සෝලාර් ගහන්න බැලුවේ

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    deep cycle battery dekak mehenui, Ali express eken 3000w 24v inverter ekakui gennala, main line eken charge karanna ekak hada ganna bari weida? 6 hour power cut eka survive wanna one passé solar set karanakan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    puluwan inverter eka 120000

    high pv system ekak nam mekat balanna. lamai
    ------ Post added on Mar 25, 2022 at 1:34 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මමත් ඕකෙන් 2 ඕඩර් කළා 48V
    එකක් 850 උනේ
    ෂිපින් වෙනම දෙන්න ඕනේ
    ටෝටල් කිලෝවොට් 10 වගේ සෙට් වෙනවා
    බිල් එක 0 ම කරන්න තමා ඕනේ
    bill එක 0 කරන්නම ඕන නැහැනේද, ලොකු යුනිට් ගානක් යනවා නං පොඩි ප්‍රමානයක් සෝලා වලින් කවර් කරත් බිල් එක ලොකුවට අඩු වෙනවා, මොකද යුනිට් ගාන වැඩි වෙද්දි බිල් එක exponentially වැඩි වෙන නිසා
    දැං මගේ බිල් එකේ හැටියට යුනිට් ගානෙන් 1/3 ක් අඩු කරගත්තොතින් බිල් එකෙන් බාගකට වඩා අඩු වෙනවා
    ඔය 850ට තියෙන්නෙ charging cycle 3000 බැටරිය නේද,
    ube usage eka anuwa awulakma naha. 25000 bill ekak gewana kenakta. 100-150 unit use wena kenekta loku system ekak wadak naha mata wage
    ඔවු, ලයිට් කැපුවම කවර් කරගන්න තිබ්බම ඇති, හැබැයි පොඩි සිස්ටම් එකක උනත් grid එක තිබිලත් යූස් කරන විදියට හදා ගත්තොතින් යුනිට් 50ක් විතර කවර් කරන්න, යුනිට් 15ක් යූස් කරන තැනක උනත් බිල් එක අඩු කරලා ගියපු වියදම කවර් කරන්න පුලුවන්.

    deep cycle battery dekak mehenui, Ali express eken 3000w 24v inverter ekakui gennala, main line eken charge karanna ekak hada ganna bari weida? 6 hour power cut eka survive wanna one passé solar set karanakan
    පුලුවන්, හරියට ලොකු UPS එකක් වගේ
    එතකොට ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න, charging controller එකක් ඕන, හැබැයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ගත්තොතින් කෑලි වෙන වෙනම ගන්න ඕන නැහැ, එක ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න එහෙම සේරමත් සපෝට් කරනවා, ඕන නං සෝලා කනෙක්ට් කරන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: janaka_jr

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Meke Ayath Solar group eke innawa.. e unata mama mata giyapu cost eka dannam..

    Solar Panels TRINA 445W x 2 - 50000LKR May 2021
    Solar Panels TRINA 450W x 6 - 234000LKR FEB 2022
    Epever Hi 3KW - 87000LKR + 15000LKR for Shipping December 2021
    230 Ah LiFePO4 x 8 = Approx 5KWh- 160000LKR September 2021
    Daly 8S BMS - 16500LKR + 4000LKR for Shipping December 2021
    AC SPD - 2650LKR
    DC SPD - 5100LKR
    DC Cables(4mm) 30m - 5850LKR
    AC Cables(6mm) 20m - 12000LKR
    EARTH Cables 15m - 4200LKR
    Solar Railings and Accessories - 30000LKR + 9000LKR for Steel Box Bars
    Installation for Panels - 15000LKR
    Distribution Box - 10800LKR
    RCDs , 2P Isolators, Changeovers - 15000LKR
    DC Fuse Holder - 1200LKR + 565LKR for Fuse
    Battery Pack support & Compression - 5000LKR
    Battery Cables 35mm Including - 3360LKR
    Consumables and Sundries - 5000LKR
    PV Isolators - 2000LKR( Arriving)
    Battery Isolator -1500LKR( Arriving)
    Transport - 8000LKR
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    bill එක 0 කරන්නම ඕන නැහැනේද, ලොකු යුනිට් ගානක් යනවා නං පොඩි ප්‍රමානයක් සෝලා වලින් කවර් කරත් බිල් එක ලොකුවට අඩු වෙනවා, මොකද යුනිට් ගාන වැඩි වෙද්දි බිල් එක exponentially වැඩි වෙන නිසා
    දැං මගේ බිල් එකේ හැටියට යුනිට් ගානෙන් 1/3 ක් අඩු කරගත්තොතින් බිල් එකෙන් බාගකට වඩා අඩු වෙනවා
    ඔය 850ට තියෙන්නෙ charging cycle 3000 බැටරිය නේද,

    ඔවු, ලයිට් කැපුවම කවර් කරගන්න තිබ්බම ඇති, හැබැයි පොඩි සිස්ටම් එකක උනත් grid එක තිබිලත් යූස් කරන විදියට හදා ගත්තොතින් යුනිට් 50ක් විතර කවර් කරන්න, යුනිට් 15ක් යූස් කරන තැනක උනත් බිල් එක අඩු කරලා ගියපු වියදම කවර් කරන්න පුලුවන්.

    පුලුවන්, හරියට ලොකු UPS එකක් වගේ
    එතකොට ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න, charging controller එකක් ඕන, හැබැයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ගත්තොතින් කෑලි වෙන වෙනම ගන්න ඕන නැහැ, එක ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න එහෙම සේරමත් සපෝට් කරනවා, ඕන නං සෝලා කනෙක්ට් කරන්නත් පුලුවන්.
    mage 3kw mchan. ithin daily 2kw use kalat ati. mage nam adahasa battery capacity wadi kalama ati passe kaleka.

    solar ona aya menna ganna mata price ewala tibba( raigam panel)

    450w not available
    500w Rs. 56,000 and 545w Rs. 60,000 available
    070 706 1519 ( Raigam solar)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan 2.5Kw Lifepo4 battery brandnew 180000 genalla dennam kiwwa sadaranada?
    3kw sako inverter eka 120000
    panel mata ganna kiwwa.
    2 panel walata wada me inverter ekata danna baha 1200w max. serama 600k weddi karaganna puluwan.

    SK48V100AH-N-1-1.jpg

    me battery eka wall mount
    me 24V 100Ahda

    api 48V 100Ah (5kWh) eka order kala dan maga. 850$
     
    • Like
    Reactions: manjulabw

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    මමත් ඕකෙන් 2 ඕඩර් කළා 48V
    එකක් 850 උනේ
    ෂිපින් වෙනම දෙන්න ඕනේ
    ටෝටල් කිලෝවොට් 10 වගේ සෙට් වෙනවා
    බිල් එක 0 ම කරන්න තමා ඕනේ
    Ceb bill eka 0 karanna bahane, sthawara gasthuwa hama masema added neda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,758
    2,794
    113
    off grid system ekak gahala eka wenama wireing ekak karanna onada light and fans walata? nethnam main system ekatama power denna puluwanda? off grid system eken electric kettle, induction cooker wage ewata power denna puluwanda?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    shipping + tax 20,000 LKR
    24v 200A ahala kiyanna

    off grid system ekak gahala eka wenama wireing ekak karanna onada light and fans walata? nethnam main system ekatama power denna puluwanda? off grid system eken electric kettle, induction cooker wage ewata power denna puluwanda?
    naha. ona ekek but usage eka anuwa inverter, battery, panel gannna
    ------ Post added on Mar 25, 2022 at 1:35 PM
     
    • Like
    Reactions: CoolMan88

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    off grid කරනවා නං කම්පැනියකට දීල කරා කියලා වාසියක් නැහැ, කරන එවුන් ඉන්නවා බඩු ටික අපි ගත්තම පොඩි ගානක් අරගෙන සෙට් කරලා දෙන, එහෙම කෙනෙක්ට කියලා installation එක කරගත්තා නං හරි, electrical ගැන දැනුමක් තියනවා නං තනියම කරගන්නත් පුලුවන්.
    අර fb group එකට ජොයින් වෙලා ඒකෙ තියන ගයිඩ් ටික කියෙවුවම සෑහෙන දැනුමක් ගන්නත් පුලුවන්.

    බඩු ලංකාවෙන් ගන්න ගියොත් මේ දවස් වල පට්ට ගනන්,හේතුව import කරන්න අමාරුයි සහ ඩිමාන්ඩ් එකට සප්ලයි එකක් නැහැ ඒක නිසා වැඩි ගනන් වලට බඩු විකුනනවා
    හැබැයි ඔය group වලින්ම හොයා ගන්න පුලුවන් china වල ඉඳන් බඩු ගෙනත් දෙන අය, එහෙම කෙනෙක්ට කියලා බඩු ගෙන්න ගන්නවා නං ටිකක් අඩුවට ගෙන්න ගන්න පුලුවන්. inverters එහෙම.

    solar panel පහුගිය ටිකේ හොයාගන්න අමාරුකමක් තිබ්බා සහ පට්ට ඩිමාන්ඩ් එකක් තිබ්බා ඒක නිසා පැනල් වල ගාන වැඩි උනා 37වගේ තිබුනු 460W පැනල් එක 60ට දවස් දෙකෙන් වැඩි උනා. ඒ කාලෙ අහන අහන කෙනා කිවුවෙ පැනල්ස් නැහැ හැබැයි ඕඩර් එකක් මග එනවා කියලා, දැන් ගොඩක් තැන් වලට අලුතෙන් පැනල් එන්න පටන් අරන් සහ ගනන් පොඩ්ඩක් අඩු වෙලා තියනවා, දැන් 460W පැනල් ආපහු 46-55 වගේ අතර ගනන් වලට හොයා ගන්න පුලුවන්, පැනල් එක දෙක ගන්නවා නං කලින් ගෙනත් ඉතිරි වෙලා තියන පැනල් 42-43ට වගේ ගන්නත් හම්බෙනවා.
    කලින් කන්ටැක් කරලා පැනල් නැහැ කියපු හැම එකාම මේ දවස් දෙක තුනට whatsapp එකට මැසේජ් දාල තිබ්බා පැනල් තියනවා කියලා, සහ සේරම එවුන් කියලා තියෙන්නෙ බල්ක් ගන්නවා නං අඩු කරන්න පුලුවන් කියලා.
    මට හිතෙන්නෙ 460වගේ පැනල් වල ගාන 45-50 අතරට ඇවිත් ස්ටේබල් වෙයි කියලා. මොකද මම පහුගිය ටිකේ පැනල් සෑහෙන්න හෙවුවා සමහරු 60 ගනන් කිවුවෙ, හැබැයි අන්තිමට මට 45ට වගේ පැනල් ගන්න සෙට් උනා(මේ ගානට ගන්න තිබ්බ අන්තිම පැනල් ටික අපි ගත්තෙ).
    ඒක නිසා පැනල් 50 ගනන් වලට වගේ ගන්නෙ නැතිව පොඩ්ඩක් හිටියත් පාඩුවක් වෙන එකක් නැහැ,

    දැන් හොයා ගන්න අමාරුම බැටරි, ලෙඩ් ඇසිඩ් බැටරියක්වත් හොයාගන්න බැරි තත්වෙකට පත්වෙලා තියනවා

    1KW සිස්ටම් එකක් ඕන නං, inverter/charging controller වෙනම අරන් සෙට් කරගන්නත් පුලුවන්, එහෙම නැත්තං 2KW/3KW වගේ hybrid inverter එකක් අරගෙන කරගන්නත් පුලුවන්. hybrid inverter වැඩේ ලේසියි,
    දල වශයෙන්
    පැනල් වලට 1ක් විතර යයි
    hybrid inverter එකක් ගන්නවා නං 1ක් විතර යයි 3KW, 2KW වගේ නං 75ක් වගේ
    inverter/charging controller වෙනම ගන්නවා නං 50ක් විතර යයි මං හිතන්නෙ
    බැටරි කැපෑසිටි එක අනුව ගාන වෙනස් වෙනවා, LiFePO4 (5KWh වගේ කැපෑසිටි එකක් තියන), එකක් 3.40ක් විතර යද්දි ගෙන්න ගන්න පුලුවන්.
    වයර්/spd/breakers අනම් මනම වලටත් 40-50ක් යයි.

    මම 5KW සිස්ටම් එකක් හදන ගමන් තියෙන්නෙ, inverter එක තාම මග එනවා. මේ inverter එක බැටරි නැතිව වැඩ කරන්න පුලුවන් එතකොට දවල්ට බැටරිය නැති උනත් solar වලින් දුවන්න හදාගන්න එක තමයි ප්ලෑන් එක, එතකොට දවල්ට ලයිට් ගියාට අවුලක් නැහැ.
    බැටරියක් ඕඩර් කරලා එන්න මාස තුනක් විතර යනවා
    වැඩේ කරලා සේරම විස්තර ත්‍රෙඩ් එකක් දාන්නං.
    Inverter kohnda bn gatte
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Inverter kohnda bn gatte
    import කරල දෙන එකෙක් සෙට් උනා බන්
    පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    import කරල දෙන එකෙක් සෙට් උනා බන්
    පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
    mokakda inverter eka. gaana keeyak giyada