"සෝරත පොඩි හාමුදුරුවෝ"

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    "සෝරත පොඩි හාමුදුරුවෝ"

    සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන ඒ දක්ෂ හැකියාවක් ඇති දරුවා බම්බලපිටිය සාන්ත පීටර්ස් විදුහලට ඇතුලත් කොට තිබේ.

    Soratha-Real%20life_zps9mshl5do.jpg

    Soratha-Sidhu%20Drama_zpsfizjh1yl.jpg

    එම දරුවාගේ ඉගෙනීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වි, ඔහුගේ රඟපෑම ඇතුලු අනිකුත් හැකියාවන් තවත් ඔප් නැංවී පැහැබර අනාගතයක් උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    http://dailynews.lk/2017/01/11/features/104352/tiny-talent

    ඉහත සඳහන් සබැඳියාවේ තිබෙන්නේ Daily News පත්‍රයේ මාධ්‍යවේදිනියක සෝරත පොඩි හාමුදුරුවන්ට රඟපෑම සිදු කරන දරුවා සමග කල සාකච්ඡාවකි. මෙම සාකාච්ඡාව ඔහු විසින්ම පවසන ලද වචන වලින් දක්වා ඇත්නම් ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහල මට්ටමක පවතින බව කිව හැකිය.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට තියෙන ප්‍රශ්නේ මේ හැකියාව ලංකාවේ බෞද්ධ පාසල් දැක්කේ නැත්තේ ඇයි කියලයි. කවදාහරි දවසක මේ ලමය ලොකු වුනාම එහෙම නොහිතේවා ..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මට තියෙන ප්‍රශ්නේ මේ හැකියාව ලංකාවේ බෞද්ධ පාසල් දැක්කේ නැත්තේ ඇයි කියලයි. කවදාහරි දවසක මේ ලමය ලොකු වුනාම එහෙම නොහිතේවා ..

    මට හිතෙන විදියට තියෙන අවුල තමයි බෞද්ධ පාසල් ඔක්කොම ආණ්ඩුවේ පාසල් වීම. ආණ්ඩුවේ පාසලට එහෙම ඇතුල්ත කරොත් රෙගුලාසි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට හිතෙන විදියට තියෙන අවුල තමයි බෞද්ධ පාසල් ඔක්කොම ආණ්ඩුවේ පාසල් වීම. ආණ්ඩුවේ පාසලට එහෙම ඇතුල්ත කරොත් රෙගුලාසි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

    එතකොට ඔය ක්‍රිකට් ගහන එවුන්ව යස අගේට ගන්නේ ? අපේ Team එකේ ඉන්න එවුන්ගෙන් 80% කටත් එහා පොඩි ඉස්කෝලෙකින් ක්‍රිකට් ගහපු එවුන් නේ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia

    එතකොට ඔය ක්‍රිකට් ගහන එවුන්ව යස අගේට ගන්නේ ? අපේ Team එකේ ඉන්න එවුන්ගෙන් 80% කටත් එහා පොඩි ඉස්කෝලෙකින් ක්‍රිකට් ගහපු එවුන් නේ.

    හ්ම් ඔව්, ඒකත් ඇත්ත තමයි.
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    මට හිතෙන විදියට තියෙන අවුල තමයි බෞද්ධ පාසල් ඔක්කොම ආණ්ඩුවේ පාසල් වීම. ආණ්ඩුවේ පාසලට එහෙම ඇතුල්ත කරොත් රෙගුලාසි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

    මචංලා,
    ඇත්තටම මේකයි කේස් එක, දැනට තියෙන කතෝලික/ක්‍රිස්තියානි සමහරක් පාසල් එක්කෝ ප්‍රයිවට් නැත්නම් සෙමි ගවර්මන්ට්. එතකොට ඒ පාසල් පරිපාලනය කරන්නේ පියතුමන්ලා හෝ ඔවුන් විසින් පත්කරන පුද්ගලය්නගෙන්. එහිදි රජයේ නීතී යම් මට්ටමකට බලපාන අතර රජයට ඝෘජුව මැදිහත් විය නොහැක.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Hmmm... Me lamaya den ithingChristian/Catholic widiyata hedei.

    Ammala balaporuththu wenne me lamayage 'bawuthika diunuwa' witharai wage.

    Last edited:

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Hmmm... Me lamaya den ithingChristian/Catholic widiyata hedei.

    Ammala balaporuththu wenne me lamayage 'bawuthika diunuwa' witharai wage.

    Machan, Mama igenagattheth sampurna katholika privat college ekaka.. 1-13 wasra wenakal.. Namuth bauddha kamawath mage agamata mage thiyena ladiyaawawath kawadaawath mage college eka nisaa nathi une naa..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මට මෙතන බෞද්ධ කතෝලික දෙයට වඩා වෙනස් දෙයක් පේන්නෙ.
    කට්ටිය දන්නව ඇති සිඳූ කතාවෙ සිඳූ මැසිවිලි නගනවා ටවුන් එකේ ඉස්කෝලෙට යන්න බෑ, යාලුවො එක්ක සෙල්ලම් කරන්න වෙලවක් නෑ කියලා. ඉතින් කට්ටිය කල්පනා කරනවා සිඳූ ගමේ ඉස්කෝලෙට යවන්න. එතකොට එයාට ගමේ පරිසරයත් එක්ක ගැටෙන්න කාලය තියෙනව කියල කියනවා.

    දැන් සැබෑ ජීවිතයේ වෙන්නේ ඒක අනිත් පැත්ත. කවීශ විහඟ දරුවාගෙ (සෝරත හාමුදුරුවො) පදින්චිය හඃවැල්ල. එයා ගියේ පනාගොඩ පැරකුම් විද්යාලයට. දැන් එයා ගොඩක් ඈත තියෙන සාන්ත පීටර් විදුහලට යනවා. දැන් එයාටත් කතාවෙ සිඳූ වගේ උදේ පාන්දරින් ගිහිල්ලා රෑ වෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ!!

    අපි බලමු සිඳූ ගමේ ඉස්කෝලෙට එයිද කියලා!!!!
     
    කාරණා 2ක් පෙන්න තියෙනවා මචං.

    1.බෞද්ධ කතෝලික පැත්ත
    සිංහල බෞද්ධ කියා ගන්නා එක ලේබල් ඉස්කොලේකටවත් මේ ළමයගේ දක්ෂතාවයට තැනක් දීල ඉස්කෝලෙට ගන්න බැරි උනා..කතෝලික ඉස්කෝලෙට බැනලා වැඩක් නෑ දක්ෂයෙක් මුලදීම අඳුනගන්න හැකියාව ඒ පාසලට තිබ්බා .( දුෂ්කර පාසල්වල ක්‍රිකට් ගහන එවුන් ඕනේ තරම් ගන්නවා නීති රීති කොච්චර තිබ්බත් රජයේ පාසල්වලට.. ලසිත් මාලිංග , ඉසුරු උදාන ,කුසල් ජනිත් ..ඔය මම පෞද්ගලිකවම දන්නා උදාහරණ )

    විසදුම : අපිට බෞද්ධ සමාජයක් විදිහට කරන්න තිබුනේ ,මේ ළමය ඉන්න පනාගොඩ ඉස්කෝලේ දියුණු කරන්න .එහෙම බැරි නම්; ඒ ළමයට හොඳ බෞද්ධ පාසලක් හොයල දෙන්න.

    අවංකවම බෞද්ධයෙක් විදිහට මම ලජ්ජා වෙනවා අපේ බෞද්ධකම ගැන සංවිධාන ගැන.ඔය දෙකම නොකර ටෙලියටවත්, ක්‍රිස්තියානි ඉස්කොලේටවත් බැනලා වැඩක් නෑ .

    2.සැබෑ සමාජ යථාර්තය
    මේ නාට්‍යය ගොඩක් හොඳ දෙයක්.සමාජයේ තියෙන දුර්මත ගොඩක් දුරු කරන්න යන්තම් හරි උත්සහයක් ගන්නවා.අඩුගනනේ හින්දි විකාරයකට වඩා හරි මේකේ ගත යුත්තක් තියෙනවා.අධ්‍යක්ෂකට මේ දරුවන්ගේ පෞද්ගලික ජීවිතවල තීරණ ගන්න බෑ නේ. හැම දෙමව්පියෙක්ම කැමති තමන්ගේ දරුවට උගන්වන්න. දෙමව්පියො වැරදි නෑ.

    අපි වැඩිහිටියෝ විදිහට දන්නවා සිද්ධ වෙන දේ .මේ ළමයා උනත් පොඩි කාලේම ඔළුවට දා ගන්නවා සමාජයේ තියෙන යථාර්තයට.ඒ තමා ටෙලියේ කරන දේවල් සමාජයේ ඇත්තටම නෑ කියලා. නමුත් මේක බලන අනෙත් පොඩි ළමයින්ට කථාවෙන් හොඳ ආදර්ශයක් දෙනවා.සමාජ යථාර්තය යම් විදිහකින් වහලා පෙන්නුවත් .

    ඔයාගෙ කතාව හරි. සිඳූ ටෙලි නාට්‍යයේ මොන මනෝ ලෝකයක් පෙන්නුවත්, හරි වැරැද්ද මොකද්ද කියල බණ දේශනා කලත් අපි සමාජ යථාර්තයට මූණ දෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න අපහසු තත්වයක් ඇති වෙනවා. පවතින සමාජ ක්‍රමයක් වෙනස් කරන්න නම් මහා ලොකු පෙරළියක් වෙන්න ඕන. ලංකාවෙ එහෙම පෙරලියක් වෙයි කියල හිතන්න අමාරුයි. දැන් මම මේ ළමයාගෙ පියා නම් ළමයව සාන්ත පීටර විදුහලට යවන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. මොකද අද ලංකාවේ පවතින සමාජ ක්‍රමයට අනුව මේ ළමයට ඉගෙනීම ඇතුලු අනිකුත් බාහිර ක්‍රියාකාරකම් වලින් පැරකුම් විදුහලට වඩා ප්‍රගතියක් සාන්ත පීටර විදුහලින් ලබන්න පුලුවන්. හැබැයි දෙමාපිය රැකවරණය නියම විදියට තියෙන්න ඕන.

    කොහොම වුනත් මම පෞද්ගලිකව කැමතියි මේ යථාර්තය හැකි තරම් දුරට නාට්‍යයෙනුත් පෙන්නනවනම්. ඒ කියන්නෙ සිඳූව ටවුන් එකේ ඉස්කෝලෙන් අස් කරල ගමේ ඉස්කෝලේට දාන්නෙ නැතුව දිගටම ටවුමෙ ඉස්කෝලෙටම යන විදියට තිර රචකයා කතාව අරගෙන යයි කියල මම හිතනවා. මොකද ඒක තමයි යථාර්තය. හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගෙ දරුවට උපරිම අධ්‍යාපන පහසුකම් කුඩා කාලයේ ඉඳලම ලබා දෙන්න.
     
    :yes::yes::yes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඒ පොඩි එකා ගිහින් ඉගෙනගන්න එක එයාගේ සහ එයාගේ දෙමාපියන්ගේ වැඩක්
    මෙතන ආගම් පටලවගෙන කියවන්නේ හරියට සෝරත ගේ සේරම බලාගන්නේ උඹල වගේ නේ බන්
    ඔච්චර ළමයිගේ හැදියාව දියුණුව ගැන හිතන්න කලින් තමුන් ගේ ආගමේ හැටියට තමුන් සහ තමුන්ගේ ළමයි හෝ නෑදෑයන් හැසිරෙනවද බලන්න
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඒ පොඩි එකා ගිහින් ඉගෙනගන්න එක එයාගේ සහ එයාගේ දෙමාපියන්ගේ වැඩක්
    මෙතන ආගම් පටලවගෙන කියවන්නේ හරියට සෝරත ගේ සේරම බලාගන්නේ උඹල වගේ නේ බන්
    ඔච්චර ළමයිගේ හැදියාව දියුණුව ගැන හිතන්න කලින් තමුන් ගේ ආගමේ හැටියට තමුන් සහ තමුන්ගේ ළමයි හෝ නෑදෑයන් හැසිරෙනවද බලන්න

    :rofl::rofl::rofl:
    ඔන්න ඉතිං වලිගෙ පාගාගෙන ...කිසි ප්‍රශ්ණයක් තිබුනේ නෑ මෙතන.
     
    Last edited: