සෝම හිමි එදා UNP ආණ්ඩුව තිබියදී සිදුකළ අවසන් &

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සෝම හිමි එදා UNP ආණ්ඩුව තිබියදී සිදුකළ අවසන් &

ගංගොඩවිල සෝම හිමි එදා UNP ආණ්ඩුව තිබියදී සිදුකළ අවසන් ඉල්ලීම සහිත වීඩියෝව:

කළු කොටි ත්‍රස්තවාදීන්ට නිදහස
සුනිල් රත්නායක වැනි රණවිරුවන්ව පෝරකයට
පලාලි අධි ආරක්ෂිත කලාප ඉවතට
සාම්පූර් කයිට්ස් හමුදා කඳවුරු ගලවා ඉවත් කරයි
ජාත්‍යන්තර යුධ අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම්
එංගලන්ත ඒජන්තයෙක් හමුදාව ප්‍රතිසංවිධානයට
බුද්ධි අංශ නිලධාරීන්ව රහස් පොලිසියෙන් අත් අඩංගුවට
බලය උපරිම ලෙස බෙදීමට සාක්ච්ඡා
උතුරේ කොටි නායක ප්‍රභාකරන්ව සමරයි
මහවිරු දිනය වෙනුවෙන් උතුරේ කොටි පෝස්ටර්
නැගෙනහිරට වෙනම මුස්ලීම් කලාපයක්
ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට ඒමට පාලමක්...
ඔය යහපාලනයෙන් ජාතික ආරක්ෂාවට වුණ දේ විතරයි. තවත් බලන් ඉමුද? සෝම හිමිගේ ඔවදන පිළිපදිමුද? තීරණය ඔබ සතුයි.

Last edited:
  • Like
Reactions: keethsam

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔය පූටින් ව උඩ දාගෙන කෑ ගහන උන් ඇරියා දෙන රූසියාවේ තියලා , මට මාර වෙදනවක් එන්නේ උන්වහන්සෙගේ අභාවය ජිවිතෙකට දන්සලැකට පොලිමේ යන්නේ නැතුව අදුරන කවුරුහරි සෙට් කරන් පස්සේ දොරෙන් කැම අරන් එන අපි කොල්ලෝ සෙට් එකම හරිම සංවෙදිව පැය ඩ්3 කට ත් වැඩිය පොලිමේ හිටියා මහරගම හරස් පරවල් වල්ත් දිගම පොලිමේ අන්තිමටම ඉදන් ගියේ උන්වහන්සෙට අවසන් ගවුරවය දක්වන්න. එදා වගේ දැනෙනව අදටත් උන්වහන්සේ ගේ අඩුව
 
:(:(:(
 
ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඔකුන්ට දඩුවම් ලැබේවි වැඩිකල් යන්න කලින්.