ඉතින් බං තව ඕන තරම් කෑම තියෙන්නෙ. කිරි, බිත්තර, දඹල, පරිප්පු, කජු වගේ කන්න බැරිද උබට? ලේ රස බලන්නම ඕනද?
workout කරද්දී බැහැ බන්. ඒවා හොදයි සාමාන්‍ය ප්‍රෝටීන් ගන්න. වෙලාවක ප්‍රෝටීන් වර්ග ගැන දාන්නම් ත්‍රෙඩ් එකක්..
අනේ උබෙ workout... අපිත් මචන් gym යනව... උබ කියන විදිහට සෝයා වල ප්‍රශ්න තියෙන්න පුලුවන්... ඒත් මස් නැතුව ඇග හදන්න බෑ කියල මෙතන කට්ටිය mislead කරන්න එපා...
Billy Simmonds, vegan bodybuilder
![]()
Billy Simmonds is a vegan bodybuilder who won Mr Natural Universe in 2009. He also teaches martial arts. He was vegetarian for years beforehand and enthusiastically promotes the vegan diet through organisations in his native Australia ...
Amanda Riester, vegan boxer and bodybuilder
![]()
Amanda is a boxing champion, bodybuilder and trainer who is passionate about animals. She has won the Chicago Golden Gloves title four times, and has a North America bodybuilding title. She has rescued dogs and brings her passion for animals to her gym training ...
Dusan Dudas, vegan bodybuilder
![]()
Dusan is a successful bodybuilder and trainer with national titles. Based in New Zealand, he gave up meat and dairy due to family health problems with immediate health benefits, and soon after won two major titles, and has gone on to coach and publish a book on training.
Jim Morris, vegan bodybuilder
Known for possessing an outstanding physique in his later years, Jim trained hard into his 70s. He also had a successful career as a younger man and achieved an impressive set of titles. Jim was outspoken in support of the vegan diet and encouraged people to eat a healthy, plant-based diet for the good of their health and sport.![]()
Patrik Baboumian, vegan strongman
![]()
Patrik is a former bodybuilder who has also been Germany's Strongest Man (105kg), European powerlifting champion and holds world strength records ...
Alexander Dargatz, vegan bodybuilder
![]()
Alex Dargatz is most famous for winning the 2005 World Bodybuilding title, after five years as a vegan. Alex was known for impressive abdominal muscles and also undertook strength straining.
Joel Kirkilis, vegan bodybuilder and powerlifter
![]()
Australian Joel Kirkilis is a vegan bodybuilder and powerlifter. He has won regional bodybuilding titles and has acheived enormous lifts in powerlifting. He turned vegan to avoid animal exploitation and now trains other athletes.
Kenneth G Williams, vegan bodybuilder
![]()
In 2004 Kenneth became America's first vegan bodybuilding champion. In 2003 he entered a prestigious drug-free competition and won it, the following year placing 3rd out of 200 competitors in Las Vegas.
Robbie Hazeley, vegan bodybuilder
![]()
Robbie is a veteran bodybuilder with an impressive number of podium finishes and titles.
Denise Nicole, vegan figure competitor
![]()
Successful figure competitor and bodybuilder, who has also modelled for magazines, adverts and calendars. Figure competitions are based on bodybuilding.

. මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ සෝයා වල භයානක කම මිසක් වෙන දෙයක් නෙමෙයි.steroids අරන් නම් ඕක එකෙක්ට bodybuilders ල වෙන්න පුළුවන්. කිරි සහ whey උඹල හිතන තරම් veagan වෙන්නේ නැහැ. සත්තු මරන්නේ නැතුව වද දීල ඕව හදන්නේ. ත්‍රෙඩ් එකක් දාල තිබුන කව්ද මන්ද ඕක ගැන. ඕව ගැන හිත හිත කන්න ගියොත් කන්න වෙන්නේ නැහැ. මම නම් මස් මාළු කිරි බිත්තර ඕන එකක් කනව. හැබැයි කන්නේ නැති උන්ට බනින්නෙත් නැහැ. මම වගේ වෙන්නන. මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ සෝයා වල භයානක කම මිසක් වෙන දෙයක් නෙමෙයි.
තරමක් දුරට හොද ප්‍රෝටීන් ගන්න පුළුවන් කඩල , රටකජු , කජු, කව්පි වගේ ඒවගෙන්. පරිප්පු වල තියෙන ප්‍රෝටීන් නම් සම්පුර්ණ නැහැ. පරිප්පු වෙනුවට කඩල පරිප්පු කනවා නම් ගොඩක් හොදයි රසත් එක්ක.
කොහොමත් top level athletes ලා anabolic drugs ගන්නව...මස් කෑවත් නැතත්...steroids අරන් නම් ඕක එකෙක්ට bodybuilders ල වෙන්න පුළුවන්. කිරි සහ whey උඹල හිතන තරම් veagan වෙන්නේ නැහැ. සත්තු මරන්නේ නැතුව වද දීල ඕව හදන්නේ. ත්‍රෙඩ් එකක් දාල තිබුන කව්ද මන්ද ඕක ගැන. ඕව ගැන හිත හිත කන්න ගියොත් කන්න වෙන්නේ නැහැ. මම නම් මස් මාළු කිරි බිත්තර ඕන එකක් කනව. හැබැයි කන්නේ නැති උන්ට බනින්නෙත් නැහැ. මම වගේ වෙන්නන. මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ සෝයා වල භයානක කම මිසක් වෙන දෙයක් නෙමෙයි.
කොහොමත් top level athletes ලා anabolic drugs ගන්නව...මස් කෑවත් නැතත්...
කිරි, බිත්තර කොහොමත් vegan නෙවේ..ඒව vegetarian...
අඩු ගානෙ vegetarian වෙයන්...අඩු ගානෙ එක සතෙක්ගෙ හරි ජීවිතය බේරෙනව මචං...
අනික මස් මාංශ ශරීරයට අහිතකරයි කියල හොයාගෙන තියෙනවා...ඕන් නම් ගූගල් සර්ච් කරල බලපං....
මීට වඩා දෙයක් කියල වැඩක් නැහැ කියල හිතෙනවා... බුදු සරණයි.



ඒ මචං චිස් හදන්න rennet ගන්න වෙන්න ඇති... ඒ හින්ද චීස් වගේ ඒව vegetarian වෙන්නෙ නෑ... චීස් කන්න එපා...ow serama harak pataunawa maranawa
ඒ මචං චිස් හදන්න rennet ගන්න වෙන්න ඇති... ඒ හින්ද චීස් වගේ ඒව vegetarian වෙන්නෙ නෑ... චීස් කන්න එපා...
එහෙම වෙන්නෙ කොහොමද බං... පොඩි සතා, ලොකු උනාම මස් වලට වත් ගන්න පුලුවන් නිසා එහෙම මරන්නෙ නෑ...
man cheese kanne na. man vegan. na elakiri eke thread ekak giya pirimi pataw polu walin gahala maranawa ungen wadak nati nisa
එහෙම වෙන්නෙ කොහොමද බං... පොඩි සතා, ලොකු උනාම මස් වලට වත් ගන්න පුලුවන් නිසා එහෙම මරන්නෙ නෑ...
ඔය rennet වලට තමයි මචං මරන්නෙ... නිකන් මරල විසිකරල දාන්නෙ නෑ....මොනව උනත් පව් වැඩ....

ඔය rennet වලට තමයි මචං මරන්නෙ... නිකන් මරල විසිකරල දාන්නෙ නෑ....මොනව උනත් පව් වැඩ....![]()
අම්මට සිරි මේ තියෙන්නේ ඇස් පනාපිට සාක්ෂි...!
මං ඒත් බැලුව උබ කොල්ලෙක් වෙලත් ඇයි මේ ගෑනි වගේ හැම එකාගෙම visitor message ගගහ කොමල කර කර ඔච්චන් කර කර ඔමරි පාන්නේ ඇයි කියල.
ගොඩක් එවුන් ඉස්සර හිතුවේ උබ කෙල්ලෙක් කියල, @dilrasan වගේ මෙම්බර්ස්ලා එහෙම
උඹ ටොයිලට් එකට ගියත් චූ කරනකොට ඉඳගෙන කරන්නේ කියල කොහෙද ලියල තිබ්බ නේද
සොයා කෙස් එක තමා එහෙනං මට පෙන්නේයකෝ නවත්තපිය දැන්වත් ඕව කන එක
