවිරුවන්ව පෝරකයට
පලාලි අධි ආරක්ෂිත කලාප ඉවතට
සාම්පූර් කයිට්ස් හමුදා කඳවුරු ගලවා ඉවත් කරයි
ජාත්‍යන්තර යුධ අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම්
එංගලන්ත ඒජන්තයෙක් හමුදාව ප්‍රතිසංවිධානයට
බුද්ධි අංශ නිලධාරීන්ව රහස් පොලිසියෙන් අත් අඩංගුවට
බලය උපරිම ලෙස බෙදීමට සාක්ච්ඡා
උතුරේ කොටි නායක ප්‍රභාකරන්ව සමරයි
මහවිරු දිනය වෙනුවෙන් උතුරේ කොටි පෝස්ටර්
නැගෙනහිරට වෙනම මුස්ලීම් කලාපයක්
ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට ඒමට පාලමක්...
ඔය යහපාලනයෙන් ජාතික ආරක්ෂාවට වුණ දේ විතරයි. තවත් බලන් ඉමුද? සෝම හිමිගේ ඔවදන පිළිපදිමුද? තීරණය ඔබ සතුයි.

Last edited: