පසු ගිය කාලේ, පොල් තෙල් අගුණයි කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අන්තිමට ඒක බොරුවක් වුණා. මමත් අහලා තියෙනවා සෝයා පිරිමින්ට අගුනයි කියන එක. ඔවා තවම පරීක්ෂණ මට්ටමේ තියෙන ඒවා.
පසු ගිය කාලේ, පොල් තෙල් අගුණයි කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අන්තිමට ඒක බොරුවක් වුණා. මමත් අහලා තියෙනවා සෝයා පිරිමින්ට අගුනයි කියන එක. ඔවා තවම පරීක්ෂණ මට්ටමේ තියෙන ඒවා.

.මම මේ දල තියෙන්නේ පරීක්ෂණ වලින් ඔප්පු කරපුව. ඔකොම ගණන් හිලව් දශම ස්ථාන වලට දාල තියෙනවා. පොල්තෙල් අගුනයි කියල කට කතා පැතිරෙව්වේ පාම් oil ගෙන්නපු උන්නේ. Rep 4+
ela..
rep +9
ela
++
Soybean isoflavone exposure does not have feminizing effects on men: a critical examination of the clinical evidence.පිස්සුද ඕව පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ 1990 ගණන් වල. ලංකාවේ නම් පරීක්ෂණ මට්ටමේ ඇති.මම මේ දල තියෙන්නේ පරීක්ෂණ වලින් ඔප්පු කරපුව. ඔකොම ගණන් හිලව් දශම ස්ථාන වලට දාල තියෙනවා. පොල්තෙල් අගුනයි කියල කට කතා පැතිරෙව්වේ පාම් oil ගෙන්නපු උන්නේ.

පිස්සුද ඕව පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ 1990 ගණන් වල.