සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මමත් ඉස්සර නිතරම කෑවා. දැන් නම් අවුරුදු තුනක විතර තිස්සෙ ඉඳල හිටල තමයි කන්නේ. අවුලක් වෙයිද බන්?
 

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සෝයා මිලක් සාදා ගන්නා ආකාරය.






    soy-20milk-105996.jpg


    soya.png


    rahayda bn
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ලංකාවෙ සොයාමීට් හදන්නෙ පරණ පාන් වලට ෆ්ලේවර් එක දාලා
    බය නැතුව කාපල්ලා :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අදත් කඩෙන් ගෙනාපු කෑම එකේ සෝයා තිබ්බා. :sorry: