සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අඩේ අප්පා මගේ ෆේවරිට්ම කෑමක් නේ සෝයා මිට් කියන්නේ
    2744766.png
    2744766.png
    2744766.png


    9Y7qmQ3.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සෝයා මෙපමණ අගුණ නම් ඇයි තහනම් කරන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්ණය. මස් මලු නොකන අයට කෑමට, ප්‍රෝටීන් බහුල සෝයා දිරිගන්නන එකට මොකද කරන්නේ

    Cigarette අගුනයි කියලත් තාම පරීක්ෂණ මට්ටමේ ද තියෙන්නේ? එක හින්දද මන්ද ලංකාවේ තහනම් නෑ :rolleyes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මම චූටි කාලේ ඉන්දන් මේ වෙනකන් සෝයා කනවා හැමදාම වගේ:yes: සෝයා කිරිත් බොනවා දවසට දෙපාරක් විතර:) මට මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන කිසි දෙයක් වෙලා නෑ:no:

    මේ වගේ හොදටම සෝයා ආහාරයට ගන්න අය තම තමන්ගේ තත්වය කීවා නම් මෙහි ඇත්ත නැත්ත තරමක් හෝ සිතා ගත හැකියි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    14 දෙනෙක්ගෙන් ගත්ත රෙපොර්ට්ස් research paper එකකට හොදයි. නිගමනයකට එන්න බැහැ . එකයි 90s වල researchs තවම valid. මේ තියෙන්නේ 2008 වල කරපු research එකක්.Published by Oxford University Press on behalf of the European Society of Human Reproduction and Embryology

    den24302.jpg

    den24301.jpg

    SOURCE එකේ ලින්ක් එකක් එහෙම නැතිද?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    මේ වගේ හොදටම සෝයා ආහාරයට ගන්න අය තම තමන්ගේ තත්වය කීවා නම් මෙහි ඇත්ත නැත්ත තරමක් හෝ සිතා ගත හැකියි

    me thread eke thanikara thiyenne boru:frown:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් කනවා මචන් ඉඳල ඉඳල . අනේ මන්ද . ලංකාවේ Health Ministry කියල එකක් තිබ්බට වැඩක් නැනේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    Cigarette අගුනයි කියලත් තාම පරීක්ෂණ මට්ටමේ ද තියෙන්නේ? එක හින්දද මන්ද ලංකාවේ තහනම් නෑ :rolleyes:
    සිගරට් අගුණයි කියන එක ලෝකේ පිළිගත් දෙයක්. WHO ප්‍රකාශ කරන ලද්දක්. ඒ නිසා තමයි පැකට්ටුවේ අවවාද සටහන් කර තියෙන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම චූටි කාලේ ඉන්දන් මේ වෙනකන් සෝයා කනවා හැමදාම වගේ:yes: සෝයා කිරිත් බොනවා දවසට දෙපාරක් විතර:) මට මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන කිසි දෙයක් වෙලා නෑ:no: මට පෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට සත්තුත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද කොහෙද:dull:

    අම්මට සිරි මේ තියෙන්නේ ඇස් පනාපිට සාක්ෂි...!

    මං ඒත් බැලුව උබ කොල්ලෙක් වෙලත් ඇයි මේ ගෑනි වගේ හැම එකාගෙම visitor message ගගහ කොමල කර කර ඔච්චන් කර කර ඔමරි පාන්නේ ඇයි කියල.

    ගොඩක් එවුන් ඉස්සර හිතුවේ උබ කෙල්ලෙක් කියල, @dilrasan වගේ මෙම්බර්ස්ලා එහෙම :rolleyes:

    උඹ ටොයිලට් එකට ගියත් චූ කරනකොට ඉඳගෙන කරන්නේ කියල කොහෙද ලියල තිබ්බ නේද :nerd:

    සොයා කෙස් එක තමා එහෙනං මට පෙන්නේ :rofl::lol: යකෝ නවත්තපිය දැන්වත් ඕව කන එක
     
    • Like
    Reactions: sylar**

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිගරට් අගුණයි කියන එක ලෝකේ පිළිගත් දෙයක්. WHO ප්‍රකාශ කරන ලද්දක්. ඒ නිසා තමයි පැකට්ටුවේ අවවාද සටහන් කර තියෙන්නේ
    එත් තහනම් කරලා නෑනේ උඹ අර කියනවා වගේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    කොහොම නමුත් මේක නම් ඉක්මනටම විමසා දැන ගත යුතු එකක්. මේක සම්පුරණයෙන්ම ඇත්ත නම් මේ කන විදියට අපේ රටේ අනාගතය ඉවරයි. කොල්ලෝ ටික කෙල්ලෝ වගේ පපුව ඉස්සහරට දාගෙන ඇඹරි ඇඹරි ඉදියි.:lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    කොහොම නමුත් මේක නම් ඉක්මනටම විමසා දැන ගත යුතු එකක්. මේක සම්පුරණයෙන්ම ඇත්ත නම් මේ කන විදියට අපේ රටේ අනාගතය ඉවරයි. කොල්ලෝ ටික කෙල්ලෝ වගේ පපුව ඉස්සහරට දාගෙන ඇඹරි ඇඹරි ඉදියි.:lol:

    meke serama boruuuuuuuuuuuuuuuuuuuuu:lol: