"සෝරත පොඩි හාමුදුරුවෝ"
සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන ඒ දක්ෂ හැකියාවක් ඇති දරුවා බම්බලපිටිය සාන්ත පීටර්ස් විදුහලට ඇතුලත් කොට තිබේ.
එම දරුවාගේ ඉගෙනීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වි, ඔහුගේ රඟපෑම ඇතුලු අනිකුත් හැකියාවන් තවත් ඔප් නැංවී පැහැබර අනාගතයක් උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමු.